සචිනි නිපුන්සලා ගෙ නර්ථන හැකියාව පෙන්න වීඩියෝව
Reading Time: < 1 minute කටකාර, දඟකාර මේ සොඳුරු රුවැත්තිය පුංචි තිරයේ නිතර දකින්න ලැබෙන ජනප්රිය චරිතයක්. මේ දවස්වල නම් “කම්බි දත්” කියලා කිව්වම අමුතුවෙන් හඳුන්වන්න දෙයක් නැහැලු. ඒ වගේම දත් කම්බිය නිසාම මේ විදියට ලංකාවේ ජනප්රිය වුණ එකම නිවේදිකාවත් තමන් වෙන්නැති කියලා ඇය කියනවා. දෙරණ රූපවාහිනී නාලිකාවේ විකාශය වෙන “චැම්පියන් ස්ටාර්ස්” වැඩසටහනින් මේ දවස්වල ඔබ අතරට එන “සචිනි නිපුන්සලා” ගෙ නර්ථන හැකියාව පෙන්න වීඩියෝව මේ
Read More