Entertainment 

ලක්ශ 60 කට විකුණුන හැරිපොටර් පොත

දුර්ලභ හැරීපොටර් කතාමලාවේ පලුමු පොතේ පිටපතක් රුපියල් මිලියන 6 කට පමණ විකිනී ඇති බව සදහන් වනවා.ජේකේ රෝලින් විසින් රචිත හැරිපොටර් කතා මලව ලොව පුරා ඉමහත් ප්‍රසිද්ධියට පත්වුනා.1997 දී එලිදකවන ලද මෙම මුල්ම පොත පල කර ඇත්තේ වැරදි දෙකකුත් සහිතව බවයි පැවසෙන්නේ. මීට වසර 20 කට පෙර යූරෝ 1ට අලවිවුන මෙම පොත පෞද්ගලික එකතුකරන්න්නෙකු මෙලස මෙවැනි මුදලකට මිලදිගනිවීදෝ ඔහු සිහිනයෙකින්වත් නොසිතු බව ,මෙම පොත මිලදී ගත් මුල් අයිතිකරු මාධ්‍යට පවසා තිබුණා. හැරිපොටර් මුල්ම පොතේ පිටපත් 500 පමණක් මුද්‍රණය වුන බව පැවසෙනවා.එයිනුත් 300 ක් බ්‍රිතාන්‍යයේ පුස්තකාලවල ඇති අතර ඉතුරු 200 පමණක් මහජනතව…

Read More
Entertainment 

තරම්ක් වෙනස් විදිහට උපන්දිනය සමරන ප්‍රවීන රුපලාවන්‍ය ශිලිමී රාජකිය විදිහට උපන්දිය සැමරූ හැටි

තරම්ක් වෙනස් විදිහට උපන්දිනය සමරන ප්‍රවීන රුපලාවන්‍ය චන්දිමාල් මෙවර රාජකිය විදිහට තම උපන්දිය සමරා තිබෙනවා.හෙල ක්‍රිඩා සහ හෙල සංස්න්ස්ක්ෘතිය පෙනෙන ආකරයට පැවැත්වුන මෙම සාදයට ශ්‍රි ලංකාවේ සිටිනා සුප්‍රසිද්ද නලුනිලියන්,ගායකය,රංගන ශිල්පින් ඇතුලු බොහෝ පිරිසක් එකතුවී සිටියා. මෙම උපන්දින සාදයේදී අංගම්පොර ජවනිකා පවා දැකගැනීමට තිබු බව සදහන් වනවා.මෙම උත්සවයට ආ ආරධිත අමුත්තන්ද හෙල සංන්ස්ක්ෘතිය දැක්වෙන ආකරයේ ඇදුම් පැලදුම් ඇද සිටිබව සදහන් වනවා. මෙම උපන්දින සාදයේදී අංගම්පොර ජවනිකා පවා දැකගැනීමට තිබු බව සදහන් වනවා.මෙම උත්සවයට ආ ආරධිත අමුත්තන්ද හෙල සංන්ස්ක්ෘතිය දැක්වෙන ආකරයේ ඇදුම් පැලදුම් ඇද සිටිබව සදහන් වනවා. Image credit: Kasun Perera

Read More
Entertainment 

විපක්ශනායක මහින්ද රාජපක්ශගේ දෙවැනි පුතු යෝශිත විවහා ගිවිස ගනී

හිටපු ජනපති, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවෙනි පුත් යෝෂිත රාජපක්ෂ මහතා අද විවාහ ගිවිස ගන්තහ.ඒ නිතිෂා නම් තරුණියක් සමගිනි. ඔවුන් හට සුබ පතා නාමල් රාජපක්ෂ ෆේස්බුක් සටහනක් පල කර තිබුණි . [email protected] couldn’t be happier for you on this extremely special day!The most amazing journey is ahead of you,with someone extremely special to take that journey with you. @nithiesha welcome to the family! You’ve always been such a blessing. Wishing you both nothing but the best pic.twitter.com/ZMi12GrIPt — Namal Rajapaksa (@RajapaksaNamal) July 12, 2019 2019 වසරේ රාජපක්ශ්මහතාගේ බලම පුතු…

