Sport 

සංගාගෙන් සහ මහේල කොලි ගැන ප්‍රකාශ කල දේ

Reading Time: 1 minute ශ්‍රි ලංකා සුපිරි ක්‍රිඩක කුමාර් සංගක්කාර ඉන්දීය නායක විරාජ් කෝලි ගැන විශේශ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.ඔහු පවසන්නේ ඔහුගේ කලේ සිටි සමකාලිනයන්ට වඩා වයස අවුරුදු 30 වන කෝලි විශිෂ්ඨ සහ ඉදිරියෙන් සිටින බව ඔහු පවසනවා. “කොලී ක්‍රිඩාකරන විට සැම විටම කැපී පෙනෙනවා.මම හිතන්නේ ඔහු දැනට සිටින සියල්ලට වඩා වර්ථමනයේ ඉතාමත් හොදින් ක්‍රිකට් ක්‍රිඩාවේ යෙදෙන බව” ඔහු මේ බව පැවසුවේ news channel ආයතනයටයි.‌”මම හිතෙනවා මේ යන විදිහට ඔහු ක්‍රිකට් ක්‍රිඩාවේ සිටිනා විශිෂ්ඨතම පුද්ගලයෙකු බවට පත්වෙයි කියා“ කොලී 2018 වසරේ International Cricket Council’s (ICC) cricketer සම්මාන තුන ටෙස්ට්,එක්දින සහ විස්සයි විස්ස යන තුන් අකාරයෙන්ම…

Read More
Lates 

අමල් පෙරේරා නදීමල් නිදහස් වෙයි

Reading Time: 1 minute කලක් අන්තරේ කැඳවුම් කරුවූ නීතීඥ උදුල් ප්‍රේමරත්න  ඩූබයි රාජ්‍ය බලා ගොස් සිටිනවා.ඔහු මෙලෙස ඩුබායි බලා ගොස් සිටින්නේ අමල් පෙරේරා සහ නදීමල් පෙරේරා වෙනුවෙන් පෙනී සිටිමට බවයි පවසන්නේ. ෆේස්බුක් ඔස්සේ අසන ලද ප්‍රශ්ණයකට පිලිතුරු දෙමින් නීතීඥ උදුල් ප්‍රේමරත්න මහතා ප්‍රකාශකලේ ඔහු මදූෂ් මාස 4 කට වැඩි කලයක් ඔහු සමග එකට අඩි 6,10 කමාරයක සිට ඇති බවයි. මීට වසර 9කට පෙර කොලඹ CRP බන්ධනාගාර’යේ J2 වාට්ටුවේ ඔහු සහ මදූශ් එකට සිටි බව පැවසෙනවා. ‌එමෙන්ම ඩුබායි පොලීසය අද ඔහුට නදීමල් පෙරේරා ම’ත්ද්‍රවය භාවිතා කර නැති බව නීතිඥ උදුල් ප්‍රේමරත්න මහතා ප්‍රකාශකරනවා.ඔවුන්ගේ රුධිරය පරික්ශා…

Read More
Entertainment 

එකපාරට මතුවුන අනුශ්කා ශර්මාගේ නිවුන් සහෝදරිය

Reading Time: 1 minute ‌ ඉන්දීය ක්‍රිකට් නායක විරාට් කොලිගේ බිඳවන අනුශ්කා ශර්මාගේ පෙනුම නිවුන් සහෝදරිය වන් තවත් තරුණියක් ගැන අන්තර්ජාලයෙන් වාර්තාවනවා.ඇමරිකාවේ ගායිකවක් සහ පද රචිකාවක් වන Julia Michaels හට ඇත්තේ අනුශ්කා ශර්මාගේම පෙනුමමයි.ඔවුන්ගේ වෙනසකට ඇත්තේ Julia Michaels ගේ කොණ්ඩය සුදුවර්ණයෙන් යුක්ත වීමයි. පසුගියදා Julia Michaels ඇගේ සහ අනුශ්කාගේ ඡායාරුපයක් පලකරමින් කියා සිටියේ “හායි අනුශ්කා පැහැදිලවම පෙනන ලෙස අපි නිවුන් සහෝදරියන් ලෙසයි” යනුවෙනි.එයට පිලිතුරු සැප‍යූ අනුශ්කා පවසා සිටියේ “එය සත්‍ය ලෙසයි…ඉතුරු එකවගේ 5 දෙනා සොයා ගත යුතු බවයි” දැන් මේ සිදු වීම නිසා බොහෝ ප්‍රමාඇණ memes සැදී ඇත. ඒවට කෝලි පුදුමයෙන් ඇස් දෙක ඇරන්…

