Political 

ජෙනරාල් සරත්ෆොන්සේකා මහතාට නීතිය හා සමය අමාත්‍යංශය ලබාදීමට ජනපති විරුද්ධවෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රී ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට නීතිය හා සාමය අමාත්‍යාංශය ලබාදෙන ලෙස එක්සත් ජාතික පක්ෂය කළ ඉල්ලීමක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ ඇතැයි වාර්තා වේ. අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඇමැතිවරුන් වන මලික් සමරවික්‍රම,රාජිත සේනාරත්න හා කබිර් හෂීම් යන මහත්වරුන් ඉකුත් අඟහරුවාදා (30) ජනාධිපතිවරයා හමුවී මෙම ඉල්ලීම කර ඇති බවද දැනගන්නට ඇත. එහෙත් ෆොන්සේකා මහතාට කිසිඳු හේතුවක් මත නීතිය හා සාමය අමාත්‍යාංශය ලබාදීය නොහැකි බව ජනාධිපතිවරයා ඔවුන්ට එහිදී දැනුම් දී ඇති බවද වාර්තා වේ. ෆොන්සේකා මහතාට නීතිය හා සාමය අමාත්‍යාංශය ලබා නොදීමට හේතු කාරනා ද ජනාධිපතිවරයා විසින්…

Read More
Political 

මරණ දණ්ඩනයට ලක්වුවන්ගේ නම් ජනාධිපති ලේකම් කාර්‍යාලයෙන් තාම ලැබිලා නැ

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඩුවම ලබාදිය යුතුබව ජනපති මධ්‍යයෙන් කිව්වත් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතවීම හේතුවෙන් වරදකරුවන්ව මරණ දඩුවම නියමවී බන්ධනාගාර ගතව සිටින පුද්ගලයින් 18 ක දෙනෙකුට මරණ දඩුවම ලබාදීම සම්බන්ධ නීතිපති නිර්දේශ ජනාධිපති කාර්යාලයට යොමුකර තිබුණද ,ඒ සම්බන්ධයෙන් ජනාධිපති කාර්යාලයෙන් අධිකරණ අමාත්‍යාංශයට කිසිදු දැනුම්දීමක් මේ වනතුරුම සිදුකර නොමැති බව පාර්ලිමේන්තුවේදී අනාවරණය විය. මේ පිලිබද හෙලිවූයේ ඊයේ (05) වන දින පාර්ලිමේන්තුවෙදී දයාසිරි ජයසෙකර මහතා අසන ලද ප්‍රශ්ණයක් හමුවේය.අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමතිනි තලතා අතුකෝරළ මහත්මිය පවසන ලෙස මත්ද්‍රවය සම්බන්ධ මරණ දඩුවම හිමිවූවන් සියල්ල ගැන වාර්තාව ජනාධිපති කාර්‍යාලයට යවා ඇත්තේ 2018 වසරේ සැප්තැම්බර් මසයේය.…

Read More
Political 

එක්සත් ජාතික පක්ශය සංවිධනය කල යුක්තියේ ජයග්‍රහණය රැලියේ නොදුටු දසුන්(ඡයාරුප සහිතයි)

එක්සත් ජාතික පෙරමුණ සංවිධානය කළ යුක්තියේ විජයග්‍රහණය සැමරුම් රැළිය අද (17) සවස කොළඹ ගාලු මුවදොර ක්‍රීඩාංගනයේදී පැවත්විණි.අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම රැළිය සඳහා එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන දේශපාලනඥයන්, පක්ෂ සාමාජිකයන් විශාල පිරිසක් එක්ව සිටි අතර ව්‍යවස්ථා කුමන්ත්‍රණය පරාජය කිරීම වෙනුවෙන් පෙනී සිටි සෙසු දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන නියෝජිතයන් පිරිසක් ද එක්ව සිටියහ.  “ගින්දර මැද තියෙන්නේ තාච්චිය. ආප්පය නෙවෙයි. ගින්දරට මුහුණ දෙන්නේ තාච්චිය. ප්‍රජාතන්ත්‍රවාදී ගින්නට අපි මුහුණ දුන්නා. ඒ ගින්න පාලනය කළා. ගින්න නිමන්න අපි දැම්මේ ජනතා පරමාධිපත්‍යය කියන ජලය.” එක්සත් ජාතික පක්ෂයේ නායක, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ‘යුක්තියේ…

