Local 

නව අගමැතිට පාර්ලිමේන්තුවේ නව සැසියෙන්ම අගමැතිකම නැතිවුන හැටි

Reading Time: 1 minute ජනාධිපතිවරයා විසින් සිය කැමැත්ත පරිදි මහින්ද රාජපක්ෂ හට අගමැති ධුරය ලබා දීමෙන් පසුව කැඳවු පළමු පාර්ලිමේන්තු සැසිවාරයෙන් ඔහු එම ධුරයෙන් ඉවත් කිරීමට කටයුතු කර තිබේ.හිටපු ජනපති මහින්ද රාජපක්ෂ අගමැති ධුරයට පත් කිරීමට සහ ඉන් පසු බිහි කරන ලද කැබිනට් මණ්ඩලයට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කරන ලද විශ්වාස භංග යෝජනව‍ට අවම වශයෙන් මන්ත්‍රීවරුන් 122 දෙනකු අත්සන් තබා ඇති බව කතානායක කාර්යාලය පවසයි.. Anura Kumara says it all… #CoupLK pic.twitter.com/qQHdkYmVzG — Seductv (@Seductv) November 14, 2018 පාර්ලිමේන්තුව ආරම්භ වු අවස්ථාවේ ස්ථාවර නියෝග අත්හිටුවා දිනයේ පාර්ලිමේන්තු කටයුතු ඉදිරියට ගෙන යා යුතු බව…

Read More
Local 

බස් ගාස්තු දැවැන්ත ලෙස සියයට 2කින් අඩු වෙයි

Reading Time: 1 minute බස් ගාස්තු 2%කින් අඩු කිරීමට බස් සංගම් අද (07දා) තීරණය කර තිබේ. මේ අනුව හෙට (08දා) මධ්‍යම රාත්‍රී 12 සිට මෙම ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක වීමට නියමිතය. මෙම බස් ගාස්තු සංශෝධනය රුපියල් 25 වැනි හතර වැනි ගාස්තුවේ සිට ක්‍රියාමත්මකවීමට නියමිත මේ අනුව අවම ගාස්තුව, දෙවැනි ගාස්තුව හා තුන්වැනි ගාස්තුවේ කිසිදු වෙනසක් සිදු නොවෙයි. ආදළ බස් ගාස්තු සංශෝධනයට අනුව රුපියල් 25 ගාස්තුවේ සිට රුපියල් 50 දක්වා ගාස්තු රුපියලකින් අඩුවන අතර එතැන් පටන් රුපියල් සියය දක්වා ගාස්තු රුපියල් 02කින් අඩු කෙරේ.

Read More
Local 

සෙනග පිරුණු විට ගාර්ඩ් රූම් එකට කාන්තවන පමණක් නංවාගෙන පිරිමින් එළවන අමුතු ගාර්ඩ්

Reading Time: < 1 minute හලාවත බලාගිය බලවේග කට්ටලයේ මගීන් පිරී ඉතිරිගිය වේලාවේ මගි පිරී ඉතිරීම නිසා ගාර්ඩ් පෙට්ටියට මාගින් නංවාගෙන තිබෙනවා නමුත් එලෙස එහි නැගීමට ගිය පිරිම් පිරිස් හට අසෝබන ලෙස බැන වදිමින් කාන්තවන් පමනක් ගාර්ඩ් මැදිරියට නංවාගන්නා ලද දුමිය නිලාදාරිය්ක්ගේ විඩියෝවක් අන්තර් ජාලයෙ සංසරණයවනවා.කුහුහරප කියමින් මගින්ට මැරෙන්න ගසනවා ලෙස පවසමින් තර්ජන කරන දුම්‍රිය දෙපාර්තම්මේන්තුවේ පිපිමිපො සේවකයෙක් මෙන මෙම පුද්ගලයාට නීතිය ක්‍රියාත්මක වන්නේ කවදාද?

Read More
Foreign Local 

වහාම පාර්ලිමේන්තුව කැඳවන ලෙසට ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ජනාධිපතිට දන්වයි

