Foreign 

නොසිතූ ලෙස රුසියානූ ගුවන් යානය ගිනිගත් ආකාරය

Reading Time: 1 minute මගින් 78 දෙනෙකු සහ කාර්ය මණ්ඩයේ පස් දෙනෙක් ගමන්ගත් ගුවන් යානයක් රුසියාවේ මොස්කව් හි පිහිටි ෂෙරෙමෙටෙවේවෝ ගුවන් තොටුපලට හදිසි ගොඩබැමක් සිදුකළ අවස්ථාවේදී ඇතිවූ හදිසි ගින්නක් හේතුවෙන් එහි ගමන් කල මගින් 41 දෙනෙක් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. රුසියානු මාධ්‍ය වාර්තා කරන්නේ මියගිය පිරිස අතර ගුවන් සේවිකාවක් සහ කුඩා දරුවන් දෙදෙනෙක්ද සිටින බවයි. මෙම ගුවන් යානය ගුවන් ගතවී සුළු මොහොතකින් කාර්මික දෝෂයක් ඇතිවී තිබෙන බව කාර්ය මණ්ඩලය විසින් දැනුවත් කර ඇති අතර යානය ආපසු හරවා ගුවන් තොටුපළට ගොඩබැමේදී එකවර එහි එන්ජිම ගිනිගෙන තිබෙනවා. මේ සම්බන්ධයෙන් රුසියාවේ ජාතික ගුවන් සේවයට අයත් Aeroflot සමාගම නිවේදනයක්…

Read More
Foreign 

ශ්‍රී ලංකාවට ත්‍රස්ථවාදින් පරාජය කිරීමට අවශ්‍ය ඔනිම සහයක් ලබාදෙනවා -එංගලන්තේ

Reading Time: < 1 minute ශ්‍රී ලංකාවට එල්ල වූ බෝම්බ ප්‍රහාර සම්බන්ධ විමර්ශන වලට සහය පළ කිරීම සඳහා බ්‍රිතාන්‍ය නියෝජිත කණ්ඩායමක් නොබො දිනකින් ශ්‍රී ලංකාව වෙත එවන බව අග්‍රාමාත්‍යවරයා ඇමතූ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය තෙරේසා මේ මහත්මිය ප්‍රතිඥා ලබා දී ඇත. ශ්‍රී ලංකාවට ඕනෑම සහයෝගයක් ලබා දෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දුරකතනයෙන් ඇමතූ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය තෙරේසා මේ මහත්මිය සහ පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා ප්‍රකාශ කර තිබේ. තම රටද එක් වරෙක මුහුණ දුන් අවාසනාවන්ත අත් දැකීමට සමාන අවස්ථාවකට ශ්‍රී ලංකාවට මෙවර මුහුණ දීමට සිදුවී තිබෙන බව සඳහන් කර ඇති බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරිය එම ත්‍රස්ත ක්‍රියා මැඩ පැවැත්වීම…

Read More
Foreign 

එංගලන්ත රජපවුලේ නිහතමානි බව ලොකයාටම පෙන්වමින් පිලිප් කුමරු කරපු වැඩේ

Reading Time: 1 minute මේ වන විට වයස අවුරුදු 97 වන පිලිප් කුමරු ඔහුගෙන් පසුගිය දා සිදුවූ රිය අනතුරෙන් පසු තම රියදුරු බල පත්‍රය පොලීසිය වෙත බාරදී තිබෙනවා.දින දෙකකට පෙර Norfolk පොලීසියද පිලිප් කුමරුට අවවද කර තිබුණේ සීට් බෙල්ට් නොමැතිව වාහන ධාවනය නොකරන ලෙසයි. ‌පිලිප් කුමරුගෙන් සිදුවූ අනතුර නිසා එක් කාන්තවක්ද සුලු තුවාල ලැබීය.බ්‍රිතාන්‍ය රජ පවුලට අයිති Queen’s country estate ආසන්නයේ සිදුවූ මෙම අනතුරෙන් පසු තුවාල ලැබූ එම කාන්තවට බ්‍රිතාන්‍යයේ පිලිප් කුමරු තම සමාව ඉල්ලමින් ලිපියක් යොමුකල අතර එහි ඔව්හුගේ තනතුරු ජිසවක් සදහන් නොකර තිබූ අතර ඔහුගේ නම පිලිප් ලෙස පමණක් සදහන් කර තිබූ…

