Uncategorized 

මදූෂ්ගේ සල්ලි වලින් පන්සල් හදපු හැටි චිත්‍රපට ,මියුසික් වීඩියෝ හදපු හැටි

පාතල නයජයෙජ්‍ය් වන මදූෂ් සමග සම්බන්ධතා පැවැත්වූ දේශපාලකයන් 80 දෙනෙකු පිලිබඳ වර්ථවන බව මේවන විට ආරක්ශක අංශ සොයාගෙන ඇති බව වර්තාවනවා.විවිධ පක්ශවලට අයත් ප්‍රාදේශිය සභාසබාපතිවරුන්,පළාත් සභා මන්ත්‍රීන් හා පාර්ලිමේ’න්තු මත්‍රිවරුන් ඒ අතර වන බවයි සදහන් වන්නේ. මදූෂ් ගැන වසරක් පමණ මෙරට ආරක්ෂක අංශ ඩුබායිවල සිට ඔ’ත්තු බැලූ බව සදහන් වනවා.මධුෂ් ගැන සැබැ ඔ’ත්තු සපයා තිබුනේ පාක්ස්ථානු කු’ඩු ජාවා’රම්කරුවන් බවයි සදහන් වන්නේ.ඩුබායි සහ ශ්‍රී ලංකාව අතර උදර්පණ පනත අත්සන් නොකර ඇති නිසා ශ්‍රී ලංකාව තුල විශේෂ නඩුවක් පවරා ඒ අනුව ඔහු ගෙන්වා ගැනීමට කටයුතු කරන බව පැවසෙනවා. මේ වන විට රට…

Read More
Uncategorized 

ක්‍රිකට් සංචාරවලට බිරින්දැවරු ගෙනයාම තහනම් කෙරේ

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමග සංචාරවලට එක්වෙන ක්‍රිඩකයන්ගේ බිරින්දැවරුන්ට සීමා පැනවීම සිදුකරන බව පැවසෙනවා.දින 40 කට පමනක් වැඩි සංචාර සදහා පමනක් බිරින්දැවරුන් එක්කර ගැනිමේ අවස්ථව ලබා දෙන බවයි පැවසෙන්නේ. මේම තීරණය නිසා කෙටි විදෙස් සංචාර සදහා ක්‍රිඩකයන් සමග එක්වීමට ඔවුන්ගේ බිරින්දැවරුන් හට අවස්ථව අහිමිවනවා.ක්‍ර්ඩකයන්ගේ බිරිදැවරුන් තරඟ සංචාරවලට එක්වීම ක්‍රිඩකයන්ට මානසික පීඩනයක් බවයි ක්‍රිකට් බලධාරින්ගේ අදහසවී ඇත්තේ.මේ පිලිබ්ඳ අවසන් තීරණය ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධයක නිලධරි ඇශ්ලි ද සිල්වා මහතාගෙන් විමසන බවයි පැවසෙන්නේ.

Read More
Uncategorized 

හැම පෝස්ටරයක්ම ගලවන්න හැබැයි ජනාධිප’තිගේ එවා විතරක් එපා

තරුණයක් පිරිසක් ඊයේ කොළඹ නගරයේ අන’වසරයෙන් ගසා ඇති පෝස්ටර් ගලවමින් පිරිසිදුකීරීමට එක වුනා මෙලෙස එක්වූයේ ස්වෙච්චාවෙන් එකතවූ පිරිස් සහ නගර සභාවේ කම්කරුවන් කෙසේ වෙතත් කොළම ඇති සැම පොස්ටරයක්ම භේදයකින් තොරව ගලවාගෙන යන විට ජනපතිගේ රුව සහිත පෝස්ටර් ගැලවීම සිදු නොකරන ලෙස එම ස්වෙච්චාවෙන් සහභාගි වූ තරුණ තරුණියන් පිරිසට බල-පැම් එල්ල වුවා. මෙලෙස තරුණ තරුණියන්ට බලපැම් සිදුකරනු ලැබුවේ ජනපති පුද්ගලික ලේකම් ජනක රණවක’ගේ ගෝලයින්ගෙන් පිරිසක් බවයි ඔවුන් පවසන්නේ.වර්ථමාන පරිසර ඇමති වශයෙන් කටයුතු කරන්නෙද ජනපතිවරයයි.මේ ඒඅවස්ථවේ ගන්නා ලද විඩිඩියෝවක්