Reading Time: 1 minute ශ්‍රී ලංකාවේ ඇතිව තිබෙන ගැටලුකාරී තත්ත්වය මග හරවා ගැනීම වෙනුවේන ඉතාමත් ඉක්මනින්ම පාර්ලිමේන්තුව කැඳවන ලෙස ඇමෙරිකානව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාටත් කථානායක කරු ජයසූරිය මහතාටත් පවසා තිබේ. ඒ හරහා ප්‍රජාතන්ත්‍රවාදීව මහජන නියෝජිතයන් පත්කිරීමට ශ්‍රී ලාංකිකයන්ට අවස්ථාව දෙන ලෙසත් ඒ අනුව රජයට නායකත්වය ලබාදීමට අවස්ථාව දෙන ලෙසත් ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ ශ්‍රී ලංකාවේ ඇතිව තිබෙන තත්ත්වයන් තවදුරටත් ඇමෙරිකාවේ අවධානයට ලක්ව ඇති බවත් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සමීපව කටයුතු කරන බවයි. The U.S. continues to follow developments in #SriLanka with concern. We call on President @maithripalas and…

Read More
Local 

ඔනිම මොහොතක අරලියගහ මැදුරට මැර ප්‍රහාරයක් එල්ල විය හැක් නිසා එයට සූදනම් වන අයුරු

Reading Time: < 1 minute ඇමරිකාව ඉන්දියාව දකුණු අප්‍රිකාව හා යුරෝපා සංගම් තානාපතිවරු අගමැති ලෙස ව්‍යවස්ථාව අනුව පිළිගන්නා බව පවසා ඇති අතර පාර්ලිමේන්තුවේ තවමත් වෙනත් පුද්ගලයකු බහුතරය පෙන්වීමට සමත්ව නැති නිසා තවමත් අගමැති ලෙස රනිල් වික්‍රමසිංහ පිළිගන්නා බව පවසා ඇති බව සදහන්. එසේම හෙට (28) දිනයේ උදැසන 9 ට අරලියගහ මන්දිරයේදී කැබිනට් රැස්වීම අගමැති රනිල් විසින් පවත්වන බවට දේශපාලන ආරංචි මාර්ග සදහන් කරනවා. එසේම එයට නිදහස් පක්ෂයේ හිටපු ඇමතිවරු තිදෙනෙක් මෙම රැස්වීමට සහබාගිවිමට නියමිත බවයි ආරංචි මාර්ග සහන කරන්නේ. මේ අතර අද රාත්‍රියේදී අගමැති සහ වෙසෙනා අරලියගහ මන්දිරයට මැර ප්‍රහාරයක් එල්ල විය හැකි නිසා තම…

Read More
Local 

අගමැති රනිල්ට සහය දෙමින් විශාල ජනකායක් අරලියගහ මැදුරට(විඩියෝ සහිතයි)

Reading Time: < 1 minute දෙමළ ජාතික සන්ධානය, දෙමළ ප්‍රගතිශීලි පෙරමුණ, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, ජාතික හෙළ උරුමය, සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසය යන පක්ෂ සිය සහාය රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදීමට තීරණය කර තිබේ.මේ අතර ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පාර්ලිමේන්තු නැවත කැඳවීම නොවැම්බර් 16 දා තෙක් කල් දමමින් පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කර තිබේ. ඒ අනුව මීළඟ පාර්ලිමේන්තු සැසිය නොවැම්බර් 16 දා නැවත කැඳවීමට නියමිතය. මේ වන විට අරලියගහ මන්දිරය පරිශ්‍රයේ ජනතව පෙලගැසෙමින් අගමැති රනිල් වික්‍රමසිංග මහතාට සහය පකලරන අයුරු දැකගත හැක

Read More
Local 

අගමැති පත්කිරීම සම්පූර්ණයෙන් නිතිවිරෝදී ?මංගල සමරවිර ට්විටර් අඩවියට දැන් කල විශේෂ ප්‍රකාශය

Reading Time: 1 minute හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මීට සුලු වේලාවකට පෙර අගමැති ධුරයේ දිවුරුම් දුන් බව ජනාධිපති කාර්යාලය මින් මොහොතකට පෙර නිවේදනය කළේය. මේ අතර එක්සත් ජනතා නිදහස් සන්ධානය ආණ්ඩුවෙන් ඉවත්වූ බව කතානායකවරයාට දන්වා යැවූ බව එම සන්ධානයේ මහලේකම් මහින්ද අමරවීර පැවසී යැයි ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක දැක්විණි. කෙසේ වෙතත් මංගල සමරවීර මහතා ට්විටර් පණිවිඩයක් මගින් දැන්වූයේ අගමැති ලෙස මහින්ද රාජපක්ශ මහතා දිවුර්ම අන්ඩුක්‍රම ව්‍යවස්ථවට පටහැඩි සහ නිතිවිරෝධී ප්‍රජාත්‍රන්ත විරී ක්‍රියාවක් බවයි. The appointment of @PresRajapaksa as the Prime Minister is unconstitutional & illegal. This is an anti democratic coup. #lka…