Read More
Entertainment 

නැවතත් ශ්‍රි ලංකාව සංචාරය කලයුතු රටවල් අතර මුල්ම තැනට පත්වෙයි

අප්‍රේල් 21 පාස්කු ඉරු දින එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරවලින් පසුව යම් පසුබෑමකට ලක්වූ ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය යළි යථාතත්ත්වයට පත්වෙමින් පවතින බව ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරිය පවසයි. ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ සභාපති කිෂූ ගෝමස් පැවසුවේ, ජූනි මාසයේදී පමණක් විදෙස් සංචාරකයින් 63072 දෙනෙකු ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවය. ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ සංඛ්‍යා ලේඛන අනුව පසුගිය අප්‍රේල් මාසයේ සිට සංචාරක පැමිණීමේ දත්ත පහත දැක්වේ. අප්‍රියෙල් මැයි ජූනි 166975 37802 63072 ඉහත දත්ත විශ්ලේෂණය කිරීමේදී පෙනී යන්නේ, අප්‍රේල් 21 ප්‍රහාරයෙන් පසුව දැඩි පසු බෑමකට ලක්වූ සංචාරක කර්මාන්තය…

Read More
Entertainment 

මුලු ලෝකයම වසංගයට ගත් සායි පල්ලවී

මේ දිනව වල බොහෝ දෙනා කතා කරන්නේ සායි පල්ලවීය පිලිබඳයි.තමිල්නාඩුවේ කොටගිරියේ උපත ලැබූ මේ සුරූපිනියගේ මවුපියන් වන්නේ සෙන්තමාරෛ කන්නන් සහ රාධා දෙපළය. ඇයට බාල එක් සොහොයුරියකි. ඇය නමින් පූජා කන්නන්. ඇයත් තම වැඩිමහල් සොයුරිය මෙන්ම සිනමා රංගනයට පිවිසි අයෙක්. ඇය ෆිල්ම්ෆෙයාර් සම්මාන දෙකකම හිමිකාරිනියක්. මලයාලම් බසින් 2015 වසරේදී නිමැවුණු ‘Premam’ චිත්‍රපටයේ මලර් නම් චරිතය හරහා ඇය කොලිවුඩ් සිනමාවට අලුත් පරිච්ඡේදයක් එක් කළා. 2017 වසරේදී ‘Fidaa’ නම් ප්‍රේමණීය සිනමා කෘතියේ ‘භානුමතී’ නම් චරිතයට පණ පොවමින් ඇය තෙළිඟු සිනමාව ආක්‍රමණය කළා.  ඇය දෙමළ සිනමාව ආක්‍රමණය කළේ 2018 වසරේදී නිමැවුණු ‘Diya’ සිනමාපටය හරහායි.…

Read More
Entertainment 

රන්මිණිතැන්නට කොකොවා

ගෝලීය කොකෝවා නිෂ්පාදන සමාගමක් වන ඊශ්‍රායලයේ බින් සහ සමාගමේ සහයෝගය ඇතිව ශ්‍රී ලංකාවේ මෝල්ස්ටා කෝප් සමාගමට හම්බන්තොට රන්මිණිතැන්න ප්‍රදේශයේ කොකෝවා සංවර්ධන ව්‍යාපෘතියක ශක්‍යතා අධ්‍යයනයක් සිදු කිරීම පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් මීට පෙර අනුමැතිය ලබා දී තිබේ. ඒ සඳහා ලබාගත යුතු අනුමැතීන් ලබාගැනීම යම් යම් ප්‍රායෝගික හේතු මත ප්‍රමාද වූ බැවින් එම ශක්‍යතා අධ්‍යයනයේ කටයුතු මෙතෙක් නිම කිරීමට හැකියාව ලැබී නොමැත. එබැවින් මෙම ව්‍යාපෘතියේ ශක්‍යතා අධ්‍යයනය සිදු කිරීම සඳහා දී ඇති කාලය තවත් මාස 6කින් දීර්ඝ කිරීම පිණිස වරාය හා නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා ඉදිරිපත් කළ…

Read More
Entertainment 

පුටින්ගේ රහස් පෙම්වතියට නිව්න් දරු උපතක්?

