Country 

නව වසරේ ලංගම ට එකතුවෙන සුපිරි බස් ටික

Reading Time: 1 minute ශ්‍රි ලංගමට නව වසරේදී නවීන බස් රථ 1000 ක් එකතුවන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා ඇමති පවසනවා.වායුසමය කල හයිබ්‍රිඩ් බස් 1000ක් සහ සාමන්‍ය ඩීසල් බස් 1000 ක් එක්වන බවයි ඒ මහතා පවසන්නේ. ගෙන්වන සාමාන්‍ය බස් රථවර්ග සීට් 54-56 වර්ගය බස්‍ රථ 400 ක් සහ ආසන 36 වර්ගයේ බස් රථවර්ග 100 ක් මේ ජූනිමස ගෙන්වන බව ඒ මහතා පවසනවා.එමෙන්ම පානදුර සිට වේයන්ගොඩ දක්වා විදුලි දුම්‍රිය මාර්ගයක් ඉදිකිරීමට අසියානු සංවර්ධන බැංකුව ණය අදාර මේ වන විටත් ලබාදී ඇති බව ඒ මහතා පවසනවා.

Read More
Country 

යටිනුවර ගින්නෙ කුඩා දරුවන් දෙදෙනෙකු බෙරගත් වීරයා

Reading Time: 1 minute මහනුවර යටිනුවර ප්‍රදේශයේ මහල් ගොඩනැගිල්ලක ඇතිවූ ගින්නෙන් ,ගොඩ නැගිල්ල තුල සිරවීසිටි දරුවන් දෙදෙනෙක් ඇතුලු පිරිසක් ඉතාමත් අසීරු ලෙස ගොඩනැගිල්ලෙන් පැන ජිවිතය බේරාගෙන තිබෙනවා. ‌යටිනුවර ගින්නchinthaka.pradeep.982 ගින්නට මැදී වූ දරුවන් 3 දෙනා වයස 3,7 සහ 8 වයසේ පසුවන දරුවන් බවයි පැවසෙන්නේ.දරුවන් තුන්දෙනා අරාක්ශාකාරි ලෙස ගොඩනැගිල්ලෙන් බිමට පැන ජිවිත බෙරගත් අතර අනෙක් වැඩිහිටියන් දෙදෙනා ගොඩ නැගිල්ලෙන් බිමට බැස තිබෙනවා. එහිදී තුවාල ලැබූ දෙදෙනෙකු මහනුවර ශික්ෂණ රෝහලට ඇතුළත් කල අතර මහනුවර පොලිස්ථානයේ රථවාහන අංශය ,ශ්‍රී දළදා මාළිගයේ ගිනි නිවන ඒකකය, මහනුවර නගර සභාවේ ගිනි නිවන ඒකකය සහ යුද හමුදාවේ නිලධාරීන් එක්ව ගින්න නිවා…

Read More
Country 

බෙලිඅත්ත දක්වා දුම්රිය මාර්ගය පරික්ෂාවට යන තාක්ෂණික දුම්රියේ මහින්දගේ බැනර් ගසන්න කියා බෙලිඅත්තේ ජනතාව යකානටයි

Reading Time: 1 minute අද දින මාතර සිට බෙලිඅත්ත දක්වා දුම් රිය මාර්ගය පරික්ෂා ක්‍රීමට ප්‍රථම තාක්ෂනික දුම් රිය ගමන් ගැනීමට නියමිතව තිබුණි.දුම්රිය මාර්ගයේ පළමු පර්‍රික්ෂනය වන මෙම ගමනින් පසු තවදුරට්ටහ් දුම්රිය මාර්ගය පරීක්ෂණ කටයුතු සිදු කල යුතුයි. Supporters of Former President Mahinda Rajapaksa staged a protest against Transport Minister Arjuna Ranatunga at the launch of the first train test run on the newly built 36KM Matara-Beliatta railway line. This is the 1st stage of the 113KM railway line from Matara to Kataragama pic.twitter.com/NLmrxpzxZm — Azzam Ameen (@AzzamAmeen) January 6, 2019 කෙසේ නමුත් බෙලිඅත්ත…

Read More
Country 

නව ගිවුසුමෙන් පසු හම්බන්තොට වරායට නැව් පැමිණේ

Reading Time: 1 minute 2019 වසර ආරම්බ වූ පසු මි පෙර නැවු වලින් ත්‍ර වරායක් වූ හම්බන්තොට වරායට නෞකා 7 පැමිණි බව HIPG සමාගම පවසනවා.2010 වසරේ හම්බන්තොට වරය විව්ෘත කරත් ගතවූ වසර කිහිපය තුල නෞකා පැමිණියේ ඉතාමත් සුලු වශයෙනි.දකුණු ආසියාවී විශාලම හොල්මන් වරාය ලෙස මෙම නිසා ලොකය තුල හම්බන්තොට වරාය ප්‍රසිද්ධියට පත්විය. කෙසේ නමුත් හම්බන්තොට වරාය ලභ ලබන වාරයක් කිරීමට යහපාලන රජය 2017 වසරේදී චිනය සමග නව ගිවුසුම් වල එළිබිය . China Merchant Port Holdings සමාගම් සහ ශ්‍රි ලංකා වරාය අධිකාරිය අතර ඇතිවූ මෙම ගිව්සුම් වලින් පසුව හම්බන්තොට වරායට 2018 වසර තුලදී නැව් 183…

