Foreign 

මහ මුහුද මැදින් ඉදිවූ ලෝක පුදුම 7 ට එකවන අලුත්ම පාලම

Reading Time: 1 minute හොං කොං – ෂූහායි – මැකාඩ් නගර සම්බන්ධ කර මුහුද හරහා ඉදිකර ඇති ලෝකයේ දිගම පාලම ලෝකයේ පුදුම හත අතරට එක් වීමට තරම් වැදගත් නිර්මාණයක් වී ඇත. මෙම සුපිරි ව්‍යාපෘතිය චීන ජනාධිපති ෂී ජින් පින් මහතා අතින් ඊයේ (23) නිල වශයෙන් විවෘත විය. කිලෝ මීටර 55ක් දිග මෙම පාලම පර්ල් ගංගාවේ සිට මුහුද හරහා ඉදිකර ඇති අතර සංකීර්ණ උමං මාර්ග වලින් ද සමන්විතය. මෙම ඉදිකිරීම 2009 දෙසැම්බර් 15 වැනිදා දකුණු චීනයේදී ආරම්භ විය. මෙම ඉදිකිරීම මුහුද පදනම් කරගත් විශාල ව්‍යාපෘතියක් වන අතර එම මාර්ග සංකීර්ණය කිලෝමීටර 6.7 ක් මුහුද යටින්…

Read More
Foreign 

ඉන්දියන් ගුවන් සේවිකාවක් ගුවන් යානයෙන් බිමට වැටෙයි!

Reading Time: 1 minute Air India ගුවන් සේවයේ ගුවන් සෙවිකවක් ගුවන් යනයෙන් බිමට වැඩි ඇති බව වාර්ථ්වනවා.මෙම සිදුවීම සිදුවී ඇත්තේ මුම්බායි ජාත්‍යන්තර ගුවන් තොටුපලේදීයි. වාර්ථවන අන්දමට ගුවන් යානයේ සේවකයන් මගින් පිලිගැනීමට සුදානම් සිටින විට මෙම ගුවන් සේවිකාව ගුවන් යානයෙන් බිමට වැටී තිබෙනවා. ඇය ඒ අවස්ථාවේ Boeing 777 ගුවන් යානයේ පිටුපස දොර වැසීමට ගොස් ඇති අතර එම මොහෝතේදියි ඇය ගුවන් යනයෙන් වැටී ඇත්තේ.මුම්බායි ගුවන් තොටුපොලේ ජ්‍යේශ්ඨ කලමනාකරු පැවසුවේ ඇය එම මොහොතේදීම රෝහල් ගතකල අතර ඇයට මේවන විට රෝහලෙ ප්‍රතිකාර ලබමින් සිටින බවයි. මේ පිළිබඳව තවදුරටත් පරීක්ෂණ සිදුකරන බව ඔහු පැවසීය

Read More
Foreign 

ඇමරිකාවේ පෙන්ටගනය අලුතින්ම හොයගත් අතිභයානක ආරක්ශක ගැටලුව

Reading Time: 1 minute මේවන විට ඇමරිකාව මුහුණ දී ඇති චීන සහ රුසියාව සමග ඇති තාක්ෂණික යුද්ධයට වඩා අති දැවැන්ත ආරක්ශක ගැටලුවකට ලක්වී ඇති බව පෙන්ටගනය හෙලිකරණු ලැබුවා.ඒ කිසිවක් නොව ඇමරිකානුවන්ගේ ස්තූල භාවයයි. ඔව්න් සිදුකරන ලද පරික්ෂන්‍යකින් හිලිවී ඇත්තේ ඇමරිකාවේ තරුණයන් 3 දෙනෙක්ගෙන් එක්කෙන්ක් අධික ස්ථුල තවයෙන් යුක්ත බවයි.මෙම නිසා අලුතින් ඇමරිකා අරක්ශක අංශ වලට නිළධාරින් බඳාවා ගැනීමේදී මෙය මහත් ගැටලුවක් වී ඇති බව පැවසෙනවා. සාමන්‍යයෙන් ඇමරිකාව වසරකදී අලුතින් සොල්දාදුවන් 76,500 ක් බඳවා ගැනීම සිදුකල යුතුයි.එම ප්‍රමණය තිරණය වන්නේ විශ්‍රාම යන හමුදා සොල්දාදුවන් ප්‍රමාණය හා ඇමරිකාව ඇති ආරක්ෂක තර්ජනයන් මතයි.නමුත් ඇමරිකානු හමුදාවට 2018 අවුරුද්දේ…