Read More
Uncategorized 

නත්තල් දිනේ වෙනුවෙන් පාප්තුමා කල විශේෂ ප්‍රකශය

සරල සහ අල්පේච්ඡ දිවිපෙවෙතකට හුරුවන ලෙස නත්තල් දිනට පෙරදා දේව මෙහෙය පැවැත්වූ වතිකානුවේ පළමු වැනි ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ලොකයේ දියුණු රටවල ජනතාවගෙන් ඉල්ලා සිටිහ. ලෝකයේ ධනවතුන් සහ දුප්පතුන් අතර වූ දැවැන්ත පරතරය දැඩිව හෙළා දුටු පාප් තුමන්, ගවලෙනක උපන් ජේසු තුමන්ගේ උපත ජීවිතයේ යථාර්ථය සෑම අයෙකුටම පසක් කර දුන් බව දෙශනාකලහ. වතිකානුවේ ශාන්ත පීතර දේවස්ථානයේදී සාම්ප්‍රදායික නත්තල් දිනට පෙරදා පැවැත්වෙ න් දේවමෙහෙය පවත්වමින් පාප් තුමන් මෙසේ අදහස් දැක්විය 82 වැනි වියෙහි පසුවන පළමු වැනි ෆ්‍රැන්සිස් පාප් තුමන් රෝමානු කතෝලික පල්ලියේ ප්‍රධානියා බවට පත්වීමෙන් පසුව ඔහු ගෙවනා හය වැනි නත්තල් සමය…

Read More
Uncategorized 

මැතිව්ස් සහ කුසල්ගේ නොබිඳුණු සබඳතාවත් සමගින් තරගය අතහැර දමයි

අද (19) තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීම හේතුවෙන් සංචාරක ශ‍්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර පළමු ටෙස්ට් තරගයේ අවසන් දිනය අත්හැර දැමුණා.ඒ අනුව තරගය ජය පරාජයෙන් තොරව අවසන් කිරීමටයි තීරණය කළේ. සිය දෙවන ඉණිම ක‍්‍රීඩා කරමින් සිටි ශ‍්‍රී ලංකා කණ්ඩායම ඒ වනවිට කඩුලූ 03කට ලකුණු 287ක් රැස්කර ගෙන සිටියා. කුසල් මෙන්ඩිස් සහ ඇන්ජලෝ මැතිව්ස්ගේ නොබිදුණු සබඳතාව ලකුණු 274ක්. මැතිව්ස් නොදැවී ලකුණු 120ක් ද කුසල් නොදැවී ලකුණු 141ක් ද රැස් කරගෙන සිටියා. 

Read More
Uncategorized 

වස්තිලාගේ අලුත්ම විඩියොවෙන් හැමෝගෙම හිත් ගත් නයනී ගැන ඔබ නොදත් කතාව(ඡායාරුප සහිතයි)

පසුගියදා වස්තිලා ගේ අලුත්ම විඩියෝව් හැමෝගෙම සිත ගත්තා එහි උල් පිටුව කියවන්න බින්දුල බද්මකුමාර මහතාට උදව් වන නයනි කවුරුන්ද වග සොයා ගන්න හමෝම උනන්දු වුනා… උල් පිටුව කියන්න උදව් වන නයනිගේ ඇත්ත නම නදීරා දෙව්කි අන්ජනා.ඇය 2017 වර්ශයේ ලංකාවේ හොඳම මොස්තර නිරුපිකාව වශයෙන් කිරුලු පලදා තිබෙනවා ඒවගේ ඇය Miss Tourism 2017 තරඟයෙන්ම ජයගෙන තිබෙනවා…

Read More

ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් පාර්ලිමේන්තුව වහම කැදවන්න කතානයකගෙන් ජනපතිට ලිපියක්

පාර්ලිමේන්තු වහමා කැදවන් ලෙස කතානයක කරුජයසූරිය මහතා ජනපති හට දන්වා තිබෙනවා.මේ බව ලිපියක් මගින් ජනපතිව් දැනුවත් කර ඇති අතර පහත ඇත්තේ එම ලිපියයි.

