Lates 

අමල් පෙරේරා නදීමල් නිදහස් වෙයි

කලක් අන්තරේ කැඳවුම් කරුවූ නීතීඥ උදුල් ප්‍රේමරත්න  ඩූබයි රාජ්‍ය බලා ගොස් සිටිනවා.ඔහු මෙලෙස ඩුබායි බලා ගොස් සිටින්නේ අමල් පෙරේරා සහ නදීමල් පෙරේරා වෙනුවෙන් පෙනී සිටිමට බවයි පවසන්නේ. ෆේස්බුක් ඔස්සේ අසන ලද ප්‍රශ්ණයකට පිලිතුරු දෙමින් නීතීඥ උදුල් ප්‍රේමරත්න මහතා ප්‍රකාශකලේ ඔහු මදූෂ් මාස 4 කට වැඩි කලයක් ඔහු සමග එකට අඩි 6,10 කමාරයක සිට ඇති බවයි. මීට වසර 9කට පෙර කොලඹ CRP බන්ධනාගාර’යේ J2 වාට්ටුවේ ඔහු සහ මදූශ් එකට සිටි බව පැවසෙනවා. ‌එමෙන්ම ඩුබායි පොලීසය අද ඔහුට නදීමල් පෙරේරා ම’ත්ද්‍රවය භාවිතා කර නැති බව නීතිඥ උදුල් ප්‍රේමරත්න මහතා ප්‍රකාශකරනවා.ඔවුන්ගේ රුධිරය පරික්ශා…

Read More
Lates 

මදූශ් අල්ලනකොට පැන ගිය අංගොඩ ලොක්ක්ත් මට්ටු

ලංකාවේ තවත් ප්‍රභල සංවිදාත්මක අප’රාධ කල්ලි නයකයෙක් වන අංගොඩ ලොක්කා ද ඩුබායි රාජ්‍යයේදි අත්ත’ඩංගුවට ගෙන ඇති බව සදහන් වනවා.මදූශ් අත්තඩංගුවට ගන්නා ලද අදාල සාදයට පැමිණමින් සිටින විට මදූශ් අත්තඩංගුවට ගැනීම සමග මොහු පලා යාමට සමත් විය. මොහු අත්තඩංගුවට ගෙන ඇත්තේ ඩුබායි වල සවි කර ඇති අති නවීන කැමරා පද්ධතියක් හරහායි.ඩුබායි වල සිටිනා ඔනිම පුදගලයෙක් මෙමම කැමරා පද්ධතිය හරා සිටිනා නිශ්චිත ස්ථානය සොයා ගත හැකි අතර ,මෙම අත්ත්ඩංගුවට ගැනිම ඊයෙ 10 වන දින සිදුවිය.

Read More
Lates 

බඩගින්නේ සිටින වෙනිසුලානූ ජනතවට ලබදුන් ආධාර ලැබීම වලක්වයි

මේ වන විට ප්‍රධාම ඇමරිකානූ අධාර ලොරි මාර්ගයෙන් වෙනිසුලාව දේශ සීමව ආසන්නයේ පිහිටි කොලොම්බියනු නගරයක් වන Cúcuta වෙත ලඟාවී තිබෙනවා.කෙසේ වුවත් මදූරෝ පලනය මගින් මෙහෙයවන හමුදාවන් විසින් අධාර මහජනයා ලබා ගැනීම වැලැක්වීමට Tienditas පාලම සුන්බුන් සහ බවුසර් යොදාගනිමින් හරස් කර තිබෙනවා. මේ නිසා සාගතයෙන් පෙලෙන ජනතවට ඇමරිකව විසින් එවන ලද ආහර ලබාගැනීමට නොහැකිව ඇති අතර අන්තර්වාර රජයේ අගමැති ලෙස තමා හදුන්වන Juan Guaidó පවසන්නේ මදූරෝගේ පටු දේශපාලනය නිසා ජනතාවට සගතයේ මැරීමට සිදුව ඇති බවයි. කොපමණ සම්පත් පිරිණු රාජ්‍යක් වුවත් වෙනිසුලාව මදූරෝ පලනේ අන්තගාමී දේශපලනය නිසා දරුණු ආර්ථික කඩාවැටීමකට ලක්ව තිබෙනවා.උද්ධමනය…