Read More
Country Uncategorized 

බෙලිඅත්තට ප්‍රථම දුම්රිය අද යයි

Reading Time: 1 minute ම. මාතර සිට කතරගම දක්වා දුම්රිය මාර්ගයේ 144 km දුරක් සහිතය  ඩොලර් මිලියන 366 ක ඇස්තමේන්තුගත මුදලක් වැයවන මෙම ව්යාපෘතියේ හිමිකාරීත්වය දරනු ලබන්නේ ශ්රී ලංකා ප්රවාහන අමාත්යාංශය මගිනි. මෙම ව්යාපෘතිය 2016 වන විට අවසන් කිරීමට නියමිත වුවත් 2018 දක්වා ප්‍රමාද විය. දුම්රිය මාර්ග සහ මාර්ග ප්රවාහන අතර තරඟකාරිත්වය ප්රවර්ධනය කිරීම මගින් කලාපයේ කාර්යක්ෂම හා ආර්ථික ප්රවාහන සේවාවන් සැපයීමට නව දුම්රිය මාර්ගයේ අරමුණ වේ. දකුණු පළාතේ පූජනීය ස්ථාන නැරඹීමට පැමිණෙන වන්දනාකරුවන්ගේ සංඛ්යාව වැඩිවීමත් සමඟම දුරස්ථ ප්රදේශවල සිට ගමන් කරන මගීන්ගේ ප්රයෝජනයටත් මෙය ප්රයෝජනවත් වේ. මෙම ව්යාපෘතිය චීනය සමඟ සහයෝගයෙන් ගොඩනගා ඇත. 2006 වසරේදී ශ්රී…

Read More
Country 

දිවයිනෙ කලා අංශයෙන් ප්‍රථමයා ඉල්ලක කර කිව් බන්දුලගේ ප්‍රකාශයට දසතින් ප්‍රහාර

Reading Time: 1 minute ‌ මෙවර උසස් පෙළ විභාගයෙන් කලා අංශයෙන් ප්‍රථමයා බිහිවූයේ ජාත්‍යන්තර පාසලකිනි.මේ සම්බන්ධව එක්කාබද්ධ විපක්ශයේ බන්දුල ගුණවර්ධන මහතා කල ප්‍රකාශය පොලිබඳ මුලු මහත් සමජයෙම තම අප්‍රසාදය පලකර තිබෙනවා.ඔවු පවසන ලෙස උසස්පෙළ විභගයේ කලා අංශයේන් පළමු ස්ථනය මෙරට ජාත්‍යන්තර පාසලක ශිෂ්‍යවකට ලැබී ඇත්තේ කුමත්‍රණයකට අනුවයි. ‌ මේ ආකාරයට ජාත්‍යන්තර පාසල්වලට අවස්ථාව දීමට ගියාහොත් ඈත පිටිසර පාසැල්වල සිසුන්ට ලැබීමට ඇති අවස්ථාව අහිමිවී යන බවද මන්ත්‍රිවරයා සඳහන් කළේය. තවදුරටත් අදහස් දැක්වූ ඒ මහතා පැවසුවේ ““අපේ රටේ නිදහස් අධ්‍යාපනයේ මළගම සඳහා කරන පළමු අඬබෙරය උසස් පෙළ ප්‍රතිඵලත් සමග මේ රජය විසින් වයා තිබෙනවා. මේක විශාල…

Read More
Country 

උසස්පෙල ප්‍රතිපල අද රාත්‍රියේ නිකුත්වීමට නියමියයි

Reading Time: 1 minute ‌අගෝස්තුමස පැවැති උසස්පෙළ විභාගයේ ප්‍රතිඵල අද රාත්‍රී නිකුත්කිරිමට නියමිත බව පැවසෙනවා.එනම් හෙට අලුයම කාලයේ doenets.lk වෙබ් අඩවියෙන් ප්‍රතිපල අදලා සිසුන්ට බලාගැනීමට හැකියව ලැබෙන බවයි පැබසෙන්නේ.

Read More
Country 

මිල සූත්‍රය අනුව තෙල් මිල පහලට

Reading Time: 1 minute තෙල් මිල මිල සූත්‍රය අනුව අද මධ්‍යම රාතියේ සිට පහල දම බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.ඒ මහතා පවසන ලෙස ඔක්ටේන් 92 සහ ඔක්ටේන් 95 පෙට්‍රල් මිල  රුපියල් 10 කින් අඩු වන බවයි සදාහන් වන්නේ. පෙට්‍රල් පමනක් නොව ඔටෝඩීසල් රුපියල් 5 කින්ද සුපර් ඩීසල් රුපියල් 10 කිද අඩුවන බව ඒ මහතා පැවසීය.එමෙන්ම ජනවාරි මස සිට රජයේ වියදම් පියවීමට අතුරුසම්මත ගිණුමක් සම්මත කරගැනීමද සිදුකර තිබෙනවා.එම අතූරුසම්මත ගිණුමේ ඉදිරිමාස 4 දක්වා වියදම් සහිත බවයි පැවසෙන්නේ.ඉන්පසු ඉදිරි මාසා 3 තුල දී අයවැයක් ඉදිරිපත් කිරීමට සිදුකරන බව අගමැතිවරයා පැවසීය. එමෙන්ම ඔක්තෝබර් 26 කුමන්ත්‍රණයට සහය…

Read More
error: ‌වැඩක් බලාගත්තොත්...