Read More
Uncategorized 

මැතිසබේ දොර ඇරපිය ජනමතේට ගරුකරපිය-ප්‍රජාත්‍රන්තවදය රැකගැනිමේ සටන අඹ්යි

ප්‍රජාත්‍රන්තවාදය රැකැගැනීම වෙනුවෙන් සංවිධනයක කරන ලද එක්සත් ජාතිකපක්ෂයේ විරොදතවය මේවන විට කොල්ලුපිටිය අරලිගහ මැදුර ඉදිරිපස පවතිනවා.මේ සඩහා අතිවිශාල ජනකායක් අරලිගහ මැදුර සහ කොල්ලුපිටිය මංශන්ධිය අවට රැස්ව තිබෙනවා මේ එහි ඡයාරුප කිහිපයක්. මෙහිදී අදහස් දැක්වූ රනිල් වික්‍රම සිංහ මහතා පැවසුවේ, ” ‌පාර්ලිමේන්තුවේ අයිතිවාසිකම් ආරක්ෂා කරන්න අපි ඉදිරියට ගියා. අපි නොහිතපු අවස්ථාවක මෛත්‍රීපාල සිරිසේන මහතා මේ වරම කඩා දාලා විධායක ජනපති බලය අතට ගන්න හදනවා. ඒකට අපි විරුද්ධයි. ජනතාව කැපවෙන ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන දෙන්න. සඳුදා වෙනකොට හිර කාරයෝ වගේ වෙයි කියලා හිතුවා. ජනතාව සංවිධානය වෙනකම් මේ අරලිය ගහ මන්දිරය ප්‍රජාතන්ත්‍රවාදයේ සංඛේතය බවට…

Read More
Uncategorized 

පාර්ලිමේන්තු මන්ත්‍රි අර්ජුණ රණතුංග අත්අඩංගුවට ගනී..

ඊයේ (28) දිනයේදී දෙමටගොඩ ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ඛණිජ තෙල් අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුණ රණතුංග මිට සුළු වෙලාවකට පෙර කොළඹ අපරාධ ව්මර්ශණ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර සදහන් කර සිටියි. පොලිස්පතිවරයාගේ නියෝග මත මෙම සිදුවීම සම්බන්ධයෙන් කොළඹ අපරාධ පරීක්ෂණ කොට්ඨාශය විමර්ශනය සිදුකරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කර සිටියේ. පාර්ලිමේන්තු මන්ත්‍රි අර්ජුණ රණතුංග අද (29) කොළඹ අලුත්කඩේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. දෙමටගොඩ පිහිටි ඛණිජ තෙල් සංස්ථා මුලස්ථානයේදී ඊයේ ඇතිවූ කළහකාරී සිදුවීමෙන් එක් පුද්ගලයෙක් වෙඩි වැදීමෙන් මිය ගියා. හිටපු අමාත්‍යවරයාගේ ආරක්ෂක නිලධාරියා විසින් එම…

Read More
Uncategorized 

තෙල් සංස්ථා දෙමටගොඩ මූලස්ථානයේ වෙඩි තැබීමක්

ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ දෙමටගොඩ මූලස්ථාන පරිශ්‍රයේ වෙඩි තැබීමක් සිදුව තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, අර්ජුණ රණතුංග මන්ත්‍රීවරයා ඛණිජ තෙල් නීතිගත සංස්ථා මූලස්ථාන පරිශ්‍රයට පැමිණි අවස්ථාවේදී තවත් පිරිසක් එම ස්ථානයට පැමිණිමත් සමග කළහාකාරි තත්ත්වයක් හටගෙන ඇති බවයි. එහිදී මන්ත්‍රීවරයාගේ ආරක්ෂක නිලධාරියෙකු සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා ජාතික රෝහලට ඇතුළත් කර ඇතැයි, පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.

Read More
error: ‌වැඩක් බලාගත්තොත්...