Country 

දුම්රිය වර්ජනය නවතී

Reading Time: 1 minute ප්‍රවාහන බලධාරීන් සමග පැවැති සාකච්ඡාවෙන්  පසුව දුම්රිය වර්ජනය තාවකාලිකව නැවත්වීමට දුම්රිය වෘත්තීය සංගම් තිරණය කර තිබේ.ඒ අනුව වයස 45ට වැඩි සේවකයන් බඳවා ගැනීමට ගත් තිරණය තාවකාලිකව අත්හිටුවීමට ප්‍රවාහන බලධාරීන් පොරොන්දු වූ බව දුම්රිය එන්ජින් රියදුරු සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ මහතා පැවැසීය.අද මධ්‍යම රාත්‍රියේ සිට මෙම දුම්රිය වර්ජනය ක්‍රියාත්මක කිරිමට නියමිතව තිබුණි.

Read More
Country 

කලුතරදී දුම්-රිය පීලිපැනීම්කට ලක්වෙයි

Reading Time: 1 minute ගල්ලේ සිට මරධන බලා ගමන් ගන්නා මන්දගාමී දුම්‍-රියක් කලුතර දකුණ පාලම අසලදී පීලිපැනීමට ලක්වී තිබෙනවා.මේ නිසා දුම්-රිය මාර්ගය අවහිර වී ඇත.එම නිසා මුහුදුබඩ දුම්-රිය මාර්ගවල ගමන් ගන්නා සියලුම දුම්-රියන් ප්‍රමාදවන බව සදහන් වේ.

Read More
Country 

විමල් වීරවංශ පාර්ලිමේන්තු ලිෆ්ට් එකේ සිරවෙයි

Reading Time: 1 minute පාර්ලිමේන්තු මාන්ත්‍රී විමල් වීරවංශ ,දිනේශ් ගුණවර්ධන ඇතුලු මන්ත්‍රීවරුන් ගණනාවක් පාර්ලිමේන්තුවේ ලිෆ්ට් එක තුල විනාඩි 15 පමණ සිරවී ඇති බව පැවසෙනවා මේ බව බීබීසී මාධ්‍යවේදී අසාම මේන් ට්විටර් වෙබ් අඩවියට පරකාශ කර තිබෙනවා… මේ පිල්බද විමල් වීරවශ ඇමති පර්ලිමේන්තුවේද අදහස් දක්වා තිබෙනවා “අපි පාර්ලිමේන්තුවේ ලිෆ්ට් එකේ හිරවෙලා හිටියා, හදිසි ඇමතුම් දීලත් විනාඩි 15ක් ගියා ඇරගන්න” මෙයට පිළිතුරු ලෙස කතානයක තුමා පවැසුවේ තමා මේ ගැන කණගාටුවන බවයි.. මේ පිලිබද සොයා බැලීමට ඔහු කටයුතු කානවා බවයි…එවිට විමල් වීරවංශ මන්ත්‍රීතුමා පැවසූයේ ” කණගාටුවෙලා හරියන්නේ නැහැ තවඩින්ගෙන් හුස්ම ටික නැතිවෙනවා “ලෙසයි

Read More
Country 

මදූෂ් ගැන ඩූබයි රාජ්‍ය සමග සාකච්චා

Reading Time: 1 minute ‌අත්තඩංගුවට පත්වූ පාතාල කල්ලි නායක මාකදුරේ මධුෂ් නැමැත්තා සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමර්ග පිලිබද ඩුබායි රාජ්‍ය සමග සාකච්චා සිදුකරන බව ආරක්ශක අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පවසනවා. මේ පිලිබඳ අදහස් දැක්වූ රුවන් විජේවර්ධන මහතා පැවසුවේ ” අපට ආරංචි ලැබී තිබෙනවා ඔහු අත්තඩංගුවට ගත් බව නමුත් රාජත්‍රාන්තික ලෙස තවම නිල දැනුම් දීමක් දී නැ. ඉදිරියේදි ඩුබායි ආණ්ඩුවත් සමග සාකච්ඡා කරලා කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. “ පාතාල නායක මාකදුරේ මධූෂ් ඇතුළු තවත් මත්ද්‍රව්‍ය ඡාවාරමට හා පාතාලයට සම්බන්ධ පුද්ගලයින් 25දෙනෙකු ඩුබායි හී හෝටලයකදී මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ. මෙම අත්අඩංගුවට ගත් පිරිස සමඟ ශ්‍රී…

Read More
Country 

ශ්‍රී ලංකාවේ නිශ්පාදනය කරමින් යන ප්‍රථම මිසයිල සහ මල්ටිබැරල් රොකක් විඳින ගැන ඔබ නොදත් දේ

