Science 

බල්ලා එක්ක කතා කරන්න අලුත් ක්‍රමයක්

බෙන් ගරියන් කියන තාක්ෂනික විශ්ව විද්‍යාලයේ ළමයි කල පරීක්ෂණයකින් ඔප්පු වෙලා තියෙනවා. ගොඩක් කතා කරන්න බැරි පුද්ගලයින් සත්තු හදන්නේ නැතුව ඉන්නේ එයාලාට කතා කරන්න බැරි නිසාලු. ඉතින් මේකට විසඳුමක් විදිහට ඒ විශ්ව විද්‍යාලයේ ළමයි අලුත් තාක්ෂණික උපකරණයක් හඳුන්වලා දීලා තියෙනවා.තාම පරීක්ෂණ මට්ටමේ පවතින මේ උපකරණය බල්ලන් යොදාගෙන තමයි සිදු කරන්නේ. එකේ තියෙන්නේ බල්ලට අපහසු නොවන ආකාරයෙන් නිර්මාණය වුණු ඉතා සංවේදී ඇඳුමක්.මේ සංවේදී ඇඳුමේ පරිපතයකින් ක්‍රියාත්මක වෙන Vibretor එකක් තියෙනවා.ස්වාමියාගේ අතේ තියෙන පාලකයෙන් අවශ්‍ය තාවය අනුව බොත්තම එබූ විට විබ්රෙටෝර් එක ක්‍රියාත්මක වෙලා සුරතලාට ස්වාමියාගේ අවශ්‍යතාවය තේරුම් යන විදිහටයි මෙය නිර්මාණය…

Read More
Science 

අපි නොදන්නා පේන මානයේ ඇති න්‍යැශ්ටික බලාගාර

න්‍යෂ්ටික බල ශක්තිය අප වැනි රටවල් වලට බොහො නුහූරු දෙයක් වුවත් අපට කිලෝමිටර් 200 පමණ දුරින් න්‍යශ්ටික බලගාර එකක් නොව දෙකක්ම තියනවා. ඒ ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ. ඇල්බර්ට් න්‍යශිටික බලාගරය හෝ කේ.කේ.එන්.පී.පී ලෙස හදුන්වන බලාගරය තමා ශ්‍රි ලංකවට අවම දුරකින් තිබෙන බවලාගරය.මෙම බලාගරය කොළබ සිට ගත් විට කිලිමිටර් 267 පමණ දුරකින් පවතිනවා. ඉන්දියාව පුරා න්‍යශ්ටික බලාගාර 13 නිර්මාණය කර සහ කිරිමට ඇති අතර අතර එයින් ක්‍රියාත්මක ත්තවයෙ පවතින්නෙ බලාගාර 8 කි.2002 වසරේ ඉදිකිරිම් අරම්භකල මෙම බලාගාරය 2013 දී එහි ප්‍ර්තිකාරක ක්‍රියාත්මක කර තිබෙනවා මෙම බලාගාරය මෙගාර්වෝර්ට් 1000 ක විදුලිය නිපදවන බව…

