Country 

කලුතරදී දුම්-රිය පීලිපැනීම්කට ලක්වෙයි

Reading Time: 1 minute ගල්ලේ සිට මරධන බලා ගමන් ගන්නා මන්දගාමී දුම්‍-රියක් කලුතර දකුණ පාලම අසලදී පීලිපැනීමට ලක්වී තිබෙනවා.මේ නිසා දුම්-රිය මාර්ගය අවහිර වී ඇත.එම නිසා මුහුදුබඩ දුම්-රිය මාර්ගවල ගමන් ගන්නා සියලුම දුම්-රියන් ප්‍රමාදවන බව සදහන් වේ.

Read More
Sport 

ශ්‍රී ලංකා දෙවෙනි ටෙස්ට් තරඟයත් ජය ගනී

Reading Time: 2 minutes අද දින ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම දකුණු අප්‍රිකාව සමග පැවති දෙවන ටෙස්ට් තරඟයත් ජයග්‍රහණය කිරීමට සමත් විය.දකුණු අප්‍රිකා කණ්ඩායමට දෙවෙණි ඉණිමට ලබගත හැකි වූයේ ලකුණු 127 පමණි.ලකුණු 197 ක ඉලක්කයක් ශ්‍රී ලංකා කණ්ඩායම වෙත ලැබුණ අතර ශ්‍රි ලංකාව විකට් දෙක පමණක් දවාගනිමින් එම ලකුණු සංක්‍යාව සම්පූර්ණ කිරීමට සමත් විය. ශ්‍රි ලංකා කණ්ඩයමේ ආරම්භක පිතිකරුවන් ලකුණු 19 සහ 10 බැගින් ලබාගත්තත් දෙවන විකටුවට කුසල් මෙඩිස් සහ ඕශද ෆ්‍ර්නැන්ඩු ලකුනු 159 ක සම්බධයක් ඇතිකර ගැනීමට සමත්විය.ඕශධ ප්‍රනාන්දු තම මංගල අර්ධශතකය වර්ථකරමින් ලකුණු 75 ක් වර්ථකල අතර කුසල් මෙන්ඩිස් ලකුණු 84 ක් ලබා…

Read More
Technology 

Samsung S10 දුරකතනය එලිදැක්වු ශ්‍රී ලංකික කාන්තාව

Reading Time: 1 minute පසුගිය දා සැම්සුන්ග් සමාගම S10 දුරකථනය සහ ඒ සමග තවත් ස්මාර්ට් උපාංග රැසක් එළිදක්වනු ලැබුවා.මෙහී දී බොහෝ නව තාක්ෂනික නිපැයුම් ලෝකයට හදුන්වා දෙනු ලැබුවා. Samsung S10 unpack event එකේ introduction keynote එක සිදුකරනු ලැබුවේ ශ්‍රී ලංකික කාන්තවක් විසින් ඇය නමින් සූසාන දී සිල්වා වන අතර ඇය සැම්සුන්ග් සමාගමේ ප්‍රධාන නිපයුම් අලෙවිකරණ අධ්‍යක්ෂක ලෙස කටයුතු කරනවා. ඇය Northwestern විශ්ව විද්‍යාලයේ උපාධිධාරණියක් වන අතර ඇය දැට ජිවත් වනේ ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රදේශයේයි.ඇය 2005 සිට සැම්සුන්ග් සමාගම සමග එකතුව වැඩකර ඇති අතර සැම්සුන්ග් සමාගම වෙත උසස් තාක්ෂනයෙන් යුත් ස්මාර්ට් ජංගම දුරකථන වන S සහ…

Read More
Technology 

නවන්න පුලුවන් නවතම Galaxy Fold දුරකත එලිදක්වයි

Reading Time: 2 minutes ඊයේ සැම්සුන්ග් සමාගම ඔවුන්ගේ නවතම දුරකථන පෙල සහ wearables හදුවාදෙනු ලැබුවා.Samsung Galaxy S10,Samsung Galaxy S10 Plus,Samsung Galaxy S10e ,Samsung Galaxy S10 5G , Samsung Galaxy Fold ,Samsung Galaxy Watch Active සහ Samsung Galaxy Fit යන උපකරන රාශයම ඊයේ එලිදක්වනු ලැබුවා. මෙතෙක් කල් පරීක්ශණ මට්ටමින් පමනක් තිබු නැවිය හැකි තිර සහිත දුරකතන්‍යක්ද තම පාරිබෝග්කයන් හට Samsung සමාගම හදුන්වාදෙනු ලැබුවා.Samsung Galaxy Fold නමින් හදුන්වන ලද මේ දුරකතනය තිර දෙකකින් සහිතයි. අගල් 4.6 ක කුඩා තිරයක් සහ අඟල් 7.3 ක විශාල තිරයක් සහිත මෙම දුරකථනය සමාන්‍ය ස්මාර්ට් දුරකථනයක් ලෙස නවාද,සම්පූර්ණ ටැබ් එක ලෙස…

