Sport 

මෙසීට පාපන්දු තහනම් වෙයි

නිමා වූ කෝපා අමෙරිකානු පාපන්දු තරගාවලියේ දී දකුණු අමෙරිකානු පාපන්දු සම්මේලනය වන CONMEBOL විවේචනය කිරීම හේතුවෙන් සුපිරි ආජන්ටිනා ක්‍රීඩක ලයනල් මෙසී හට මාස තුනක තරග තහනමක් හා අමෙරිකානු ඩොලර් 50 000ක දඩ මුදලක් පැනවීමට දකුණු අමෙරිකානු පාපන්දු සම්මේලනය තීරණය කර තිබෙනවා. චිලී කණ්ඩායමට එරෙහිව තෙවැනි ස්ථානය උදෙසා පැවති තරගයේ දී රතු කාඩ් පතක් හිමි වීමෙන් අනතුරුව මෙසී CONMEBOL වෙත දරුණු දූෂණ චෝදනා එල්ල කරනු ලැබුවා. තවදුරටත් අදහස් දක්වමින් ඔහු පවසා තිබුණේ තරගාවලි සංවිධායකයින් බ්‍රසීලයට වාසි සහගත වන ලෙස කටයුතු කරන බවයි.

Read More
Sport 

ශ්‍රී ලංකා ක්‍රිකට් පිල තරගාවලියම ජයගනි:පිටියේ බයික් අනතුරක්

ශ්‍රි ලංකා ක්‍රීඩකයෝ බංග්ලාදේශයට එරෙහිව පැවැති තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය 3-0 කින් ජය ලැබීමට අද (31) සමත් වූහ. කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද පැවැති තෙවැනි සහ අවසන් තරගයේදී (දිවා/රාත්‍රී) ශ්‍රී ලංකා පිල ලකුණු 122 කින් බංග්ලාදේශය පරාජය කළේය. මෙය ශ්‍රී ලංකාව වසර තුනයි මාස නවයකට ආසන්න කාලයකට පසුව 3-0 කින් ලැබූ එක්දින තරගාවලි ජයග්‍රහණය වේ. ශ්‍රී ලංකාව 2015 වසරේ නොවැම්බර් මස බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව අවසන් 3-0 ක ජය ලබා සිටියේය. හිටපු ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක නුවන් කුලසේකර ඇගයීම වෙනුවෙන් මෙම තරගය නම් කර තිබූ…

Read More
Sport 

අවසාන තඟයට කුලේ පැමිනේ:ඇයි කුලේට මැච් එක නොදුන්නේ මෙන්න හෙතුව

කලක් ලොකයෙ අංක එකේ පන්න්දුයවන්නාව සිටි ශ්‍රි ලංකා ක්‍රිඩක කුලසෙකරගේ නමින් අද පැවැත්වෙන තරගය නම් කර තිබෙනවා.මෙම තරඟයට කුලසේකර සහ ඔහුගේ පවුලේ පිරිස්ද සහභාගිවී සිටිනවා. බොහෝ දෙනා පැවසුවත් කුලේට මෙම තරගවලිය නොදුන්නේ මක්නිසාද කියාය.. කුලේ ලොකේ අංක එකේ පන්දු යවන්නා වෙලා උන්නත් ඔහුට 2017 පසු සන්චිතයට ඇතුලවීමට නොහැකි වූ බව පැවසෙනවා.සන්චිතයේ නොමැති ක්‍රිඩකයෙකුට සමුගැනිමට කියා ජාත්‍යැන්තර තරඟ ලබා දීම ශ්‍රි ලංකා ක්‍රිකට් ජාත්‍යතර වශයෙන් පවා ගැටලු වලට මුහුණ පාන සිදුවිමක් ලෙසයි ක්‍රිකට් නිලධාරින් පවසන්නේ. කලක් ලොකයේ අංක එකේ ක්‍රිඩකයව සිටි චමින්ද වාස් හටද අවසනයේ සමු ගැනිමේ තරඟයක් හිමි නොවුන බව…