Read More
Local 

ලංකාවට අලුතින්ම ගෙනාපූ සුපිරිම McLaren 570GT රථය (ඡායාරුප සහිතයි)

Reading Time: 1 minute ලෝකේ තිබෙන මිල අධික සුපිරි මෝටර් කිහිපයක්ම පසුගිය දවස් වල ලංකාවට ගෙනාවා.මාලිංග, අරවින්ද සිල්වා ගෙන්වා තිබූ මොටර් රථ ගැන පසුගිය කාලය පුරාවටම කතාබහට ලක් වුනා, Lambogini , BMW වර්ගයේ සුපිරි රථ ලංකාවේ තිබුනත් කිසිදු දිනක ලංකාවට තුළ නොතිබුන මිල අධික සුපිරි මෝටර් රථයක් ගැන වාර්තා වෙනවා. ලොව සුපතල McLaren 570GT අයත් වන මෙම මොටර් රථය සුඛෝපභෝගී sports මෝටර් රථයක් ලෙස ලොවම ප්‍රචලිතයි මෙහි අයිතිකරු පිළිබඳව කිසිදු තොරතුරක් ලැබී නැහැ. මෙහි වටිනාකම ලාංකා මුදලින් රුපියක් කොටි 12 ක් ට ආසන්න බව සඳහන් වෙනවා මේ එම මෝටර් රථයේ ඡායාරූප කිහිපයකි.

Read More
Local 

පෙරලුන වැලි ටිපර් එකේ වැලි තනියෙන් අයින් කල අපූරු පොලිස් නිලධාරියා

Reading Time: 1 minute සාමාන්‍යයෙන් ලංකාවේ පොලීසිය ගැන කිව්වාම බොහෝ දෙනාගේ මනසේ මැවෙන්න හොඳ චිත්‍රයක් නම් නෙමෙයි..නමුත් ඇතැම් නිළධාරීන්ගේ වැඩ නිසා නිසා එහෙම වුණත් තමන්ගේ රාජකාරිය දේවකාරියටත් වඩා උතුම් ලෙස සලකලා ක්‍රියාකරන නිළධාරිනුත් ඔවුන් අතර ඉන්නවා. ඒ වගේ පොලිස් නිළධාරි මහත්මයෙකු අපට වාර්තාවන්නේ යක්කල ප්‍රදේශයෙන්.ඊයේ (24) උදෑසන යක්කල, අලුත්ගම බෝගමුවේ නුවර කොළඹ ප්‍රධාන මාර්ගයේ වැලි පැටවූ ටිපර් රථයක් පෙරලීයෑමෙන් මාර්ගය පුරා විසිරී තිබූ වැලි විසර ගිහින් තිබුණා. නමුත් තවත් අනතුරක් වෙන්න කලින් සවලකුත් අරන් මාර්ගය පිළිසකර කරන්නේ තාමාගේ නිල ඇදුමට ආඩම්බරයක් වෙමින් කියලයි බැලූ බැල්මටම අපට පෙණුනේ..

Read More
Local 

Uber ,pick Me නිසා ජනතාව හිතු හිතු ලෙස හූරන් කන්න බැරි නිසා ත්‍රීව්ල් සංගම් නටපු නාඩගම

Reading Time: 1 minute ඌබර් එපා පික්මී එපා.. ලංකාවෙ ත්‍රීවිල් රියදුරෞත්තමයන්වාන්සේලා අය කරන්නේ උන්ට හිතුන හිතුන ගණන් ය. එකෙක් 150 ක් ගන්නා ට්‍රිප් එකට තව එකෙක් 200ක් ඉල්ලයි..මීටර් තියන එකකට නැග්ගාම මීටර් නෑ කියයි. කැඩුනා කියයි, රෑට මීටර් වැඩ නෑ කියයි.. මීටර් අනිවාර්‍ය කිරීමේ නීති ගෙනාවද මේ ආණ්ඩුවට එච්චර දෙයක් කරගන්න බෑ කියා අමුතුවෙන් කීමට අවශ්‍ය නැත. ඇතැම් මීටර් උන් මීටරේ දාගෙන පැමිණ ඊට වැඩියෙන් ඉල්ලූ අවස්ථා ද ඇත. එකම තැනට මීටර් ටැක්සි දෙකක ගණන් දෙකක් ඉල්ලූ අවස්ථාද ඇති අතර එනම් ඒවා හොර මීටර් ය. කොළඹින් පිට මීටර් ටැක්සි හොයාගැනීමට අපහසු ය.. බොහොමයක් උන්ට…

Read More
error: ‌වැඩක් බලාගත්තොත්...