Technology 

සමාජ මාධ්‍ය ප්‍රධානීන් පාර්ලිමේන්තුවට

වෛරී ප්‍රකාශ සහ අසත්‍ය ප්‍රකාශ සිදුකිරීමට සමාජ මාධ්‍ය ජාලා භාවිතය පිළිබඳව මතුවී ඇති බරපතල ගැටලුව සඳහා සාමජ මාධ්‍ය නියාමනය කිරීමේ හැකියාව සොයා බැලීම පිණිස අදාළ තැනැත්තන්ගේ සාක්ෂි කැඳවා විමර්ශනයක් පැවැත්වීමට පාර්ලිමේන්තුවේ නෛතික කටයුතු (දූෂණ විරෝධී) සහ මාධ්‍ය නියාමනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව තීරණය කර තිබේ. ඒ අනුව ෆේස් බුක්, මැසෙන්ජර්, ඉන්ස්ටග්‍රැම්, වයිබර්, වට්ස්ඇප්,ගූගල්, ඉමෝ යන සමාජ මාධ්‍ය වේදිකාහි වගකිව යුතු ජාත්‍යන්තර විධායක නිලධාරින් සහ අනෙකුත් දේශීය විශේඥයින් මෙම කමිටුව ඉදිරියට කැඳවා සාක්ෂි විමසීමට නියමිතය. නීති පැනවීම වෙනුවට සමාජ මාධ්‍ය පවත්වාගෙන යන ආයතන සමග සහයෝගයෙන් සහ තාක්ෂණය නිර්මාණශීලි ලෙස භාවිතයෙන්…

Read More
Technology 

ඉන්දියවට සුපිරි වෙගයෙන් යා හැකි හයිපර් ලූප් මාර්ගයක්

ඉන්දියාව හයිපර්ලූප්  මර්ගයක් ගොඩනගන බවට වර්ථවනවා . ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තය සහ පූනේ අතර හයිපර්ලූප් මාර්ගයක් ඉදිකිරීමේ සදහා ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි, මහාරාෂ්ට්‍ර ගරු මහ ඇමති වර්ජින් සමගමේ සභාපති ශ්‍රීමත් රිචඩ් බ්‍රැන්සන් සමග මෙම ගිවුමට අත්සන් කිරීම සිදුකෙරිණ. හයිපර්ලූප් ලෙස හඳුන්වන්නේ අධිවේගයෙන් මගීන් ප්‍රවාහනය කිරීම සඳහා හඳුන්වාදෙනු ලබන ප්‍රවාහන මාධ්‍යයක්. මෙම ක්‍රමයේ දී සිදුවන්නේ අඩු පීඩන නළයක් තුළින් මගීන් රැගත් රථයක් ධාවනය කිරීමයි. ලොව ප්‍රකට ව්‍යාපාරිකයෙකු වන ඊලෝන් මස්ක් විසින් මේ සම්බන්ධයෙන් මුලින්ම අනාවරණය කරනු ලැබුවා. මෙම ක්‍රමය මඟින් ආසන්න වශයෙන් පැයට සැතපුම් 670 ක වේගයක් හෙවත් පැයට කිලෝමීටර් 1000 ඉක්මවූ වේගයකින් මගීන්…

Read More
Technology 

ශ්‍රි ලංකාවේ කුඩා වියාපාර දියුණු කිරීමට ෆෙස්බුක් එක්වෙයි

මෙරට ග්‍රාමීය ප්‍රජාව ආශ්‍රිත ව්‍යවසායකයන්ට ෆේස්බුක් සමාජ ජාලය හරහා ව්‍යාපාර ප්‍රවර්ධනය කර ගැනීමට අවශ්‍ය දැනුම ලබා දීමේ වැඩපිළිවෙළක් ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය සහ ෆේස්බුක් ආයතනය එක්ව ක්‍රියාවට නංවා තිබේ. ග්‍රාමීය ප්‍රජාව ආශ්‍රිත ව්‍යවසායකයන් ඩිජිටල් තාක්ෂණයෙන් සවිබල ගන්වා ඔවුන්ගේ ව්‍යාපාර වැඩිදියුණු කිරීම මේ වැඩපිළිවෙළේ අරමුණ වේ. මේ වැඩසටහනේ මුල් අදියරේදී ස්මාර්ට් සමාජ කව හා සම්බන්ධ වී සිටින කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් දස දහසකට පමණ පුහුණුව ලබාදීමට නියමිත බවත් ඉදිරියේදී දිවයිනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කේන්ද්‍ර කර ගනිමින් මේ දැනුවත් කිරීමේ වැඩසටහන ගෙනයෑමට බලාපොරොත්තු වන බව