Read More
Foreign 

කැමරාව නිසා ISIS ත්‍රස්ථවාදින් තැබූ උණ්ඩයෙන් තම ජිවිතය රැකුණ මාධ්‍යැවේදියා

Reading Time: 1 minute ISIS ත්‍රස්ථවාදින්ගේ ග්‍රහනයේ පවතින ඉරාකයේ මොසොල් නුවරදී මාද්‍යවේදියෙක්ගේ ජිවිවිතය goPro කැමරාවක් නිසා බේරීතිබෙනවා.ඉරාකයේ මොස්ල් ප්‍රදේශයේ මෙම මාධ්‍යවේදියා විඩියෝ කරමින් සිටිනා විට ISIS ත්‍රස්තාව්දින්ගේ ස්නයිපර් වෙඩික්කරුවෙක් විසින් ඇත සිට වෙඩි ප්‍රහාරයක් මෙම මාධ්‍යවේදියාට තබා තිබෙනවා වාසනවට එම උණ්ඩය වැදි ඇත්තේ එම මාධ්‍යවේදියා ගෙලේ පලදා සිටි goPRo වර්ගයේ කැමරාවටයි එම කැමරාව මෙම ප්‍රහාරය නිසා සම්පුර්ණයෙන් විනාශවී ඇති අතර මාධ්‍යැවේදියාගේ ජිවිතයට කිසිම හානියක් සිදුවී නැත.

Read More
Foreign 

ඉන්දියාව සමලිංගිකත්වය අපරාධයක් නොවන බව පිලිගනි.මුලු ඉන්දියාවම සැනකෙලියක් වෙයි

Reading Time: 2 minutes සමලිංගිකත්වය තවදුරටත් සාපරාධී වරදක් නොවන බවට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය ඓතිහාසික තීන්දුවක් ලබා දී තිබෙනවා. අද (06) වන එරට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම තීන්දුව ලබා දී ඇති අතර එමගින් සමලිංගික සේවනය “ස්වභාවික නොවන වරදක්” ලෙස හඳුන්වා දෙමින්, 377 වෙනි වගන්තිය ලෙස හැඳින්වෙන යටත්විජිත සමයේ නීතිය ස්ථිර කරමින් 2013 වසරේ දී තිබූ තීන්දුවක් මින් වෙනස් කෙරේ. We join the people of India & the LGBTQIA+ community in their victory over prejudice. We welcome the progressive & decisive verdict from the Supreme Court & hope this is the beginning of a more equal & inclusive…

Read More
Foreign 

මෙතෙක් ශාරුක්කාන් මාධ්‍යයෙන් වසන් කරගෙන සරණයන් වෙනුවෙන් කල සමාජ සේවාවන් ගැන හෙලිවේ

Reading Time: 1 minute ලොව ධනවත්ම සිනමා නළුනිළියන් අතර ඉදිරියෙන්ම සිටින්නෙකු වන බොලිවුඩ් සිනමා නළු ෂාරුක් ඛාන් හුදෙක් සමාජ සත්කාරයන්හි නිරත වෙන පුද්ගලයෙකු බව බොහෝ දෙනා නොදන්නා කාරණයකි. වාර්ෂිකව තමාට ලැබෙන ආදායමෙන් කොටසක් ඔහු අසරණ දරුවන් වෙනුවෙන් වියදම් කරන්නට වෙන් කර තිබෙන බව ඔබ දැනටමත් අසා නොමැති කාරණයකි. පිළිකා රෝගයෙන් පීඩාවිඳින අසරණ දරුවන් වෙනුවෙන් ෂාරුක් ඛාන් සැමවිටම පෞද්ගලික මුදල් පරිත්‍යාග ලබා දෙන අතර, දිළිදු පවුල්වල දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහාද වාර්ෂිකව ඔහු මුදලක් සමාජ සත්කාරයක් ලෙස ලබා දෙන බව දැන ගැනීමට ලැබේ. එමෙන්ම ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයන් කිහිප දෙනෙකු සමගින් ඉන්දියාවේ ක්‍රීඩාව නැංවීමටද ඔහු පදනමක් පිහිටුවාද…

Read More
Foreign 

මුහුදේ ජලය රතුපාට හරවමින් අහිංසක තමසුන් මරනා ෆාරෝ දූපත

Reading Time: 1 minute යුරෝපයේ ස්කොට්ලන්ට් සිට හැතැම්ම 200 පමන උතුරින් ඇති ෆාරෝ දුපත අසල මුහුදේ ජලය රුධිරය බවට පත්වූනා.ඒ Faroe දුපතේ අතීතයේ සිට පැවතගෙන එන සිරිතක් නිසා.සැම ග්‍රීස්ම ස්ෘතුවකදීම ඔව්න් මුහුදේ සිටිනා තල්මසුන් දුපතේ මුහුදු බොක්ක වෙත පන්නා ඇවිත් කපා කොටා මරා දැමීම සිදුකරනවා. Faroe පවතින ආණ්ඩුවට අනුව මෙය නිත්‍යානූකූල ක්‍රියාවක් වුවත් ලෝකය වටා සිටිනා අවිහිංසාවාදී සංවිධානවල දැඩි දෝශ දර්ශනයට මෙම ක්‍රියාව ලක්වී තිබෙනවා. නමුත් මෙය පිලිබඳ එරට රජය පවසනේ ඔව්න් මෙය සිදුකරනේ මස් සහ තෙල්මන්ද ලබා ගැනීමට බවයි.එමෙන්ම ඔව්න් මෙලෙස මරාදමා තල්මසුන්ගේ මස් සහ තෙල්මන්ද වැඩි කොටසක් යුරෝපයට අපණයනන කරනු ලබයි. සත්ව…

Read More
Foreign Technology 

චීනයට විරුද්ධව ගූගල් සේවකයන් පාරට බහින්න සූදානම් වෙයි!

