ඇමරිකානූ තානාපතිගෙන ශ්‍රි ලංකාවට රතු එළියක්ද?සමාජ මාධ්‍ය තහනම ගැන මෙන්න කිව් අලුත්ම කතාව
Reading Time: 1 minute මහනුවර සිදුවූ සිදුවීම සමග ශ්‍රි ලංකා රජය සමාජ මාධ්‍ය වෙත පිවිසීමට තහනම් කිරීමක් සිදු කලා.නමුත් මහනුවර තත්වය යථා තත්වයට පත්වුවත්, තවමත් මෙම තහනම ශ්‍රි ලංකාව තුල ක්‍රියාත්මකයි. මේ පිළිබඳ ඇමරිකානු තානපති ට්විටර් වෙත විශේෂ ප්‍රකාෂණයක් කරණු ලැබුවා. “සමාජ මාධ්‍ය අඩුපාඩු සහිත,ක්‍රමයෙන් දියුණුවෙමින් යන නව තාක්ෂණය යොදාගෙන එකිනෙකා සම්බන්ධවීමට සකස් කරන ලද වේදිකාවක්.එය සමාජයේ ප්රතිබිම්හයක්, එහි නරක සහ හොද යන දෙකම සහිතයි,මේ පිලිබද ඇත්ත වැරදි කරුවන්නේ දේවේශයෙන් සිටිනා ප්රචන්ඩතය පතුරවනා පුද්ගලයන් මිස සමාජ මාධ්‍ය නොවේ” Social media is an imperfect, evolving, and fluid platform that uses new technology to connect and…
Read More