Read More
Uncategorized 

ක්‍රිකට් සංචාරවලට බිරින්දැවරු ගෙනයාම තහනම් කෙරේ

Reading Time: 1 minute ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමග සංචාරවලට එක්වෙන ක්‍රිඩකයන්ගේ බිරින්දැවරුන්ට සීමා පැනවීම සිදුකරන බව පැවසෙනවා.දින 40 කට පමනක් වැඩි සංචාර සදහා පමනක් බිරින්දැවරුන් එක්කර ගැනිමේ අවස්ථව ලබා දෙන බවයි පැවසෙන්නේ. මේම තීරණය නිසා කෙටි විදෙස් සංචාර සදහා ක්‍රිඩකයන් සමග එක්වීමට ඔවුන්ගේ බිරින්දැවරුන් හට අවස්ථව අහිමිවනවා.ක්‍ර්ඩකයන්ගේ බිරිදැවරුන් තරඟ සංචාරවලට එක්වීම ක්‍රිඩකයන්ට මානසික පීඩනයක් බවයි ක්‍රිකට් බලධාරින්ගේ අදහසවී ඇත්තේ.මේ පිලිබ්ඳ අවසන් තීරණය ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධයක නිලධරි ඇශ්ලි ද සිල්වා මහතාගෙන් විමසන බවයි පැවසෙන්නේ.

Read More
Uncategorized 

හැම පෝස්ටරයක්ම ගලවන්න හැබැයි ජනාධිප’තිගේ එවා විතරක් එපා

Reading Time: 1 minute තරුණයක් පිරිසක් ඊයේ කොළඹ නගරයේ අන’වසරයෙන් ගසා ඇති පෝස්ටර් ගලවමින් පිරිසිදුකීරීමට එක වුනා මෙලෙස එක්වූයේ ස්වෙච්චාවෙන් එකතවූ පිරිස් සහ නගර සභාවේ කම්කරුවන් කෙසේ වෙතත් කොළම ඇති සැම පොස්ටරයක්ම භේදයකින් තොරව ගලවාගෙන යන විට ජනපතිගේ රුව සහිත පෝස්ටර් ගැලවීම සිදු නොකරන ලෙස එම ස්වෙච්චාවෙන් සහභාගි වූ තරුණ තරුණියන් පිරිසට බල-පැම් එල්ල වුවා. මෙලෙස තරුණ තරුණියන්ට බලපැම් සිදුකරනු ලැබුවේ ජනපති පුද්ගලික ලේකම් ජනක රණවක’ගේ ගෝලයින්ගෙන් පිරිසක් බවයි ඔවුන් පවසන්නේ.වර්ථමාන පරිසර ඇමති වශයෙන් කටයුතු කරන්නෙද ජනපතිවරයයි.මේ ඒඅවස්ථවේ ගන්නා ලද විඩිඩියෝවක්

Read More
Foreign 

එංගලන්ත රජපවුලේ නිහතමානි බව ලොකයාටම පෙන්වමින් පිලිප් කුමරු කරපු වැඩේ

Reading Time: 1 minute මේ වන විට වයස අවුරුදු 97 වන පිලිප් කුමරු ඔහුගෙන් පසුගිය දා සිදුවූ රිය අනතුරෙන් පසු තම රියදුරු බල පත්‍රය පොලීසිය වෙත බාරදී තිබෙනවා.දින දෙකකට පෙර Norfolk පොලීසියද පිලිප් කුමරුට අවවද කර තිබුණේ සීට් බෙල්ට් නොමැතිව වාහන ධාවනය නොකරන ලෙසයි. ‌පිලිප් කුමරුගෙන් සිදුවූ අනතුර නිසා එක් කාන්තවක්ද සුලු තුවාල ලැබීය.බ්‍රිතාන්‍ය රජ පවුලට අයිති Queen’s country estate ආසන්නයේ සිදුවූ මෙම අනතුරෙන් පසු තුවාල ලැබූ එම කාන්තවට බ්‍රිතාන්‍යයේ පිලිප් කුමරු තම සමාව ඉල්ලමින් ලිපියක් යොමුකල අතර එහි ඔව්හුගේ තනතුරු ජිසවක් සදහන් නොකර තිබූ අතර ඔහුගේ නම පිලිප් ලෙස පමණක් සදහන් කර තිබූ…

Read More
Lates 

මදූශ් අල්ලනකොට පැන ගිය අංගොඩ ලොක්ක්ත් මට්ටු

Reading Time: 1 minute ලංකාවේ තවත් ප්‍රභල සංවිදාත්මක අප’රාධ කල්ලි නයකයෙක් වන අංගොඩ ලොක්කා ද ඩුබායි රාජ්‍යයේදි අත්ත’ඩංගුවට ගෙන ඇති බව සදහන් වනවා.මදූශ් අත්තඩංගුවට ගන්නා ලද අදාල සාදයට පැමිණමින් සිටින විට මදූශ් අත්තඩංගුවට ගැනීම සමග මොහු පලා යාමට සමත් විය. මොහු අත්තඩංගුවට ගෙන ඇත්තේ ඩුබායි වල සවි කර ඇති අති නවීන කැමරා පද්ධතියක් හරහායි.ඩුබායි වල සිටිනා ඔනිම පුදගලයෙක් මෙමම කැමරා පද්ධතිය හරා සිටිනා නිශ්චිත ස්ථානය සොයා ගත හැකි අතර ,මෙම අත්ත්ඩංගුවට ගැනිම ඊයෙ 10 වන දින සිදුවිය.