Read More
Lates 

අධිකරණය අවට දැඩි ආරක්ශාවක් තින්දුව දීමට නියමිතයි

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කරන ලද ගැසට් නිවේදනය අවලංගු කරන ලෙස ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයේ තීන්දුව බ්‍රහස්පතින්දා (දෙසැ 13) පස්වරු 4.00 ට ප්‍රකාශයට පත් කිරීමට නියමිතය. අදාළ තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට නියමිත ශ්‍රේෂ්ඨාධිකරණ සංකීරණය සහ ඒ අවට ආරක්ෂාව මේ වනවිට තර කර තිබේ.එමෙන්ම දේශපාලන පක්ෂ සාමාජිකයන් සහ නායකයන් ද ශ්‍රේෂ්ඨාධිකරණ භූමියේ රැඳී සිටිනු දැකගත හැක. අගවිනිසුරු නලීන් පෙරේරා, සිසිර ද ආබෘ, බුවනෙක අලුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, ප්‍රසන්න ජයවර්ධන , විජිත් මළල්ගොඩ සහ මුර්දු ප්‍රනාන්දු යන ශ්‍රේෂ්ඨාධිකරණ සත් පුද්ගල විනිසුරු මඩුල්ල විසින් තීන්දුව ප්‍රකාශයට පත්…

Read More
Lates 

බ්‍රිතාන්‍ය අගමැති තේරේසා වැඩි ඡන්දයෙන් විශ්වාසබංගය ජයගනී

බ්‍රිතාන්‍ය අගමැති තේරේසා මේ හට විරුද්දව ඉදිරිපත්කෙරුන විශ්වාස බංගය 117 ට 200 ලෙස පරාජය වූවා මේ අනුව බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ 63% ක සහයක් ඇය ලබාගැනු ලැබුවා.අනෙක් විශේෂත්වය වන්නේ මේ විශ්වාසබංගය බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට ඉදිරිපත්කොට පැය 24 යාමට මත්තෙන් මෙයට මුහුණ දීමට බ්‍රිතාන්‍ය අගමැති තේරේසා මේ හට සිදූවීමයි.o විශ්වාසබංගය ජයගත් පසු අගමැති තෙරේසා මේ මාධ්‍යට පැවසුවේ “අද රාත්‍රියේ මා හට සහය පලකල පිරිස් ගැන ඇය සතුටුවන බවයි” තවදුරටත් අදහස් දැක්වූ ඇය පැවසුවේ “ඒ සහයෝගය සඳහා මම කෘතඥ වෙනවා, මගේ සගයන් සැලකිය යුතු සංඛ්යාවක් මට විරුද්ධව ඡන්දය දුන් අතර ඔවුන් පැවසූ දෙයට මම ඇහුම්කන්…

Read More
Lates 

මහින්දට ලබාදුන් තහනම තවදුරටත් පෙත්සම් විභාගය ලබන අවුරුද්දට කල් යයි

මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයේත්, කැබිනට් මණ්ඩලය අදාළ අමාත්‍යධූරවලත් කටයුතු කිරිම වළක්වාලන්නැයි රීට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලූ පෙත්සම් විභාගය 2019 වසරේ ජනවාරි මාසය තෙක් කල් තබා ඇත. ඒ අනුව අදාළ පෙත්සම් 2019 වසරේ ජනවාරි මස 16,17 හා 18 යන දිනවලදී විභාග කිරීමට නියමිතය. එක්සත් ජාතික පක්ෂය, ද්‍රවිඩ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු පක්ෂ කිහිපයක මන්ත්‍රිවරුන් 122ක් අභියාචනාධිකරණයට පෙත්සම් ඉදිරිපත් කරමින් රීට් ආඥාවක් ඉල්ලා සිටියේ. ඒ අනුව පෙත්සම් විභාගය අවසන් වන තෙක් මහින්ද රාජපක්ෂ මහතාට අග්‍රාමාත්‍ය ධූරයේත්, කැබිනට මණ්ඩලය අදාළ ධූරවලත් කටයුතු කිරීම වළක්වාලමින් මේ වන විට තහනම් නියෝගයක්…

Read More
Lates 

අලුත්ම සක්විති කොටි 700 ක් රැගෙන පලායයි

කළුතර, දොඩම්ගොඩ ප්‍රදේශයේ පවත්වාගෙන ගිය පෞද්ගලික මූල්‍ය සමාගමක හිමිකරු විසින් එහි තැන්පත්කරුවන්ට අයත් රුපියල් කෝටි 700 ක පමණ මුදලක් කොල්ලකා පලා ගොස් ඇති බව වාර්තා වනවා. අදාල සිදුවීම සම්බන්ධයෙන් ඊයේ (09) දින දොඩම්ගොඩ පොලීසියට පැමිණිලි 40ක් පමණ ලැබී ඇති බවයි කළුතර කොට්ඨාස භාර පොලිස් අධිකාරී උපුල් නිල්මිණි ආරියරත්න මහතා සඳහන් කරන්නේ. මීට අමතරව මතුගම කොට්ඨාස පොලිස් විශේෂ වංචා විමර්ශන ඒකකයටද මේ සම්බන්ධයෙන් පැමිණිලි රාශියක් ලැබී ඇති බවද ඒ ඔහු සඳහන් කළා. වැඩි පොළී අනුපාතයක් බලාපොරොත්තුවෙන් අදාල පුද්ගලික මූල්‍ය සමාගමේ මුදල් තැන්පත් කළ පුද්ගලයන් අතර ව්‍යාපාරිකයන්, පරිපාලන නිලධාරීන්, පොලිස් නිලධාරීන්, නීතිඥයන්,…