Reading Time: 1 minute ‌නිදහස් දිනේදී රැගෙන යන විදේශ රටවල නිපදවන ලද විවිධා ආයුධ දකින්බොහෝ දෙනා අසනේ ශ්‍රී ලංකාව තුල අයුධ නිපදවිම සිදුකරන්නේද නැද්ද වගයි.නමුත් ශ්‍රී ලංකාව තුල යුධ හමුදා පරියේශන හා සංවර්දන මධ්‍යස්ථනය තුල මේව විට විවිධ පරේක්ශණ සිදුකරමින් පවති.නම ශ්‍රී ලංකාවට අනන්‍යවූ තාක්ශණික නිපයුම් නිපදවීම සිදුකරනවා.මේවට සහය වන්නේ ශ්‍රී ලංකාවේ සිටිනා එංජිනෙරුවන් සහ මහාචාර්‍යවරුන් ඇතුලු පිරිස්. යුධ සමයේ අවියායුධ විදේශ රටවලින් ගෙන්නුවත් ඒවාට ඉතාමත් අධික මුදලක් ගෙවීමට සිදුව තිබුනා.ශ්‍රී ලංකාවට අවශ්‍ය මූලික අවිආවුද වත් ශ්‍රී ලංකාව තුල නිපදවනවා නම් විශාල මුදලක් ඉතුරු කර ගැනිමට හැකියාව ලැබෙනවා. මේ වන විට ශ්‍රි ලංකා යුධහමුදාව…

Read More
Country 

මහින්ද රාජපක්ශ මහතාගේ බාල පුතුගේ විවහය අර්ජුන ඇලෝසියස් ඇවිත්ද

Reading Time: 1 minute හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ තෙවැනි පුත් රෝහිත රාජපක්ෂ මහතාගේ කොල්ලුපිටිය ක්‍රිස්තියානි පල්ලියේ පැවැති විවාහ උත්සවයට බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතව සිටි අර්ජුන් ඇලෝසියස් පැමිණ ඇති බව මීට ටික දින කර පෙර රංජන් රාමානායක මහතා පැවසීය. ඔහු මේ බව පැවසීයේ පසුගිය 31 වන දිනයි.මේ වන විට අර්ජුන ඇලෝසියස් මහින්ද රාජපක්ශ මහතාගේ බල පුතුගේ විවහායට පැමිණ ඇති ඡයාරුප මේ වනවිට රංජන් රාමනායක මහතා ට්විටර් වෙබ් අඩවියට එක්කර තිබෙනවා.ඒ නාමල් රාජපක්ශ මහතා මෙන්ශන් කරමිනුයි. ‌ඒසමගම ඔහු අසා ඇත්තේ පොදුරාජ්‍යමණ්ඩල ෆන් ට්‍රිප් එකට අර්ජුන ඇලෝසියස් කොපමණ මුදල් දුන්නාද යන්න…

Read More
Country 

වතුකම්කරුවන් රවටා ගහන්න හැදූ ගැසට්ටුව අත් හිටුවීමට අගමැතිගෙන් පියවර

Reading Time: 1 minute මාස 3 කට අදීක කාලයක් වතුකම්කරුව දිගින් දිගටම විරෝධාතා දක්වමින් පැවසුවේ ඔවුන්ගේ මාසික දීමනාව රුපියල් 1000 ක් කරන ලෙසයි.කෙසේ නමුත් වතුකම්කරුවන් ,ව්ෘත්තීය සමිත සහ වැවිලි හිමිකරුවන් අත පැවති දීර්ඝ සාකච්චාවලින් පසු වතුකම්කරුවකුගේ දෛනික දීමනාව රුපියල් 855 ක් ලෙස වැඩිකරමින් සාමූලික ගිවිසුමක් අත්සන් කිරීම සිදුවිය. කෙසේ නමුත් වතුකම්කරුවෙකුගේ දිනකට වැටුප රුපියල් 1000 විය යුතු බවත් රුපියල් 855 පිළිගත නොහැකිබව ප්‍රකාශකරමින් අමා’ත්‍ය මනෝගනේශ්,පී දිගම්බරම් සහ රාධා ක්‍රිෂ්ණන් යන ඇමතිවරු අගමැතිතුමා සමග කරන ලද සාකච්චාවකින් පසු නිකුත්කරන ලද ගැසට්ටුව අවලංගු කිරීමට අගමැතිතුමා කටයුතු කරන බව පැවසීය.එමෙන්ම කඩිනමින් දෛනික දීමනවා රුපියල් 1000 කිරීමට අගමැතිතුමා…