Read More
Foreign 

අවුරුදු 6 න් ඇමරිකානූ පොලීසියට බැදුන පුංචි පොලිස් නිලධාරියා

Reading Time: 1 minute Abigail Arias ඇමරිකාවේ ජිවත් වෙන කුඩා දැරියක් ඇගේ එකම සිහිනය වී ඇත්තේ පොලිස් නිලධාරණියක් විමයි.පසුගිය බ්‍රහස්පතින්දා ඇගේ සිහිනය සැබැ වූවා.ඇය නිල වශයෙන් පොලිස් නිලධාරණියක් ලෙස ටෙක්සාස් හීදී දිවුරුම් දෙනු ලැබුවා. ‌මෙලෙස පොලිස් නිලදාරණියක් වූ කුඩා දියණිය දරුණු පිලිකා රෝගයකින් පිඩා විදිනවා.දුර්ලභ වකුගඩු ආශ්‍රිත පිලිකවකින් පිඩාවිදින ඇයට ලබාදෙන ලද බෙහෙත් සහ විකිරණැ ප්‍රතිකාර වලින් කිසිදු පලක් සිදුව නැති බවයි සදහන් වන්නේ. මේ අවස්තවට එකවූ Arias ප්‍රකාශ කලේ මෙලසයි “‌ඖෂධවලින් පලක් නොවන බව වෛද්‍යවරුන් කිව් විට අපි සති ගනනක් ඇඩුවා නමුත් ඉන්පසු අප තේරුම් ගත්තා.අපි ටිකක් විනෝද වෙන්න ඔනි කියලා අපේ දුව…

Read More
Foreign 

වෙනිසුලාවට අර්බූධය: ගුවනින් ඇමරිකානූ ආධාර

Reading Time: 1 minute එක්සත් ජනපදය පවසනවා ඔව්න් මේ වන විට සාගතයෙන් පිඩා විදිනා වෙනිසුලානු ජනතාව වෙත විපක්ශනායක Juan Guaidó ගේ ඉල්ලීම මත අධර ගුවන් මාර්ගයෙන් ලබාදීමට කටයුතු කරන බව.මේ වන විට වෙනිසුලානු ජනපති Nicolás Maduro ගේ දූශිත ක්‍රියාකාරකම් සහ දුර්වල රාජත්‍රාන්තික සම්බන්ධතා නිසා වෙනිසුයුලාව අගාධයෙන් අගාධයට ගමන් කර ඇත. කෙසේ වුවත් ගිය සෙනසුරාදා වෙනිසියුලාවේ අගනුවර වන Caracas දහස් ගණනි ජනයා රැස් වූයේ අතර ඔවුන් වර්තමාන ජනපති Nicolás Maduro සහ විපක්ශ නායක Juan Guaidó හට සහය පලකරමින් විරෝධතාවේ නිරත විය. වර්ථමන ජනපති තමන්ගේ වටා තවමත් ජනතාව ඇති බව පෙන්වීමට හමුදා බලය උපයෝගීකර ගෙන ජනතාව…

Read More
Foreign 

ඇමරිකානූ යුධ ගුවන් යානයක් පිලිපීන මුහුදේදී කඩා වැටේ

Reading Time: 1 minute ජපානයේ ඔකිනාවා දූපත ආසන්න පිලිපීන මුහුදේදී ඇමෙරිකානු නාවික හමුදා ප්‍රහාරක ජෙට් යානයක් කඩා වැටී තිබේ.F/A-18 හොනට් සාමාන්‍ය ආරක්ෂක මෙහෙයුමක නිරතව සිටියදී මෙම අනතුර සිදුව ඇති අතර, යානයේ කාර්මික දෝෂයක් ඊට හේතු වූ බව ඇමෙරිකානු හත් වැනි නෞකා බලඇණිය පවසයි. කෙසේ වෙතත්, මෙම අනතුරින් යානය පැදවූ නියමුවන් දෙදෙනා ඉන් ඉවත්ව දිවි බේරාගෙන ඇති බවද විදෙස් වාර්තා පවසයි.එහිදී, යූ.එස්.එස්. රොනල්ඩ් රේගන් ගුවන් යානා හාරක නෞකාව විසින් මෙම නියමුවන් දෙදෙනා ආරක්ෂිතව මුදාගෙන ඇති බවද සඳහන් වෙයි.ඔකිනාවා හි ඇමෙරිකානු හමුදා කඳවුරක් පවතින අතර, එහි දහස් ගණනක් හමුදා සෙබලුන්ද රැස්ව සිටිති.

Read More
Foreign 

යුරෝපය GSP Plus සහන ශ්‍රී ලංකාවෙන් ඉවත් කිරීමට යයි

Reading Time: 1 minute ශ්‍රී ලංකාවට යුරෝපා සංගමය මගින් ලබාදුන්න ජී.එස්.පී. ප්ලස් සහනය පිළිබඳව නැවත සළකා බැලීමට යුරෝපා සංගමය තීරණය කර තිබේ. එම GSP සහනය ලබාදීමේදී ශ්‍රී ලංකාව එකඟවූ කරුණු ඉටු නොකරයි නම් එම සහනය ඉවත් කර ගැනීම පිළිබඳව සළකා බලන බව යුරෝපා සංගමයේ ශ්‍රී ලංකා තානාපති තුන්ග් ලායි මාගී රොයිටර් පුවත් සේවයට පවසා තිබේ. ශ්‍රී ලංකාවේ පවතින දේශපාලන තත්ත්වය පිළිබඳව යුරෝපා සංගමයේ අවධානය යොමුව තිබේ. රොයිටර් පුවත් සේවය පවසන්නේ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉවත් කර මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයට පත්කිරීමට ගත් තීරණය පිළිබඳව යුරෝපා සංගමය නොසතුටෙන් සිටින බවයි.