Read More
Political 

එකසත් ජාතික පක්ශෙට එකතුවන්න නිදහස් පක්ශ මන්ත්‍රින් පොලිමේ

අද දින රනිල් වික්‍රමසිංහ නැවතත් අගමැති ධූරයේ දිවුරුම් දීමෙන් අනතුරුව එක්සත් ජාතික පෙරමුණ විසින් පිහිටුවන නව ආණ්ඩුවට එක්වීම සඳහා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයින් පොරකමින් සිටින බවට දේශපාලන ආරංචි වාර්තා කරයි.   සම්මුති ආණ්ඩුවක් නොමැති අවස්ථාවක  ජනපති යෙදූ උපායමාර්ගික පෙරළිය අසාර්ථක වූ අවස්ථාවක ජනපති මෛත්‍රිපාල සිරිසේන ශ්‍රීලනිප සභාපති ධූරයේ දරමින් සිටියදීම ඔහු ඉදිරියේ එජාපය යටතේ ඇමති ධූර ලබාගැනීම කෙතරම් දුරට සදාචාරවත්ද යන ගැටලුකාරී තත්වය මෙහිදී මතුවන නමුත් ජනාධිපතිවරයා සමග සාකච්ඡා කර ඇති අයට   ඒසඳහා ජනපති අනුමැතිය දුන්නැයි ආරංචි පවතී. එක්සත් ජාතික පෙරමුණ විසින් පිහිටවනු ලබන නව ආණ්ඩුවට එක්වීමට ඕනෑම අයෙකුට නිදහස තිබෙන…

Read More
Political 

රනිල් වික්‍රමසිංහ මහතා ඉරිදා අගමැතිලෙස දිවුරුම් දෙන ලකුණු

රනිල් වික්‍රමසිංහ මහතා නැවතත් අග්‍රාමාත්‍ය ධූරයෙහි දිව්රුම් දෙනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. රනිල් වික්‍රමසිංහ මහතා ඉරිදා (16) පෙරවරුවේ අග්‍රාමාත්‍යවරයා වශයෙන් දිවුරුම් දීමට සූදානමින් සිටින බව නිල නොවන ආරංචි මාර්ග වලින් දැනගන්නට ඇත.නව රජයේ කැබිනට් මණ්ඩලය ලබන සඳුදා (17) පෙරවරුවේ දිව්රුම් දීමට නියමිතව ඇතැයිද පැවැසේ. “UNP leader Ranil Wickremesinghe will take oath as Prime Minister on Sunday at 10 am, President Sirisena and Ranil Wickremesinghe had a discussion over the phone short while ago” Senior UNP MP Rajitha Senaratne to BBC — Azzam Ameen (@AzzamAmeen) December 14, 2018 නව…

Read More
Political 

රුසියාව බලය පෙන්වීමට ගියොත් පූටින් සමග සාකච්ඡා නෑ – ට්‍රම්ප්

රුසියාව හා යුක්රේනය අතර මහ සයුරේදී ඇති වූ උණුසුම් තත්ත්වයත් සමග රුසියානු ජනපති ව්ලඩිමීර් පූටින් සමග පැවැත්වීමට සැලසුම් කළ හමුව අවලංගු කිරීමට සිදුවිය හැකි බව ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. පසුගිය ඉරිදා දිනයේදී රුසියානුවන් විසින් වෙඩි තැබීමක්ද සිදුකරමින් යුක්රේනයට අයත් කුඩා ප්‍රහාරක යාත්‍රා දෙකක් සහ ටග් යාත්‍රාවක් අත්අඩංගුවට ගැනීමේ සිදුවීම ගැන සම්පූර්ණ වාර්තාවක් බලාපොරොත්තුවෙන් තමන් පසුවන බව ට්‍රම්ප් විසින් ‘වොෂිංටන් පෝස්ට්’ පුවත්පතට පවසා ඇත. රුසියාවේ මෙම ක්‍රියාවට ප්‍රතිචාරයක් ලෙස යුක්රේනය විසින් එරට ඇතැම් ප්‍රදේශ වෙත හමුදා නීතිය පමුණුවා ඇති අතර, යුක්රේනය වෙත වැඩි සහායක් ලබාදීමට කටයුතු කරන ලෙස ඇමෙරිකාව විසින්…