පුටීන්ගේ රහස් පෙම්වතිය ලෙස අප්‍රසිද්ධියේ හොඳ හැටි ප්‍රසිද්ධ අලීනා කාබායේවාහට පිරිමි නිවුන් දරුවන් උපන් බවට ලොකු ප්‍රචාරයක් පැතිර තිබෙනවා. කටකතා මගින් කාලයක් මේ රුසියානු ජිම්නාස්ටික් රෑමතිය ජනාධිපති පුටීන්ගේ රහස් පෙම්වතිය බව ප්‍රසිද්ධ වී තිබුණා. මීට පෙර 2015 වසරේද කතාවක් පැතිර ගියේ ඇය ස්වීස් සුපිරි රෝහලක පුටින්ගේ දරුවෙකු බිහිකළ බවටයි. මොස්කව්වල පිහිටි VIP මට්ටමේ කාන්තා රෝහලක් වන කුලාකෝව් (Kulakov Research Centre for Obstetrics, Gynaecology and Perinatology) සුපිරි රෝහලේ හතරවෙනි මහළ මුළුමනින්ම මේ මස මුල සිට වෙන්කර තිබූ අතර දැඩි ආරක්ෂාවද සලසා තිබුණා.ඒ දැන් මන්ත්‍රී ධූරයක්ද හොබවන ජිම්නාස්ටික් සූර 36 හැවිරිදි පුටීන් පෙම්වතියගේ දරු…

Read More
Entertainment 

ජැකලින් ඉතිහාසගත වීමට යයි

ශ්‍රී ලාංකීක තරුණියක් ලෙස බොලිවුඩය ජය ගත් ‘ජැකලින් ෆර්ඩිනැන්ඩ්ස්’ කියන්නේ අපේ රටටත් ආලෝකයක් ගෙන දෙන චරිතයක් බව තමයි හුඟක් අය කියන්නේ. මේ කියන්න හදන්නෙ ජැකලින් අත ගහපු අලුත් වැඩක් ගැන. ඒ තමයි ඉස්සරහට එන්න තියෙන වෙබ් චිත්‍රපටයකට ඇය සිය රංගන දායකත්වය දෙමින් ඩිජිටල් වේදිකාවට එන්න හදන එක. ඒ වගේම ඇය OTT space එකට සම්බන්ධ වුන පලමු රංගන ශිල්පිනිය හැටියට ඉතිහාසගත වීම විශේෂත්වයක්. හමෝම නොදන්න OTT කියලා කියන්නේ කේබල් හෝ සැටලයිට් සේවා සැපයුම්කරුවන්ට වඩා අධිවේගී අන්තර්ජාල සම්බන්ධතාවයක් සපයන සිනමා සහ රූපවාහිනී අන්තර්ගතයන්වලට තමයි

Read More
Entertainment 

මේගන් මාකල් කුමරිය බිලිඳු පුතෙකු බිහිකරයි

සසේක්ස් ආදිපාදවරිය වන මේගන් මාකල් කුමරිය බිලිඳු පුතෙකු බිහි කළ බව සසෙක්ස් හි ආදිපාදවර හැරී කුමරු නිවේදනය කළේය.ඔවුන් දෙදෙනා “ප්‍රීති ප්‍රමෝදයට පත්ව සිටින” බව පැවසූ හැරී කුමරු, මේගන් මාකල් කුමරිය ගැබ්ගෙන සිටි සමයේ ලබා දුන් සහයෝගය ගැන ජනතාවට සිය ස්තුතිය පුද කළේය. මේගන් මාකල් කුමරිය සහ පුත් කුමරු ඉතාමත් යහපත් සෞඛ්‍ය තත්වයෙන් පසුවන බව කී ඔහු වැඩිදුරටත් කියා සිටියේ බිලිඳු කුමරුට තැබිය යුතු නාමය ගැන තවමත් සිතමින් සිටින බවය. රාත්තල් 7ක් සහ අවුන්ස 3ක් බරැති බිලිඳු කුමරා උපත ලබන අවස්ථාවේ හැරී කුමරු ද එහි සිටි බව බකිංහැම් මාලිගය නිවේදනය කළේය.එක්සත්…

Read More
Entertainment 

ඩැනේරියස් ඉවරටම ඉවරයි තවත් මකරෙක් මැරුම්කයි

තව පැය කිහිපයකින් නිකුත්වීමට නියමිත ගේම් ඔෆ් ට්‍රොන් කතමලවේ ලික්වූ විඩියෝවක් අන්තරජාලයට එක්වී තිබෙනවා එහි දැක් වෙන්නේ ඩැනේරියස් ගේ දෙවන මකරාද මිය යන ආකාරයයි. Upcoming episode leak from r/freefolk ඉයුරෝන් ග්‍රෝජොයිගේ හීපහරක් නිසා එම මකරා ඩ්‍රැගන්ස්ටෝන් අසනයේදී මිය යනවා.පහත දැක්වෙන්නේ ඒ විඩියොවයි.

Read More
error: ‌වැඩක් බලාගත්තොත්...