Read More
Lates 

නීතිය යුක්තිය සාධාරණත්වය වෙනුවෙන් ජම්පරය ඇඳීමට සිදුවුවහොත් එය ඇඳීමට සුදානම්

නීතිය යුක්තිය සාධාරණත්වය වෙනුවෙන් ජම්පරය ඇඳීමට සිදුවුවහොත් එය ඇඳීමට සුදානම් යැයි කතානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවේදී අද (27) පැවැසීය.තමාගේ මුළු ජීවිත කාලය තුළදී කුඨ ලේඛන සාදා නොමැති බව පැවැසූ කතානායකවරයා එවැනි චෝදනාවක් තිබේ නම් ඒ ඕනෑම පරීක්ෂණයකට සූදානම් බවද කීය. කතානායක ධූරයට සුදුසු නැතිනම් විශ්වාසභංග යෝජනාවක් ගෙනැවිත් තමා ඉවත් කරන ලෙසද ඉල්ලා සිටි කතානායකවරයා එය පිළිගැනීමට සූදානම් බවද කීය.තමාගේ අනුරූ පඹයන් ලෙස සකසා පුලුස්සා දැමීම් පසුගිය දිනවල සිදුවී ඇති බව පැවැසූ කතානායකවරයා තමා ගමේ උපන් අයෙකු බැවින් වස් දොස් යෑමට පඹයන් පිළිස්සීම ගැන සතුටු වන බවද පැවැසීය. කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී…

Read More
Lates 

ඩොලර් ටි‍්‍රලියනය ඉක්මවූ ලොව දෙවැනි සමාගම බවට ඇමසන් පත්වෙයි

කොටස් වෙළෙඳපොළ අගය ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් ටි‍්‍රලියනය ඉක්මවූ ලොව දෙවැනි සමාගම බවට පත්වීමට ඇමසන් සමාගම අද (4) සමත්විය. මීට පෙර අගෝස්තු 2 වැනිදා වෙළෙඳපොළ අගය ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් ටි‍්‍රලියනය ඉක්මවූ ලොව පළමු පෞද්ගලික සමාගම බවට පත්වීමට ලෝ ප‍්‍රකට ඇපල් සමාගම සමත්විය. ඊට පෙර චීන රජයට අයත් සමාගමක් 2007 වසරේදී වෙළෙඳපොළ අගය ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් ටි‍්‍රලියනය ඉක්මවා තිබිණි. ඇමසන් සමාගම ලොව විශාලතම අන්තර්ජාල වෙළෙඳ (සිල්ලර වෙළෙන්ඳා) ලෙස හැඳින්වේ. ව්‍යාපාරික ජෙෆ් බෙසෝස් විසින් 1994 වසරේ දී වොෂින්ටනයේ සියැටල්හිදී මෙම සමාගම් ආරම්භ කරන ලදි. වසර 25කට අඩු කාලයකදී සිල්ලර බඩු,…

Read More
Lates 

තාලන්තයේ උමගෙන් දරුවන් 12 බෙරාගැනීමේ මෙහෙයුම Live Update! 🔴

තායිලන්තයේ තාම් ලුවාං නන් නොං ගල් ගුහා සංකීර්ණයේ සිරවී සිටින දරුවන් මුදා ගැනීමේ මෙහෙයුම මේවන විට සිදුවෙමින් පවතිනවා ලොකයේ අතිදක්ශ කිමිදුම්කරුවන් 13 සහ තායි නාවික බලකායේ සීල් බලගනයේ සෙබලුන් 5 දෙනුකු එකතුව මේවන විට උමගතුල සිරවී සිටිනා දරුවන් බෙරා ගැනීමේ මෙහෙයුම් අරම්භකර තිබෙනවා. WATCH: BBC footage of ambulance leaving cave site amidst reports first boys from trapped football team have been rescued #thamluangcave #thamluang #ถ้ำหลวง #13ชีวิตติดถ้ำ #13ชีวิตรอดแล้ว #พาหมูป่ากลับบ้าน #ThailandCaveRescue pic.twitter.com/qu441ZuiJH — Howard Johnson (@Howardrjohnson) July 8, 2018 Guardian’s පුවත්පත වර්ථාකරන ලෙස තුන්වන සහ 4 වන දරුවන් උමගෙන් පිටදී ප්‍රථමාධාර ලබාදෙන…

Read More
error: ‌වැඩක් බලාගත්තොත්...