Read More
Foreign 

ශ්‍රී ලංකාවේ තවම නිත්‍යානූකුල අගමැති රනිල්වික්‍රම සිංහ බ්‍රිතාන්‍යපාර්ලීමෙන්තුවේදී කියයි

Reading Time: < 1 minute අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තවමත් නීත්‍යානූකූල අගමැති වශයෙන් පිළිගන්නා බව අද(30) දින බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් කර තිබේ.ඒ බ්‍රිතාන්‍ය ‍විදේශ කටයුතු ලේකම්වරයා හා කොන්සර්වේටිව් පාර්ලිමේන්තු මන්ත්‍රී සර් හියුගෝ ස්වයර් මහතා අතර ඇති වු සංවාදයක් අතර තුරදීය. ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය මෑතක දී සිදු කළ ක්‍රියාව 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සෘජු ලෙස පටහැනි බවත්, ශ්‍රී ලංකාවේ නීත්‍යානුකූල අගමැතිවරයා වශයෙන් තවමත් රනිල් වික්‍රමසිංහ මහතා පිළිගන්නා බවත් මෙහිදී හියුගෝ ස්වයර් මහතා පවසා තිබේ. ඉදිරි දිනක මෛත්‍රීපාල සිරිසේන මහතාට මේ පිළිබඳ අවධාරණය කර සිටී ද යනුවෙන් අසන ලද පැනයට පිළිතුරු…

Read More
Foreign Local 

වහාම පාර්ලිමේන්තුව කැඳවන ලෙසට ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ජනාධිපතිට දන්වයි

Reading Time: 1 minute ශ්‍රී ලංකාවේ ඇතිව තිබෙන ගැටලුකාරී තත්ත්වය මග හරවා ගැනීම වෙනුවේන ඉතාමත් ඉක්මනින්ම පාර්ලිමේන්තුව කැඳවන ලෙස ඇමෙරිකානව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාටත් කථානායක කරු ජයසූරිය මහතාටත් පවසා තිබේ. ඒ හරහා ප්‍රජාතන්ත්‍රවාදීව මහජන නියෝජිතයන් පත්කිරීමට ශ්‍රී ලාංකිකයන්ට අවස්ථාව දෙන ලෙසත් ඒ අනුව රජයට නායකත්වය ලබාදීමට අවස්ථාව දෙන ලෙසත් ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ ශ්‍රී ලංකාවේ ඇතිව තිබෙන තත්ත්වයන් තවදුරටත් ඇමෙරිකාවේ අවධානයට ලක්ව ඇති බවත් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සමීපව කටයුතු කරන බවයි. The U.S. continues to follow developments in #SriLanka with concern. We call on President @maithripalas and…

Read More
Foreign 

ශ්‍රී ලංකාවේ වර්ථමාන ත්තවය ගැන ඇමරිකාවෙන් විශේෂ නිවේදනයක්

Reading Time: 1 minute රි ලංකාවේ සිදුවන දේ පිළිබදව අමෙරිකාව අවධානයෙන් සිටින බව එරට රාජ්‍ය දෙපාර්තමෙන්තුවේ දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු කාර්යාංශය නිවේදනය කරනවා.ශ්‍රි ලංකාවේ සියළුම දේශපාලන පක්ෂ ප්‍රචණ්ඩත්වයෙන් තොරව ව්‍යවස්ථාවට අනුකුලව කටයුතු කරන ලෙස ඉල්ලා සිටින බවද එහි සදහන්. ජිනිවා සම්මුතියන්ට අනුව මානව අයිතිවාසිකම්, යුක්තිය, ප්‍රතිසංස්කරණය යන කරුණු මුල් කර ගනිමින් ශ්‍රි ලංකා රජය කටයුතු කරනු ඇති බවට විශ්වාස කරන බවයි එම ට්විටර් පණිවිඩයේ වැඩිදුරටත් සදහන් වන්නේ. මේ අතර ශ්‍රී ලංකාවේ ඇතිවී තිබෙන දේශපාලන වෙනස්කම් සමග සියලුම පක්ෂ ව්‍යවස්ථාවට අනුව කටයුතු කරන ලෙසත් දේශපාලන ක්‍රියාවලියේදී ගරුත්වයෙන් යුතුව කටයුතු කරන ලෙස බ්‍රිතාන්‍ය රජයේ ආසියානු…

Read More
error: ‌වැඩක් බලාගත්තොත්...