Read More
Country 

සුප්‍රසිද්ධ පවුඩර් වර්ගයක් පිලිකා කාරක ඇති නිසා ලංකාවට ගෙන්විම නවති

Reading Time: 1 minute ශ්‍රී ලංකා රජය සුප්‍රසිද්ධ පවුඩර් වර්ගයක් වන johnson & Johnson Baby පවුඩර් ලංකාවට ආනයනය කිරීම තාවකාලිකව තහනම් කර තිබෙනවා.ඒ එම පවුඩර්වල පිලිකා කාර ඇස්බැස්ටර්ස් නොමැති බව අදාල සමාගම රසායනික පරීක්ෂණයකින් ඔප්පුකරන තුරුයි. කෙසේ නමුත් දැනට වෙලඳපොලේ තිබෙනා johnson & Johnson Baby පවුඩර් විකිනීම කල හැකි. නමුත් අලුතින් රටට ගෙන්වීම තහනම් කර තිබෙනවා. johnson & Johnson Baby පවුඩර් මෙරටට ආනයනය කරන්නේ ඉන්දියාවේ සිටයි. දෙසැම්බර් මස 14 වන දින රොයිටර් පුවත් සේවය විශේෂ වාර්ථාවකින් හෙලිකළා ඇමරිකාවේ ඖෂධ සහ පාරිබෝගික අධිකාරිය දශකයක සිට බේබි පවුඩර් වල ඇස්බැස්ටෝ ඇතිබව දැන සිටි බවයි.ඔව්න් මේ වර්තාවට…

Read More
Country 

යාචකය බඩගිනි නිවනා මහරැ එකතුවන රොබින්හුඩ් කන්ඩායම

Reading Time: 1 minute ‌රාත්‍රියේදි කොළබ නගරය ආවට සිටින යචකයන්ගේ බඩිගිනි නිවනා අපූරු කල්ලි’යක් පිලිබද තොරතුරු වර්ථාවනවා.රොබින්හුඩ් කල්ලි’ය නමින් හදුන්වන මෙම කණ්ඩායම සැමදිකම කොළඹ නගරයේ සිටිනා බඩගින්නේ සිටින පිරිස් වෙන ගුණාත්මක ඉහල ප්‍රමිතියෙන් යුතු ආහාර පාර්සලයක් ලබාදීමට කටයුතුකරනවා.මොවුන් මෙලෙස ලබාදෙන ආහාර බොහෝ ප්‍රමාණයක ලබාගන්නේ කොළබ තරුපහේ අපනශාලවල් සමග ඇතිකරගන්නා ලද එකඟතාවයන් මතයි. රොබින්හුඩ් කල්ලිය නමින් හදුන්වන මෙම කණ්ඩායම සැමදිකම කොළඹ නගරයේ සිටිනා බඩගින්නේ සිටින පිරිස් වෙන ගුණාත්මක ඉහල ප්‍රමිතියෙන් යුතු ආහාර පාර්සලයක් ලබාදීමට කටයුතුකරනවාfacebook.com/hanzalahh ‌කොළබ වෙසෙන ධනවත් පවුල්වල දරුවන්ගෙන් සැදුන මෙම රොබින්හුඩ් කල්ලි’ය සැම දිකම රාත්‍රි 9-9.30 වන විට කොළබ මහමග සිටින බඩගිනේ සිටින…

Read More
Country 

මිල සූත්‍රය අනුව පෙට්‍රල් මිල වෙනස් වෙයි

Reading Time: 1 minute ලංකාවේ ක්‍රියාත්මක වන මිල සූත්‍රය අනුව පෙට්‍රම් මිල මේ මාසයට නැවැත සංශෝධනය වී පවතිනවා.ඒ අනුව ඔක්ටේන් 92 සහ ඔක්ටේන් 95 පෙට්‍රර් ලීටරයක මිල රුපියල් 2 සහ ඔටෝඩීසල් ලීටරයක මිල රුපියල් 2 කින්ද,සුපර් ඩීසල් ලිටරක මිල රුපියල් 3 කින්ද අද මධ්‍යම රත්‍රියේ සිට අඩුවන බව මුදල් අමාත්‍යශය පවසනවා. ඒ අනුව නව ඔකේටෙන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 123 ද,ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල 142 ද ඔටො ඩීසල් සහ සුපිරි ඩීසල් ලිටරයක මිල රුපියල් 99 සහ 118 වන බවයි සදහන් වන්නේ.

Read More
error: ‌වැඩක් බලාගත්තොත්...