Dancing Entertainment 

සචිනි නිපුන්සලා ගෙ නර්ථන හැකියාව පෙන්න වීඩියෝව

කටකාර, දඟකාර මේ සොඳුරු රුවැත්තිය පුංචි තිරයේ නිතර දකින්න ලැබෙන ජනප්‍රිය චරිතයක්. මේ දවස්වල නම් “කම්බි දත්” කියලා කිව්වම අමුතුවෙන් හඳුන්වන්න දෙයක් නැහැලු. ඒ වගේම දත් කම්බිය නිසාම මේ විදියට ලංකාවේ ජනප්‍රිය වුණ එකම නිවේදිකාවත් තමන් වෙන්නැති කියලා ඇය කියනවා. දෙරණ රූපවාහිනී නාලිකාවේ විකාශය වෙන “චැම්පියන් ස්ටාර්ස්” වැඩසටහනින් මේ දවස්වල ඔබ අතරට එන “සචිනි නිපුන්සලා” ගෙ නර්ථන හැකියාව පෙන්න වීඩියෝව මේ

Read More
Dancing Entertainment Music 

ඇමරිකාවේ සිසුන් සිංහල සිංදු කිව්ව විදිහ

“Celebrate Sri Lanka” යනු ඇමරිකාවේ Berklee නම් සංගිතන් පාසලේ සිසුන් විසින් සිදුකරන ලද ව්‍යාප්ෘතියක් වේ.ඇමරිකාවේ ජිවත්වන ශ්‍රි ලංකික සම්භවයක් ඇති සිසුන් හා විදෙශ රටවල් 17 සිසුන් එක්ව මෙම ව්‍යාපෘතිය සිදුකර ඇත. ඔව්න් විසින් සිංහල නර්ථන සහ සිංහල බෙර යොදා ගෙන නර්ථනද ලොකේ විවිධ සංගිත බාණ්ඩ යොදාගනිමි ලංකාවෙ ජනප්‍රිය ගිත දෙක නැවත ගයනා කර ඇත පහලින් තිබෙන්නේ එම විඩියෝවයි. කොහොමහ නියමයි නේද ??අහනකොට ඇගට අමුතුම ගැම්මක් එනවා නේද?? 😀😀😀🇱🇰🇱🇰🇱🇰🇱🇰 අනිවා ලයික් කරලා කොමන්ට් කරන්න…

Read More
error: ‌වැඩක් බලාගත්තොත්...