Entertainment Image 

දෙශසීමා වෙන්කරන අපූරු සලකුණු(ඡායාරුප සහිතයි)

Reading Time: 2 minutes ශ්‍රී ලංකාව දූපතක් වශයෙන් අනෙක් රටවල් වලින් වෙන්ව පැවතුනද, දූපත් නොවන රාජ්‍ය වල රට රටවල් වෙන් කරන්නේ දේශ සීමා වලිනි. එතකොට මේ දේශ සීමා කියන්නේ මහාවිශාල ප්‍රකාරද ? නැහැ. දේශ සීමා යනු රටවල් දෙකක් හෝ කිහිපයක් වෙන් කිරීමට යොදාගන්නා සලකුණක් පමණයි. රටවල් වශයෙන් වෙන් කර තිබුනද, ඔවුන්ගේ එදිනෙදා කටයුතු ඒ අයුරින්ම සිදු කරගෙන යනවා #ඇමරිකා හා මෙක්සිකෝ දේශ සිමාවේ වොලිබෝල් ක්‍රීඩා කිරීම. ( වොලිබෝල් දැල දේශ සීමාවයි.) ස්ලොවැකියාව, ඔස්ට්‍රියාව හා හංගේරියාව. #නෝර්වේ සහා ස්වීඩනය. #නෙදර්ලන්තය සහා බෙල්ජියම. #ඊජිප්තුව හා ඊශ්ර්‍යාලය. #ආසියාව හා යුරෝපයේ වෙන්වීම. #කැනඩාව හා ඇමරිකාව.

Read More
Foreign Image 

ලෝක නායකයෝ කොණ්ඩේ බැන්දොත් කොහොම වෙයිද?

Reading Time: 1 minute ලොක නායකයන් කොණ්ඩේ බැන්දොත් කොහොමවෙයිද??? ටිකක් හිතලා බලන්න ඔන්න අන්තර්ජාලයට නිකුත්වෙලා තියනවා කොණ්ඩේ බැන්ද රාජ්‍යනායකයන්ගේ පින්තුර ටිකක්…බලන්න කොහොමද ලියලා…   ඇමරිකාවේ හිටපු ජනාධිපති ජෝර්ජ් ඩබ්ලිව් බුශ්   ඇමරිකානු හිටමු ජනපති බැරක් ඔබාමා     ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්     රුසියානු අගමැති       උතුරු කොරියානු පාලක කිම් ඉන් ජෝන්     කොහොමද ෆොටෝ ටික නියමයි නේද කොනට් එකක දාන්න අමතක කරන්න එපා…

Read More
error: ‌වැඩක් බලාගත්තොත්...