Read More
Sport 

ශ්‍රී ලාංකිකයන් අපේ බලාපොරොතු බිඳ දැමුවා

ශ්‍රී ලංකාවට එරෙහි තරගාවලියට පැමිණීමේදී විශාල බලාපොරොත්තු රාශියක් තිබූ පව පවසන බංග්ලාදේශ නායක ටමීම් ඉක්බාල්, කණ්ඩායමට අත්‍යවශ්‍ය මොහොතේදී තුන් ඉරියවවෙන්ම නැගී සිටීමට නොහැකි වීම එම බලාපොරොත්තු සියල්ල සුන් වී යෑමට හේතු වූ බව පැවැසීය. තරග 3 කින් සමන්විත දෙරට අතර එක්දින ක්‍රිකට් තරගාවලියේ අගෝස්තු 31 වැනිදා පැවැත්වීමට නියමිත තෙවැනි තරගය පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමේදී ඉහත අදහස් පළ කර සිටි මාලිංග, කණ්ඩායම ඉදිරියට ඒමට නම් තමා මෙන්ම මහමුදුල්ලා වැනි ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් දක්ෂතා අතරට පැමිණිය යුතු බවද සඳහන් කර සිටියේය. “අපි මේ තරගාවලියට එනකොට තරගාවලිය ගැන ගොඩක් බලාපොරොත්තු තබා සිටියා” යැයි පවසන…

Read More
Sport 

නුවන් වෙනුවෙන් හෙට කරනා දේ ගැන දිමුත් හෙලිකරයි

බන්ග්ලාදේශය සහ ශ්‍රි ලංකාව අතර තුවැනි එක්දින තරඟාවලිය හෙට පැවැත්වීමට නියමිතයි.මෙම තරගය නුවන් කුලසේකර නමින් නම් කර ඇති අතර ක්‍රිකට් ආයතනය පැවසුවේ මේ තරගය අවසනයෙදී නුවන් කුලසේකරට උපහර පිදීමේ උත්සවයක් පැවැත්විමට නියමිත බවයි. හෙට තරගය ගැන අදහස් දැක්වූ දිමුත් පැවසුවේ නව ක්‍රිඩකයන් දෙදෙන්ක්ට අවස්තාව ලබාදෙන බවයි.ලොක කුසලනයට සංයුතිය සැදිම ඔවුන්ගේ අදහස බව පැවසුවා.ඒ අනුව කන්ඩායමේ වෙනස් කම් දෙකක් හෝ තුන සිදුවන බවයි පැවසුවේ. තව දුරටත් අදහස් දැක්වූ දිමුත් පැවසුවේ මෙම තරගාවලියද ජයග්‍රහනය කර නුවන් කුලසේකරට හොද සමුගැනිමක් ලබාදිම ඔවුන්ගේ අදහස බවයි.

Read More
Sport 

නුවන් කුලසෙකර ක්‍රිකට් ආයතනයෙන් කැඳවයි

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තුන්වන එක දින තරඟය එළැඹෙන බදාදා ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.පසුගිය දින ක්‍රීඩාවෙන් සමුගැනීම ප්‍රකාශ කළ වේග පන්දු ක්‍රීඩක නුවන් කුලසේකරට මෙම තරඟයට පැමිණෙන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දන්වා තිබෙනවා. ඒ නුවන් කුලසේකරගේ සමුගැනීම වෙනුවෙන්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් සංවිධානය කර ඇති උපහාර උත්සවය ඔහු වෙනුවෙන් මෙම තරඟයේදී පැවැත්වීමට සූදානම් කර ඇති නිසාවෙන්.මේ පිළිබඳව නිළ වශයෙන් අද දින ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළා.

Read More
Sport 

වසර 3 කට පසු ශ්‍රි ලංකාව ලබාගත් මුල්ම ජය

වසර තුන හමාරකට අධික කාලයකට පසුව මෙරට දී එක්දින ක්‍රිකට් තරගාවලියක් ජය ගන්නට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත් වුණා.ඒ කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවති දෙවන එක්දින තරගයේ දී බංග්ලාදේශ කණ්ඩායම කඩුලු 7 කින් පරාජය කරමින්. තරගයේ කාසියේ වාසිය දිනාගත් බංග්ලාදේශ නායකයා පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළා. මෙය වසර තුනහමාරක කාලයක් තුළදී ශ්‍රී ලංකාව ලැබූ පළමු තරගාවලි ජය වන අතර එය ලබාගැනීමට හැකිවූයේ තරුණ හා පළපුරුදු ක්‍රීඩකයන්ගේ එකතුවෙනි. අවිෂ්කා ප්‍රනාන්දුගේ පන්දු 82 කදී හතරේ පහර 9 ක් සහ හයේ පහර 2 ක් ඇතුළුව පන්දු 75 කදී ලකුණු 82 ක් ලබා…

Read More
Sport 

මාලිංග එදා කිව් මහින්ද රාජාක්ශ ගේ පෞද්ගලික වෛද්‍යවරයා කවුද?

