World 

ලෝක සමය උදෙසා භාවනා කරන සැබැ බෞද්ධ දරුවන්

සැම වසරකම පාසල් 5000 ක මිලි‍යනයක පමණ තායිලන්ත දරුවන් Wat Phra Dhammakaya  බෞද්ධ විහාරය එකතුවනේ V-Star Change the World Project නම් භාවනාමය වැඩසටහනට සහභාගි වීමටයි.මෙම වැඩසටහනේ ක්‍රියත්මක කරන්නෙ ලෝකයට සාමය උදා කිරීමටයි. මෙම වැඩසටහන සහභාගිවන දරුවන් මිලියනක පමණ දෙනා මෙහෙදී සම්පූර්ණ දිනයක් පුරා මෛත්‍රි භාවනව සිදුකරනා අතර එමගින් ලොකයේ සිටිනා සියලු දෙනට මෙත්වැඩීම සිදුකරනවා. මෙම අවස්ථවට සහභාගිවන සිසුන් මාස තුනක් පුරා විවිධ වූ කාර්‍යන් සිදුකල යුතුයි,වැඩිහිටියන්ට උදව් කිරීම,තම නිවසේ වැඩ කිරීම,තමන්ගේ ඇද තමන් විසින්ම සකසා ගැනීම වැනි කාර්‍යන් මාස 3ක් පමණ තිස්සේ කරන ලද දරුන පමණයි මෙම වැඩසටහනට සභාගුවන්නේ. ‌තායිලන්ත…

Read More
Local World 

මහනායක හිමිගේ බෞද්ධ විරෝදී ප්‍රකාශයට ලෝක බෞද්ධ නායකයන්ගේ දැඩි විරෝධය

මුස්ලිම්වරුන්ට අයත් වෙළෙඳසල් වර්ජනය කරන ලෙස ඉල්ලා සිටිමින් සහ ගල් ගසා මරා දැමීම අනුමත කරමින් අස්ගිරි පාර්ශවයේ මහානායක වරකාගොඩ ශ්‍රී ඥානරතන හිමි කළ ප්‍රකාශය කොන්දේසි විරහිතව හෙළා දකින බව බෞද්ධ අධ්‍යාත්මික නායක දලයි ලාමා පවසති. ආගමික සහජීවනය ප්‍රවර්ධනය කරනු වස් ඇපකැප වී සිටින පුද්ගලයෙකු වශයෙන් එවැනි දෙයක් ප්‍රකාශ කිරීම “සම්පූර්ණයෙන් වැරදිසහගත” බව උන්වහන්සේ පෙන්වා දෙති. “අපි වෙනස් සම්ප්‍රදායන්ට ගෞරව කළ යුතුයි. ආගමික විශ්වාසය සහ ගෞරවය අතර වෙනස වටහාගත යුතුයි.” “මම බෞද්ධයෙක්. මගේ විශ්වාසය තිබෙන්නේ බුද්ධාගම කෙරෙහි. නමුත් මම අන් සියලු සම්ප්‍රදායන්ට එක සමානව ගරු කරනවා,” යනුවෙන් ද දලයි ලාමා පැවසූහ. එහිමියන්…

Read More
World 

බ්‍රිතාන්‍ය නව අගමැතිකෙනෙකු සොයයි

බ්‍රිතාන්‍යයේ නව අගමැති ධුරය සඳහා අයෙකු තෝරා පත්කරගැනීමේ කටයුතු මේ වන විට ආරම්භ වී ඇත.එය ඉතා උණුසුම් මුහුණුවරක් ගෙන ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය. බ්‍රෙක්සිට් ක්‍රියාවලියට අදාළව ගෙන එන ලද සියලු යෝජනා අසාර්ථක වීමෙන් අනතුරුව තෙරේසා මේ බ්‍රිතාන්‍ය අගමැති ධුරයෙන් ඉවත් වන බව පසුගියදා නිවේදනය කළේය. ඒ සමඟ ඇය කන්සර්වේටිව් පක්ෂ නායකත්වයෙන්ද ඉවත් වූ අතර එම පක්ෂයට නව නායකයෙකු පත්කරගැනීමේ කටයුතු මේ වන විට ආරම්භ වී ඇත.බ්‍රිතාන්‍යයේ මීළඟ අගමැතිවරයා වන්නේද කන්සර්වේටිව් පක්ෂ නායකයායි. එබැවින් පක්ෂ නායකත්වය සඳහා ඉතා තියුණු තරගයක් පවතින අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විරුද්ධ අදහස් දැරීම හේතුවෙන් එය…

Read More
error: ‌වැඩක් බලාගත්තොත්...