Read More
Science 

කරත්තයෙන් ‍රොකටුවක කොටස් රැගෙන ගිය ඉන්දියාව අද

ඉන්දියාව හඳ ජයහත් ලොකයේ 4 වන රර බවට අද දින පත්වූවා.ඔවුන් මේ වන විට අභ්‍යවකාශ තාක්ශනයේ ඉහලට යමින් සිටින රටක් බවට පත්වී තිබෙනවා.ාද වන විට සාඅර්තක ලෙඅ අභ්‍යවකාශය ජයගත් ඉන්දියානුවන් මුල් කලයේ අභ්‍යාවකාශය පරේක්ශන සිදුකලේ බොහෝ බාධා මධ්‍යයෙයි.ඉන්දියාව අභ්‍යවකාශ සහ මිසයිල තාක්ශණයන් ඉදිරියට යාමට ආචාර්‍ය අබ්දුල් කලාම් ඇතුලු විද්වතුන් විශාල සේවයක් සිදුකර තිබෙනවා.ඉන්දියා අභ්‍යවකාශ ව්‍යාපරයේ මුල් කාලේ දුර්ලභ ඡයාරුප කිහිපයක් තමා මේ. ඉන්දියාවේ මුල්ම ඡන්ද්‍රිකාව ලෙස සදහන් වන The Apple චන්ද්‍රිකව 1981 දී ප්‍රවාහනය කිරීමට කරත්තයක් යොදාගත් ආකාරය.මෙහි සිටිනා සරම් ඇදගත් පිරිස එකල එම ව්‍යාප්ෘතියේ ඉංජිනේරුවරුන්. එකල චන්ද්‍රිකා කොටස් ආර්ක්ශා…

Read More
Science 

ලොකයේ ලොකුම දඩ මුදල ෆේස්බුක් ගෙවයි

ෆේස්බුක් සමාගමට ඩොලර් බිලියන පහක දඩයක් නියම කිරීමට එක්සත් ජනපදයේ වෙළෙඳ නියාමන කොමිසම පියවර ගෙන ඇති බව ඇමරිකානු මාධ්‍ය වාර්තා කරයි. මෙවැනි වාර්තාගත දඩ මුදලක් අනුමත කිරීමට අදාළ කොමිසම පියවර ගත්තේ දත්තවල රහස්‍යභාවය උල්ලංඝණය කිරීම සම්බන්ධ විමර්ශනය සමථයකට ගෙන ඒමට බව ඇමරිකානු මාධ්‍ය වාර්තාවල දැක්විණි. එම මාධ්‍ය වාර්තා සඳහන් කරන අතර ෆේස්බුක් සමාගම සිය මිලියන 87 ක පරිශීලකයින්ගේ දත්ත වෙනත් පාර්ශවවලට ලබාදීම සම්බන්ධයෙන් අනාවරණය වීම හේතුවෙන් මෙම දඩමුදල පනවා තිබෙනවා. කේම්බ්‍රිජ් ඇනලිටිකා සමාගම විසින් සිදු කරන ආනාවරණයක් අනුව පසුගිය වසරේ මාර්තු මාසයේදී අදාල සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කෙරුණා.

Read More
Science Sport 

ඉන්දීය බංග්ලාදේශ් තරංගාවලිය නැරඹීමට ආ වයස 88 අච්චී අම්මා

ඊයේ ඉන්දියාව සහ බංග්ලාදේශය අතර පැවති ක්‍රිකට් තරගාවලියෙන් ඉන්දියාව ජය ගැනීමට සමත්වූවා.මේ ක්‍රිකට් තරගාවලිය නැරඹීමට ආ වයස අවුරුදු 87 ක අච්චි කෙනෙකු ඊයේ දිනයේ අන්තර්ජායල පුරා මහතේ ප්‍රසිද්ධියට පත්වූවා. Cricket really is for all ages! Meet the #TeamIndia fan whose support is simply sensational 👏👏 #BANvIND | #CWC19 pic.twitter.com/4TaXCvSgzr — Cricket World Cup (@cricketworldcup) July 2, 2019 ‌මෙම වයස අවුරුදු 88 වයසැති ආච්චි අම්මා කොතරම් වයෝව්ෘද්ධව සිටියත් තරුණියක ලෙස ඉන්දියව දිරිගනවමින් ජයගෝශා කරන අකාරය දැක්වෙන ඡයාරුප ඊයේ දිනයේ අන්තර්ජාලය පුරා පැතිර ගියේ ලැව් ගිනක් සේය. ත‍රඟය අතර තුර ICC ය…

Read More
Science 

ලංකාව යැව්ව මුල්ම චන්ද්‍රකාව රාවාණාද සුප්‍රිම් සැට් ද?