Read More
Sport 

අකිල නැවත ක්‍රිඩා පිටියට

Reading Time: 1 minute ශ්‍රී ලංකා දඟපන්දු යවන ක්‍රිඩක අකිල ධනංජයගේ පන්දු යැවිමේ ඉරියව්ව නිසා පසුගියදා ඔහුගේට තරඟ තහනමක් ICC ය විසින් පනවනු ලැබුවා. ඊයේ ICC ය පැවසුවේ ඔහුගේ නව ඉරියව්ව නිති විරොධින් නොවන බවයි.පෙබරවාරි 2 දින ඉන්දියාවේ චෙන්නායි චෙන්නායිහි පිහිටි ශ්‍රී රාමචන්ද්‍රන් ක්‍රීඩා වෛද්‍ය හා උසස් අධ්‍යාපන විද්‍යායතනයේදී හිදී පැවති අතර. එමගින් අකිලගේ නව ඉරියව්ව නිති විරෝදී නොවන බව සහ ICC යේ නීති රීතිවලට අනුකූල වන බව ඔප්පුවිය. ඒ අනුව නැවත අකිල හට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍ර්‍රිඩා කිරිමට හැකියව ලැබෙන අතර එලඹෙන දකුණ් අප්‍රිකානු තරඟාවලිය ඔහු එකතුවීමට නියමිත බව සදහන් වනවා.

Read More
Sport 

මැච් එකෙන් පස්සේ ක්‍රිඩකයෝ කිව් දේවල් ගැන ක්‍රිඩා ඇමති කිව් කතාව

Reading Time: 1 minute කුසල් ජනිත් පෙරේරා පසුගිය සෙනසුරාදා නොදැවී ලකුණු 153ක් රැස් කරමින් දකුණු අප්‍රිකාවට එරෙහිව ශ්‍රී ලංකාවට ටෙස්ට් ජයක් අත්පත් කර දීමට සමත් විය.අවසන් කඩුල්ල වෙනුවෙන් ලකුණු 78ක වාර්තාගත සම්බන්ධතාවක් සනිහිටුහන් කරමිනි.මෙම ඉනිම ටෙස්ට් ක්‍රිකට් ක්‍රිඩාවේ වාර්ථාකරන ලද විශිෂ්ඨථම ඉණිමක් ලෙස ලොවම මේ වන විට කතා කරයි. කෙසේ වුවත් පරාජය වූ තරඟාවලි රැසකට පසු ලබාගත් මේ ජයෙන් පසුව ක්‍රිඩකයන් විසින් දමන ලද පාටියකදී සුරංග ලක්මාල් ඇතුලු ක්‍රිඩකයන් පවසන ලද දෙයක් පිලිබද ශ්‍රී ලංකා මාධ්‍යම මේ වන විට කතාකරයි. මේ පිලිබඳ ක්‍රිඩා ඇමති අද ඔහුගේ අදහස් දැක්විය. Whole team backs Hathuru. What’s the…

Read More
Sport 

පාකිස්ථනය සහ ඉන්දියාව අතර ගැටලුව ක්‍රිකට් වලටත්

Reading Time: 1 minute පසුගියදා ඉන්දියාවේ Phulwana ප්‍රදේශයේ සිදුවූ ප්‍රහාර’යෙන් පසුව ඉන්දියාව සහ පාකිස්තානය අතර සම්බන්ධතා දැඩි ලෙස පලුදු වී තිබෙනවා.ප්‍රහරයට පාකිස්ථා’නු රජය වගකිවයුතු බව ඉන්දීය රජය ප්‍රකාශ කරන අතර .නිසි කරුණු නොදැන තම රටට චෝදනා එල්ල කිරීමෙන් වලකින ලෙස පාකිස්ථනය පවසනවා. ඉන්දියාව සහ පාකිස්තානය අතර ඇතිව ඇති මෙම ගැටලුව ක්‍රිකට් ක්‍රිඩාවටද තදින්ම බලපා තිබෙනවා.ඉන්දිය ක්‍රිකට් සමජයේ සවිකර තිබුණ ලෝක ක්‍රිකට් පූජිත චරිතවල ඡයාරුප අතරින් ඉමා‍රාන්කාන්ගේ ඡායාරුපය ගලවා ඉවත් කිරීමට ඉන්දියාවේ Brabourne ක්‍රිඩාපිටියේ ක්‍රිකට් බලධාරින් ක්‍රියාකර තිබෙනවා. How can they remover or covered legendary Cricketer Imran Khan portrait in Cricket Club Of India🇮🇳? Management…

