දිමුත් කරුණාරත්නගේ හිසට තදබල පහරක් වදී
Reading Time: 1 minute ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්නගේ හිස සහ බෙල්ල පෙදෙසට පැයට කිලෝමීටර් 142 පමණ වේගයෙන් පැමිණි පන්දුව වැදිම නිසා ඔහුව පිටියෙන් ඉවතට රැගෙන යාමට ප්‍රථමාධර කණ්ඩායම් වලට සිදුවුනා. පන්දුව වැදීම සමග ඔහු බිම ඇද වැටුන අතර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායාමේ වෛද්‍ය කණ්ඩායම සහ ඕස්ට්‍රේලියානූ වෛද්‍ය කණ්ඩායම් ඉක්මනි පිටියවෙත පැමිණියා.ඉන්පසුව පිටියට පැමිණි ප්‍රථමාධාර රථයක් විසින් ඔහු පිටියෙන් ඉවතට ගෙනගිය අතර ඉන්පසුව ඔහු වැඩිදුර ප්‍රතිකාර සදහා රෝහල් ගතකරල බව Fox Cricket’s පුවත් සේවය වර්ථාකරනවා. මේවන විට දිමුත්ගෙ පියා, ඔහුගෙ නැගනිය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කලමනකරු ඇතුලු පිරිසක් රෝහල වෙත ගොස් ඇති…
Read More