ශ්‍රී ලංකාවේ මුල්ම චන්ද්‍රිකාව ලෙස ශ්‍රි ලංකික ඉංජිනේරුවන් දෙදෙනෙකු එකතුව නිර්මාණය කරන ලද රාවාණ-1 ඡන්ද්‍රිකාවයි.කෙසේ වුවාත් සමහර පුද්ගලයන් පවසන්නේ ශ්‍රි ලංකාව මුලින් යවන ලද ඡන්ද්‍රිකාව සුප්‍රිම් සැට් ඡන්ද්‍රිකාව බවයි. මේ චන්ද්‍රිකාව යවන සමයේ මාධ්‍ය මගින්ද විශාල ප්‍රචාරණයක් ලබාදුන්නේ සුප්‍රිම් සැට් යනු ශ්‍රි ලංකාව විසින් යවන ලද මුල්ම චන්ද්‍රිකාව ලෙසයි කේසේ නමුත් සත්‍ය මෙය නොව්.එසේ නම් සුප්‍රිම් සැට් චන්ද්‍රිකාවට ශ්‍රී ලංකාවේ නම ගැවුනේ කෙසේද මේ ඒ පිලිබඳ විස්තරයක්. SupremeSAT-I එනම් ශ්‍රි ලංකාව විසින් යවන ලද මුල්ම චන්ද්‍රිකාව යැයි කියනා චන්ද්‍රිකාවේ මුල් නම ChinaSat 12 වේ.මෙම චන්ද්‍රිකාව සංනිවේදන චන්ද්‍රිකාවක් ( Communication satellite)…

Read More
Science 

රුසියාව අයිස් කඩා උත්තරද්‍රැවය ජයගන්නා අලුත්ම නෞකාවක් නිශ්පාදනය කරයි

රුසියාව ලොව විශාලම අයිස් බිඳින නෞකාව දියත්කර තිබේ.2035 වර්ෂය වනවිට අයිස් කඩන නෞකා 15ක් ආක්ටික් කලාපයේ මෙහෙයුම් සඳහා එක්කිරීම ඔවුන්ගේ සැළසුමයි. ලොව විශාලම අයිස් කඩන නෞකාවක් ලෙස සැළකෙන “යූරල්” දියත් කිරීමට රුසියාව පසුගියදා පියවර ගත්තා.මෙම නෞකාව න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක වන අතර උත්තර ධ්‍රැවය ආශ්‍රිත ප්‍රදේශවල ගමන් කරන වෙළඳ නෞකා සඳහා මුහුදු මාර්ග විවරකිරීම භාවිත කිරීමට අදහස් කෙරෙනවා. ශාන්ත පීටර්ස්බර්ග් නුවර සිටයි මෙය දියත් කෙරුණේ.විදෙස් මාධ්‍ය වාර්තා කළේ අඩි 569ක් දිග, මෙට්‍රික් ටොන් 33,540 ක් බර මෙම යාත්‍රාවට ඝණ අයිස් තට්ටුවක් කඩාගෙන ඉදිරියට යෑමේ ජවය ඇති බවයි. 2035 වර්ෂය වන විට…

Read More
Science 

විශ්වයේ දැනට යානයක් ගොඩ බැස්වීමට අසීරුම තැන අඟහරුවන්නේ ඇයි?

