හැරී පෝටර් කතාවෙන් ලොකෙටම දෙන පණිවිඩ
Reading Time: 1 minute ඔන්න ද ගෙන්න එන්නෙ හැරීපොටර් කතාමාලව ලොව තිබෙනා සංකීර්ණ ගැටලු කාටවත් නොතේරෙන විදිහට කතාකරපු ආකරයයි.හැරී පෝට කතාව ළමා මනසට ගැලපෙන ආකරයෙන් කතා කරත් එහි සමහර සිදුවීම් වලින් අප ජිවත්වන ලොකේ තියන සංකීර්ණ ගැටලු කතා කරනවා ඩම්බල්ඩෝර්ගේ චරිතයේ ස්භාවය ඇල්බස් ඩම්බලේඩෝර් යනු හැරී පොටර් කතා මාලාවේ තියන සුවිශේෂි චරිතයක්.ඩම්බල්ඩෝර් කියන්නේ කුඩා දරුවන්ට තියනශක්තිය හදුනාගත් චරිතයක්.ඒවගේම ඒ චරිතය මගින් ළමයින් හට අභියෝගවලට මුහුණදීමට අවස්ථව සලසා දරුවන් ශක්තිමත් කිරීමට උත්සහ ගන්නා චරිතයක්. ඒවගේම එම චරිතයෙන් සමාජෙට දෙන පණිවිඩය තමා කොච්චර නරක කෙනෙක් වුනත් ඔහුගේ එක හොදක් හරි දැක්කොත් එය අගේ කරන්න කියන එක….
Read More