Read More
Technology 

ඇපල් Face ID නැති කරන්න යයිද

Reading Time: 1 minute ඇපල් සමාගම iPhone X සමග 2017 දී Face ID තාක්ශනය හදුන්වාදෙනු ලැබූ ඔවුන් Face ID හදුවා දුන්නේ කලින් පැව්‍ය්ජි Touch ID සම්පූර්ණ‍යෙන් දුරකථනයෙන් අයින් කරමින්.කෙසේ වුවත් “Motherboard” තාක්ෂනික සංගරාව මෙම තාක්ශනය හදුන්වා දුන් මුල්ම කාලයේ පැවසුවා ත්‍රිමාණ මුද්‍රිත වෙස් මූණු මගින් මෙම තාක්ෂණය සර්ථක මුලා කල හැකි බව. එමෙන්ම Bkav නමින් හදුන්වන වොයට්නාම් සයිබර් ආරක්ශක ආයතනයක් සාර්ථකව Face ID තාක්ෂණය ආරක්ෂා කාරි නැති බව පෙන්වූවා.කෙසේ වුවත් මේසමග ඇපල් සමාගම මෙම තාක්ෂනය වෙනස් කිරීමට කටයුතු කර ඇති බව පෙනී යනවා ඒ. ඔවුන් නවතම Face ID තාක්ෂනයක් සොයාගෙන තිබෙනවා.ඒ පිලිබඳ ඇපල් ආයතනය…

Read More
Sport 

ක්‍රිඩා ඇමතිගේ විශේෂ හමුව

Reading Time: 1 minute ක්‍රිඩා ඇමති හරින් ප්‍රනාන්දු සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රිඩකයන් වන ලසිත් මාලිංග,දිනේශ් චන්දිමාල්,ඇන්ජලෝ මැතිව්ස්,තිසර පෙරේරා යන ක්‍රිඩකයන් හමුවී විශේෂ සාකච්චාවක් පවත්වා තිබෙනවා.පැය දෙකක් පමණ පවත්වා ඇති මේ සකච්චාවෙදී පවතින අසීරු තත්වය හමුවෙ ක්‍රිඩකයන් එකට ශක්තිමත්ව සිටින ලෙස ඉල්ලා ඇති බව පැවසෙනවා. පසුගිය කාලයේ ශ්‍රී ලංකා පිලේ ක්‍රිඩකයන් අතර මත ගැටුම් ඇතිවූ අතර සමාජ මාධ්‍ය ජලා තුල මෙම ගැටුම් දක්නට ලැබිණ.මෙවැනි වාතාවරනයක් තුල ක්‍රිඩා ඇමති අදල ක්‍රික්ඩකයන් සමග මුහුනට මුහුණ සාකච්චා කල යුතු බව පැවසීය.ඒ අනුව මෙම සාකච්චාව සිදුවිය.

Read More
Foreign 

අවුරුදු 6 න් ඇමරිකානූ පොලීසියට බැදුන පුංචි පොලිස් නිලදාරියා

Reading Time: 1 minute Abigail Arias ඇමරිකාවේ ජිවත් වෙන කුඩා දැරියක් ඇගේ එකම සිහිනය වී ඇත්තේ පොලිස් නිලධාරණියක් විමයි.පසුගිය බ්‍රහස්පතින්දා ඇගේ සිහිනය සැබැ වූවා.ඇය නිල වශයෙන් පොලිස් නිලධාරණියක් ලෙස ටෙක්සාස් හීදී දිවුරුම් දෙනු ලැබුවා. ‌මෙලෙස පොලිස් නිලදාරණියක් වූ කුඩා දියණිය දරුණු පිලිකා රෝගයකින් පිඩා විදිනවා.දුර්ලභ වකුගඩු ආශ්‍රිත පිලිකවකින් පිඩාවිදින ඇයට ලබාදෙන ලද බෙහෙත් සහ විකිරණැ ප්‍රතිකාර වලින් කිසිදු පලක් සිදුව නැති බවයි සදහන් වන්නේ. මේ අවස්තවට එකවූ Arias ප්‍රකාශ කලේ මෙලසයි “‌ඖෂධවලින් පලක් නොවන බව වෛද්‍යවරුන් කිව් විට අපි සති ගනනක් ඇඩුවා නමුත් ඉන්පසු අප තේරුම් ගත්තා.අපි ටිකක් විනෝද වෙන්න ඔනි කියලා අපේ දුව…

Read More
error: ‌වැඩක් බලාගත්තොත්...