ගතවූ වසර 50 කාලය පුරාවට විවිධ වර්ගයේ අභ්‍යාවකාශ යාන සිකුරුග්‍රහයාට,සෙනසුරු ගේ චන්ද්‍රයන් වෙත,චන්ද්‍රයට වැනි අපගේ ලොකයෙන් පිට ස්ථන වලට සාර්තකව ගොඩබා තිබෙනවා.නමුත් ඒ අතරින් ‍යානයක් ගොඩබැමේදී ගොඩබැස්සීම අසීරුම ග්‍රහයා වන්නේ රතු ග්‍රහයා ලෙස හදුන්වන අඟහරු ග්‍රහයා වෙත යානයක් ගොඩ බැස්වීමයි. අඟහරු වෙත කරන ලද ගොඩබැස්වීම් වලින් මේවන විට සාර්ථක වී ඇත්තේ 40% ක පමණ ප්‍රමාණයක් පමණි.පෙනුමෙන් සිකුරු වැනි ධුලිවලා රහිත,සමතලා භූමියක් සහිත ග්‍රහලොවක් වුවත් අඟහරුවෙත යානයක් ගොඩ බැමේදී හරහට සිටින්නේ එහි ඇති තුනී වායුගෝලයයි.අඟහරුගේ වායුගෝලය ප්ෘතුවියට වඩා 100 ගුණයකින් තුනීවනවා.මේ නිසා ගොඩ බැමේදී වේගය පාලනයට පැරශුටයක් යොදාගත්ත එය ගොඩ බැමට…

Read More
Science 

පිලිකාවට විරුද්ධව පර්‍යේශන කරන ලොකය ජයගත් ලංකාවේ දියණි

ශ්‍රී ලාංකික තරුණියක් වන ආචාර්ය හසිනි ජයතිලක පිලිකාව සම්බන්ධයෙන් සිදුකරන ලද පර්‍යේශන නිසා ලොව සුපතල ෆොර්බ්ස් සඟරාව විසින් 2019 වර්ෂය සඳහා “විද්‍යා අංශයෙන් අනාගතය වෙනස් කළ වයස අවුරුදු 30ට අඩු පුද්ගලයින් 30 දෙනා” යනුවෙන් තෝරා තිබෙන ලැයිස්තුවට ඇයව තොරාපත්කරගෙන තිබෙනවා.ශ්‍රී ලාංකික මවුපිය යුවළකට දාව හසිනි ජයතිලක උපත ලබන්නේ මින් වසර 28කට පෙර ඕස්ට්‍රේලියාවේදිය. ඉන් වසර තුනකට පසුව සිය මවුපියන් සමග හසිනි ශ්‍රී ලංකාවට පැමිණේ. එතැන් පටන් ශ්‍රී ලංකාවේ හැදී වැඩෙන ඇය ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමයේදීත්, සැටැන්ෆර්ඩ් ජාත්‍යන්තර පාසලේදීත් අධ්‍යාපනය හදාරා සිය උසස් අධ්‍යාපනය සදහා විදේශ ගතවේ. ඇමෙරිකා එක්සත් ජනපදයේ ස්ටැන්ෆර්ඩ් විශ්ව…

Read More
Science 

හරියටම හරි හතරැස් විදිහට කැඩුන අයිස් කුට්ටියේ රහස කුමක්ද

ඇන්ටාක්ටිකාවට ඔබ්බෙන් වෙඩෙල් මුහුදේ (Weddell Sea) පාවෙමින් තිබූ ඍජුකෝණාස්‍රාකාර හැඩ ඇති හිම කුට්ටියක මනරම් ඡායාරූපයක් නාසා ආයතනය විසින් ප්‍රකාශයට පත් කරනු ලැබ තිබේ. අදාළ වස්තුව, ගොඩබිම හා සම්බන්ධ පාවෙමින් පවතින ඝන අයිස් තලාවකින් මෑතකදී කැඩී වෙන් වූ කොටසක් බව එහි කෝණාකාර ස්ථාන සහ පැතලි පෘෂ්ඨය මගින් පෙන්නුම්කරනේ යයි ඇමරිකානු අභ්‍යවකාශ මධ්‍යස්ථානය වැඩිදුරටත් පවසයි. එහි දාර තවමත් තියුණු අතර එම කොටස් තවමත් මුහුදු රළට ක්ෂය වී ගොස් නොමැත. පසුගිය සතියේදී අදාළ ඡායාරූපය කැමරා කාචයට හසු කර ගෙන ඇත්තේ නාසා පර්යේෂණ යානයක පියාසර කළ විද්‍යාඥයන් විසිනි.

Read More
error: ‌වැඩක් බලාගත්තොත්...