මාලින්ග සමුගන්න දිනයේ ඔහුගේ පදයෙ ඇත් අබධයක් සුවකිරිමට වෛද්‍ය එල්ලියන්ත වයිට් මහතා සම්බන්ධ කර දුන් මහින්ද රාජපක්ශ මහතා හට ස්තුති කිරීම සිදුකරා.ලංකවේ පමනක් නොව විදෙස් රටවලත් VIP නැතිනම් උසස් වටිනාකම ඇති ප්‍රසිද්ද පුදගලයන් රැසකගේ බොහෝ හොඳ කල නොහැකි රෝග සුවකල ඇති මෙම වෛද්‍යවරයා හිටපු ජනපති මහින්ද රාකපක්ශ සමයේ මහින්ද රාජපක්ශ මැතිතුමගෙ පෞද්ගලික වෛද්‍යවරයා බව සදහන් වනවා. 2011 දි ක්‍රිකට් ලෝක කුසලනය පැවැත්වෙන සමයේ ක්‍රිඩකයන් සියල්ලකගේ වෛද්‍යවරා ලෙස මෙම විශ්මිත වෛද්‍යවරයා පත්කර තිබූ බව අන්තර්ජාලය වාර්තා කරනවා.මෙම විශ්මිත වෛද්‍යවරයා දේශිය සහ ඉන්දියානු අයුරුවේදය සහ ගුප්ත බලය යොදාගෙන රොග සුවකරන බව සදහන්…

Read More
Sport 

හැමෝම පහුගිය කාලේ බැන්න කුසල්ගේ මනුස්සකම

පසුගිය දාපැවති ශ්‍රි ලංකා බංගලාදෙශය මුල්ම තරගයෙන් ලසිත් මාලිංග සමගැණින.මැච් එක අවසනයේ ලසිත් මාලිංග තම ප්‍රේක්ශකයන්ට අචාර කරමින් පිටිය වටා ගමන් ගැනීමට විය.ප්‍රේක්සහකයන්ගේ උනුසුම් ප්‍රතිචාර මැද ලසිත් ඉදිරියෙන් ගමන් ගත් අතර අනෙකුත් ක්‍රිඩකයෝ ඔහුගේ පිටුපසින් ගමන් කලේය. නමුත් ක්‍රිඩකයන් සමග කුසල් මෙන්ඩිස්ද ගමන් ගත් අතර බොහෝ ප්‍රේක්ශකයන් ට ඔහු දුටූ විට පරුශ වචනයෙන් කැගැසීමටද විය.නමුත් කුසල් ඒ දෙස නොබලා ගමන් කලේය.විනාඩි කිහිපයක් ගටහ්වු පසු බොහෝ ප්‍රේක්ශකයන් ක්‍රිඩාගාරයේ වැටෙන් පැන පිටිය තුලට පැමිණියේය.අවසනවකට එක් ප්‍රේක්ශකයෙක් ක්‍රිඩාගරයේ වැටෙන් පනිනා විට ඔහුගෙ පාදය යකඩ වැටේ කම්බිතුල සිරවිය. මෙය දුටු කුසල් මෙන්ඩිස් දුවවිත් ප්‍රේක්ශකයා…

Read More
Sport 

මාලිගේ අවසන තරගයට: කුසල්ගේන් 111 ක සුපිරිශතකයක්

මේ වන විට කෙත්තාරම ක්‍රිඩාංගනයේ බන්ග්ලාදෙශය සහ ශ්‍රි ලංකව අතර පලමු එක්දින තගරාවලිය පැවත්වෙනවා.ශ්‍රි ලංකාව විකට් 4 දැවී ලකුණු 240 ක් ලබාගෙන සිටිනවා අවිශ්ක ෆර්නැන්ඩු ලකුනු 7ක් ලබගත් අතර,දිමුත් කර්ණාරත්න වේග්වත් ලකුණු 36 ක් පන්දු 37 දී ලබා ගැනීමට සමත්විය. ලොක කුසලානයෙද හොදින් ක්‍රිඩකල කුසල් මෙහෙදීද ලකුණු 111 ක් පන්දු 99 දී ලබාගත් අතර ඒ සදහ හතරේ පහරවල් 17 සහ එක් 6 පහරක් වැයකලේය. ලොක කුසලනයේදි අසාර්තක වූ කුසල් මෙන්ඩි ලකුණු 43 ක් පන්දු 49 දි ලබාගත් අතර මේ වන විට පන්දුවට පහර දෙන ඇන්ජලෝ මැතිව්ස් සහ තිරිමාන්න ලකුණු 21…

Read More
error: ‌වැඩක් බලාගත්තොත්...