Read More
Sport 

අවසානයේ ශ්‍රී ලංකා කණ්ඩාය ටෙස්ට් තරඟයක් ජයග්‍රහණය කරයි

Reading Time: 1 minute ඩාබරාහි දී ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව පැවති ටෙස්ට් තරඟාවලිය ජය ගැනීමට ශ්‍රි ලංකාව සමත් විය.ලකුණු 304 ක ඉලක්කයක් ශ්‍රි ලංකා පිලට ලැබුණ අතර කුසල් ජනිත් පෙරේරා ලබාගන්නා ලද ලකුණු 153 කැපිමෙනිණ,නොදැවී පන්දු 200 කදී ලකුණු 153 ලබාගැනීමට කුසල් ජනති පෙරේරා සමත්විය. ශ්‍රි ලංකා දෙවන ඉනිමේදී දිමුත් කරුණාරන්නත ලකුණු 20 ද ළහිරු තිර්මාන්න ලකුණු 25 ද ඕශධ ප්‍රනාන්දු ලකුණු 37 ද ධනංජය සිලාවා ලකුණු 48 ක් ලබාගහ.මෙම තරඟයේද කුසල් පෙරේරා ලබාගත්තේ බින්දුවක් පමණි. පන්දු යැවීමේදී විශ්ව ප්‍රනාන්දු ලකුණු 71 කට විකට් 4 ක් ද ළසිත් ඇඹුල්දෙනිය ලකුණු 66 කට විකට්…

Read More
Uncategorized 

ඇපල් ෆෝන් මිල අඩුවීම තවදුරටත්

Reading Time: 1 minute ‌ ඇපල් දුරකථන ප්‍රවර්ධනය කිරිමසදහා මිල අඩු කිරීම තවදුරටත් සිදු කිරීමට ඇපල් සමගම කටයුතු කර තිබෙනවා.මීට පෙර සීමත කාලකයක ලෙස පවසමින් iPhone XR සහ iPhone X දුරකථන ඩොලර් 499 සහ ඩොලර් 699 කට මිලදීගෙන ගෙවිම් ලෙස මාසෙට ඩොලර් 18 බැගින් ගෙවිම් සිදුකිරීමට ඉඩ දී තිබුණා. එම කාලය නොවැම්බර් 17 අවසන් වීමට තිබුනත් දැන් එය මාර්තු 25 දක්වා කල් ගොස් ඇති බව සදහන්වනවා.මිට පෙර ඩොලර් 999 කට සහ ගොලර් 1099 ලෙස ඉහල මිල ගනන් වනලට විකුණූ iPhone දුරකථන මෙලෙස මිල අඩු කිරිමට සිදුව ඇත්තේ 2018 වසර තුල ලොකය පුරා මිනිසුන් iPhone…

Read More
Uncategorized 

මදූෂ්ගේ සල්ලි වලින් පන්සල් හදපු හැටි චිත්‍රපට ,මියුසික් වීඩියෝ හදපු හැටි

Reading Time: 1 minute පාතල නයජයෙජ්‍ය් වන මදූෂ් සමග සම්බන්ධතා පැවැත්වූ දේශපාලකයන් 80 දෙනෙකු පිලිබඳ වර්ථවන බව මේවන විට ආරක්ශක අංශ සොයාගෙන ඇති බව වර්තාවනවා.විවිධ පක්ශවලට අයත් ප්‍රාදේශිය සභාසබාපතිවරුන්,පළාත් සභා මන්ත්‍රීන් හා පාර්ලිමේ’න්තු මත්‍රිවරුන් ඒ අතර වන බවයි සදහන් වන්නේ. මදූෂ් ගැන වසරක් පමණ මෙරට ආරක්ෂක අංශ ඩුබායිවල සිට ඔ’ත්තු බැලූ බව සදහන් වනවා.මධුෂ් ගැන සැබැ ඔ’ත්තු සපයා තිබුනේ පාක්ස්ථානු කු’ඩු ජාවා’රම්කරුවන් බවයි සදහන් වන්නේ.ඩුබායි සහ ශ්‍රී ලංකාව අතර උදර්පණ පනත අත්සන් නොකර ඇති නිසා ශ්‍රී ලංකාව තුල විශේෂ නඩුවක් පවරා ඒ අනුව ඔහු ගෙන්වා ගැනීමට කටයුතු කරන බව පැවසෙනවා. මේ වන විට රට…

Read More
error: ‌වැඩක් බලාගත්තොත්...