Reading Time: 1 minute Google සේවකයන් දහස් ගණනක් Google සාමගමට විරුද්ධව විරෝධාතවයක් දැක්වීමට තීරණය කර තිබෙනවා ඒ.Google සමාගම රහසේ චීනය සදහා වාරණය කී‍රිම් සහිත Google සෙවුම් යන්ත්‍රයක් නිර්මාණය කිරීමට රහසේ කටයුතු සිදුකරන නිසයි. 2010 දී ගූගල් සමාගම චින රජය විසින් තම රට තුල තහනම් කරන්න කටයුතු සිදුකරනු ලැබුවා.ඒ චීනය විසින් තහනම් කරන ලද වෙබ් අඩවි වලට පිවිසීමට ගූගල් සමග ඉඩදීම සහ ඔව්න්ගේ රටට ගූගල් සමාගම තර්ජනයක් වන බව පවසමිනුයි.කෙසේ නමුත් ගූගල් සමාගම නැවත චීනය තුල තම මෙහෙයුම් කටයුතු සිදු කීමට චීනරජයේ ඔනැ එපාකම අනුව ගුගල් සෙවුම් යන්ත්‍රයක් නිර්මාණය කරමින් සිටිනා බව පසුගියදා හෙලිවූවා. ගූගල්…

Read More
Foreign 

බ්ලැක් මාරකට් එකේ ජාවර්මකරුවන් හට ඔබේ සිසුරේ කොටස් කොපමණැ වටිනවද දන්නවද?

Reading Time: 1 minute ශරීර අංග වෙළදාම කොපමණ නිතිවිරෝදී වුනත් එය ඉතාමත් සූක්ෂම ලෙස ලොකය පුරා සිදුවෙයි.අඩු ආදයම් ලබන පුද්ගලයන් සිටිනා රටවල පුද්ගාලයන් මෙම ජාවාරම් කරුවන්ගේ ප්‍රධන ඉලක්ක බවට පත්ව තිබේ.වර්ථවබ අන්දමට වර්ශයකර බ්ලැක් මාට එක තුල අලවිවන ශරීර අංශ වල වටිනාකම ඩොලර් බිලියනය ඉක්මවයි.මෙහි වැඩිම ඉල්ලුමක් ඇත්තේ වකුගඩුවලට ලෙසයි පැවසෙනේ. එමෙන්ම මෙම  ජාවරම් කරුවන් සමග විවිධ වෛද්‍යවරුද එකතුව සිටී ලොව පුරා සිදුවන නීතිමය නොවන කලුකඩ ලෙස හදුන්වන බැලක් මාකට් එකෙ ශාරිශ කොටස් කොපමණ මිලවනවාද යන්න පිලිබද සරල තොරතුරු කිහිපයකි මේ.

Read More
Foreign 

ලෝකේ අන්ත දිලිඳු රටක් වුනත් ඉතියොපියාවේ තියන සුපිරි දුම්-රිය සෙවය

Reading Time: 2 minutes ඉතියෝපියාව කොපමණ දුගී රටක් වුනත් වර්ථමානයේ ශ්‍රී ලංකාවට අව්ඩා සුපිරි දුම්-රිය සේවයක් මෙව විට එරට ඇතිවී පවතිනවා.ඉතියෝපියාවේ පැරණි දුම්-රිය මාර්ග පද්ධතිය 1894-1917 කාලයේ ඉතියෝපියාවේ අගනගරය සහ ප්‍රංශ කොලනියක් වූ Djibouti සම්බන්ධ කර ගොඩ නැගූවක්. ශ්‍රී ලංකාවේ මෙන්ම ඉතමත් පැරණි යටත් විජිත සමයේ තිබූ දුම්-රිය තාක්ශණය සහ දුම්‍-රිය යොදාගෙන 2014 වන තුරු ඔව්න් තම දුම්-රිය සේවය පවත්වාගෙන ගියා.එරට දුම්-රිය සේවකයන්ගේ වැඩ වර්ජන ,මගීන් හට පිඩාවට පත්කරනා දුම්‍රිය සේවකයන්ගේ හැසිරීම් මත ඉතියෝපියානු පැරණි දුම්‍රිය සේවය ඉතාම පහත් තතවයක පැවතිය . මුහුද සමග රටේ එක් ස්ථනයකින් පමණක් සම්බන්ධ වී ඇති ඉතියෝපියාවට බස් යොදාගෙන…

Read More
error: ‌වැඩක් බලාගත්තොත්...