Read More
Political 

අද ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයට නරක දවසක් – ජර්මානු තානාපති

ශ්‍රී ලංකාවට දීර්ඝ සහ ආඩම්බරකාරී ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රාදයක් ඇති බවත් එහෙත් අද (15) ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයට ඉතා නරක දවසක් බවත් මෙරට ජර්මානු තානාපති යර්න් රොඞ් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කර ඇත. එම ට්විටර් පණිවුඩයේ මෙසේ ද සඳහන් වේ. “අද දිනය ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයට නරක දවසක්. ශ්‍රී ලංකාවට දීර්ඝ සහ ආඩම්බරකාරී ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායක් තිබෙනවා. කතානායකවරයා දෙසට විවිධ දේ එල්ල කිරීම සහ පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීමක් පැවැත්වීමට බාධා කිරීම ප්‍රජාතන්ත්‍රවාදය නොවේ”. Bad day for democracy in Sri Lanka. SL has a long and proud democratic tradition – reading about throwing objects at the…

Read More
Political 

පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගේ බහුතර කැමැත්ත මට අවශ්‍ය නැත

එම ලිපිය මගින් සිරිසේන පවසන්නේ විශ්වාසභංගයක් විවාද කිරීමේ පටිපාටිය අනුගමනය කර නැති බවයි. ඔහු තවදුරටත් අවධාරණය කර තිබෙන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගේ බහුතර කැමැත්ත විමසීම අවශ්‍ය වන්නේ අගමැතිවරයකු පත්කිරීමේදී පමණක් බවත්, පත්කරන ලද අගමැතිවරයකු සම්බන්ධයෙන් බහුතරය පෙන්වීමක් අවශ්‍ය නොවන බවත් ය. එම ලිපිය මෙතැනින් කියවන්න.

Read More
Political 

මහින්ද නිලවශයෙන් පරාජය ලබයි.තමන් හැර යන මන්ත්‍රින් දැක මහින්ද ප්‍රමුක එකාබද්දේ යකානටයි

අද උදෑසන 8.30ට පැවති පක්ෂ නායක රැස්වීමෙන් පසුව, මහින්ද රාජපක්ෂට අද පාර්ලිමේන්තුවේදී අගමැති අසුන පිරිනැමීමට සියලු පාර්ශ්ව එකඟ වුණා. එසේම ජවිපෙ විසින් විශ්වාසභංග යෝජනාවක් ද කතානායක වෙත භාරදෙනු ලැබූ අතර, එය සලකා බැලුවා. ගාල්ල දිස්ත්‍රික් මංත්‍රී මනුෂ නානායක්කාර එජාපයට සහය දෙන බවත්, වසන්ත සේනානායක ඡන්දය දීමෙන් වැළකී සිටින බවත් වාර්තා වනවා. විශ්වාස භංග යෝජනා ලිපිය පහතින්. එසේම ෆවුසි මනුෂ පියසේන ගමගේ ආණ්ඩු පක්ෂයේ සිට විපක්ෂයට පැමිණ ඉදගෙන තිබෙනවා. නමුත් ආණ්ඩුපක්ෂය සභාගර්භය මැද කලබලයක් ඇතිකරගත් අතර විපක්ෂ ස්ථාවර නියෝග අත්හිටවා විශ්වාස බන්ගය ගෙන ආ බව කියන අතර එයට කිසිවකු විරුද්ධ නොවූ…

Read More
Political 

අද පාර්ලිමේන්තු නොඑන්න මහින්ද – මෛත්‍රී සාකච්ඡාවක් ?

පාර්ලිමේන්තු සැසිවාරය සඳහා අද දිනයේදී සහභාගිවනවාද නැත්ද යන්න  පිළිබඳවත් ඇතිව තිබෙන තත්ත්වය යටතේ ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳවත් තීරණාත්මක සාකච්ඡාවක් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය. මේ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පිරිස් එක්වීමට නියමිතය. එම රැස්වීම් පෙ.ව. 8.00ට ජනපති ලේකම් කාර්යාලයේදී ආරම්භ වීමට  නියමිතය.එසේම මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ඉදිරියේදී කටයුතු කරන්නේ කෙසේද යන්න පිළිබඳවත් මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතය.

Read More
error: ‌වැඩක් බලාගත්තොත්...