Read More
Technology 

ගූගල් ජීබෝඩ් එකට සිංග්ලිශ් පහසුකම ලබාදෙයි

‌ලෝකයේ වැඩිම දෙනෙක් භාවිතා කරනා ගූගල් සමගමේ ජීබෝර්ඩ් යතුරු පුවරුවට සිංහල භාසව ලබාදිම මේට පෙර සිදුකලාය.මෙහි සිංහලෙන් යතුකරනය ක්‍රීමට ටික අපහසු ක්‍රමයක් පැවති අතර එහි සියලු සිංහල අකුරු වර්ග පැවති අතර ඒ අතරින් අකුරු තොරා ටයිප් කිරීමට සිදුවිය.නමුත් ශ්‍රි ලංකාවේ බොහෝ දෙනා හුරුවී ඇතේ සිංග්‍රිශ් ක්‍රමයට ටයිප් කිරීමටයි.මේ නිසා ලංකාව තුල ජීබොර්ඩ් වලට වඩා හෙලකුරු කීබෝර්ඩ් එක ජනප්‍රිය විය. නමුත් මේවන විට ගූගල් සමගම ඔවුන්ගේ බීටා සංස්කරණයට සිංග්ලිශ් විදිහට ටයිප් කිරීමට හැකි ලෙස අලුතින් සිංග්‍රිල්ශ් කී බොර්ඩ් එකක් ඇතුලත් කර ඇත.පෙර තිබූ සිංහල භශවේ යතුරු පුවරු දෙක වන Sinhala සහ…

Read More
Technology 

ඇන්ඩ්‍රොයිඩ් Q වල නවතම වැඩ කැලි

‌ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතියේ නවතම වෙලුම වන Android Q  හී පස්වන බිටා සංස්කරණය මේවන විට එලි දකවා තිබෙනවා මෙහි ඇති විශේශත්වය වන්නේ මෙහි අලුත්ම gesture navigation ක්‍රමයක් හදුන්වා දීමයි.එමෙන්ම මෙම gesture navigation වලට අලුත් ඇනිමේශන් ද හදුන්වාදී තිබෙනවා. ප්‍රධන ලෙස Go back ඔප්ශන් එක සදහා දුරකතන තිරයේ වම් පස ට ඇදිමෙන් දැන් යාමට හැකියාව තිබෙනවා.එමෙන්ම ඔනිම ඇප් එකකි ඉවත් වීමට දැන් දුරකතනයේ පහලින් ඇප් එක ඉහලට එසවූ විට එය ටාස්ක් මැනේජර් එකට හෝ සම්පුරණයෙන් ඇප් එක ක්ලොස් වීමක් සිදුවනවා.එය අයිෆෝන් වල බැක් බට්න් එක ක්‍රියාකන ආකාරයටයි ක්‍රියා කරන්නේ. එමෙන්ම මෙතෙක් කල්…

Read More
Technology 

ඉන්දීය සඳ ගමන අවසනයේ නතරවෙයි

සද ජයගත් හතවරන රට ලෙස ඉන්දියාව ඉතිහාස ගතවීමට මේ වන විට කටයුතුකරනවාකෙසේ වෙතත් සද වෙත යැවීමට නියමිත වූ ඔවුන්ගේ චන්ද්‍රයාන 2 යන්න අභ්‍යාවකාශ ගත කිරීම අවසන් මොහොතේදී නවතා දමනු ලැබුවා,ඒ යානයේ හටගත් දෝශයක් හේතුවෙන්. මෙම අභ්‍යාවකාශ යානන ඉන්දියාවේ සිහාරිකෝටා අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් ජූලි 15 වන දින අභ්‍යාවකාශ ගතකිරීමට නියමිතව තිබුණා.ඩොලර් මිලියන 150 කවියදම දරා තිබු මේ ව්‍යාප්ෘතිය අනුව මෙම යානය සදෙහි දක්ශිණ ධ්‍රැවය වෙත ගොඩ බැමට සූදානම්ව තිබුණා. මෙම අභ්‍යාවකාශ යානය අභ්‍යාවකාශය වෙත රැගෙන යාමට සැලසුම් කර තිබුනෙ අධිබල රොකට් යානයක් වන Mark III නම් රොකටුව මාරගයෙනි.එය මීට පෙර අවස්ථා දෙකකදී…

Read More
Technology 

ඇපල් නවතම අයිෆොන් දුරකතනයෙන් ඔබ නොසිතු වෙන්සක්ද

මේ වසර අග වන විට ලොව සුපතල ඇපල් සමගමේ නවතම අයිෆොන් දුරකථන නිකුත්වීමට නියමිතයි.තාක්ශනික ලොකයේ බොහෝ දෙනා බලාපොරොත්තුවන්නේ මෙම නව ඇපල් දුරකතන පෙර නොවිවිරූ වෙනසකින් යුතුව පැමිණිය හැකි ෆෝබිස් සගරාව පවසනවා. 2017 වර්ශයේද ඇපල් සමගම කිසිවෙක් නොසිතු ලෙස ඔවුන්ගේ අයිෆෝන් දුරකතනව පෙනුම සම්පුර්ණැයෙන්ම වෙනස් කර ගැනිම සිදුකලහ. This camera should be a pretty big upgrade. Better zoom and ultra-wide angle lens added 👍🏻 pic.twitter.com/osjbuftqH4 — Ben Geskin (@BenGeskin) July 12, 2019 තාක්ශනික ලොකයේ විවිධ සමගම් අනුව නවතම ඇපල් දුරකතනය නොට්ච් එක රහිතව පිටුපස කැමරා තුනක් හෝ හතරක් සහිතව පැමිණිය හැකි…

Read More
Technology 

ඉන්දියවේ හැදූ අයිෆොන් ලබන මස සිට වෙලඳපොලේ

ඉන්දියාවේ නිශ්පාදනය කරන ලද අයිෆොන් දුරථන ඇපල් සමාගම විසින් ඊලග මස මුල සිට වෙලඳපොලට නිකුත්කරන බව සදහන්වනවා.බැංගලෝරයේ පිහිටි ෆොක්ස්කොන් සමගමේ නිශ්පාදනාගරය විසින්, A2105 ලෙස සංකේත නාමයෙන් හදුනවන අයිෆොන් XR දුරකථන නිපදවීම සිදුකර ඇති බවයි සදහන් වන්නේ. මීට පෙර ඇපල් සමගම ඉන්දියවට පමනක් මිල අඩු අයිෆොන් SE, 6S, සහ අයිෆොන් 7 යන දුරකතන නිපදවීම ඉන්දියාව තුලදී ඇපල් සමගම සිදුකර ඇති බව “gsmarena” වෙබ් අඩවිය පවසනවා.කෙසේ වුනත් අලුතින් ඉන්දියාවේ නිපදවන්නේ උසස්ම වර්ගයේ අයිෆොන් දුරකතනයි.වර්තවන ලෙස ලබන මස වන විට මේඩ් ඉන් ඉන්දියා ලෙස සදහන් කරන ලද ඇපල් දුරකතන වෙලඳ පොලට එන බවයි…

Read More
Technology 

ගූගල් ට්‍රාන්සිස්ට් සේවාවට ශ්‍රි ලංකාව එකතුවේ

අද ශ්‍රී ලංකාව ගූගල් ට්‍රාන්සිස්ට් සේවාව සමග එකතුවේමේ මූලික කටයුතු ආරම්භකරනු ලැබුවා.අප ගූගල් මැප් භවිතා කර ශ්‍රි ලංකාවේදී යම් ස්ථානයටක යාමට Direction එක ලබාගත් විට දැන් ඔව්න් එම ස්ථානයට යා හැකි අයුරු පෙන්වන්නේ Draving සහ Walking යන වර්ග දෙකෙන් පමණි. නමුත් දියුණු රටවල පොදු ප්‍රවාහනය යොදාගෙන අදාල කාල සටහන් සමගින් අදාල ස්ථනයට යාහැකි කෙටිම මග ගූගල් මැප් තුලම පෙන්වීම සිදුකරනු ලබයි. ගූගල් ට්‍රාන්සිස්ට් මගින් දුම්‍-රිය,බස් මගින් මගින්ට පහසුවෙන් යාහැකි ගමනාන්ත පෙන්වීම ඉදිරියේදී සිදුකරන බව පැවසෙනවා.මෙම ව්‍යාප්ෘතියේ මුල් අධියර ලෙස බස්නාහිර පලාතේ තොරතුරු පෙන්වන අතර ඉදිරියේදී මුලු ශ්‍රි ලංකාව තුලම තොරතුරු…

Read More
Technology 

අභ්‍යවාකාශයට මිනිසුන් ගෙන යාමට සැරසෙන ශ්‍රී ලංකිකයා

ශ්‍රී ලංකික සම්භවයක් සහිත බිලියන පති වියාපරිකයෙකු වූ චමත් පලිහපිත මහතා බ්‍රිතාන්‍ය සමගමක් වන වර්ජින් ගැලැස්ටික් සමගමේ නව සභාපතිවරයා බවට පත්ව තිබෙනවා. වර්ජින් ගැලැස්ටික් යනු බ්‍රිතාන්‍යයේ වර්ජින් සමූහයට අයත් සමගමක් වර්ජින් සමගම අයිතිවන්නේ සුප්‍රසිද්ධ වියාපාරික Richard Charles  මහතාටයි. වර්ජින් ගැලැස්ටික් සමාග අභ්‍යාවකාශයට සංචාරකයන් ගෙන යැම සිදු කරනා සමගමක්. වර්ජින් ගැලැස්ටික් සමගමේ නව සභාපති චමත් පලිහ පිටිහ මහතා පැවසුවේ ඔවුන් වසරක් ඇතුලත මුල්ම මගියා අභ්‍යාවකාශය වෙත ගෙන යන බවයි. වර්ජින් ගැලැස්ටික් සමගමේ අභ්‍යවකාශ වැඩපිලිවෙල ගැන Branson  මහතා සීඑන්බීස්සී වෙත මෙලෙස පැවසූහ “අප මේ වසරේ මුල ආභ්‍යාවකාශ යානා දෙකක් අභ්‍යවකාශය වෙන ගෙනයනු…

Read More
error: ‌වැඩක් බලාගත්තොත්...