BreakingNews Sport 

ඊයේ ක්‍රිඩාකයන්ට දඹුල්ලේදී හූ කිව්ව හැටි සහ කවුරුත් නොදන්නා කතාව

Reading Time: 1 minute ඊයේ ක්‍රිකට් පරාජය සමග දඹුල්ල ක්‍රිඩාංගනය අවට නොසංසුන් තත්වයක් ඇතිවිය.පරාජයෙන් කුපිතවූ ජනයා හූ කියමින් ක්‍රිකට් ක්‍රීඩකයන්ට හූ කීය.ආරක්ෂක අංශවල ආරක්ෂාව මධ්‍යයේ ක්‍රිඩකයන් බස් රථ වලින් පිටත්ට රැගෙන ගියහ.මේ ඒ අවස්තාවේ විඩියෝවක් මෙම විරෝධතාවයේදි ඉන්දියන් කොඩිය ගෙන වනමින් සිටි සමහර පුද්ගලය්න්ද දක්නට ලැබුණි.සාමාත්‍යයෙන් ඉන්දියන් ප්‍රේක්ශකයන් ලංකාවේ මැච් බලන්න ආවත් උද්ගෝශණ කරමින් ඉන්දියානු කොඩි වැනීමේ වුවමනාවක් නැත.මෙසේ ඉන්දියන් කොඩිවනනේ කවුරුන්ද? අනෙක් කරුණ නම් මේ උද්ගෝෂණ පසුපස දේශපාලන හස්තයක් ඇදැයි සොයා බැලියයුතු කරුණකි.ශ්‍රි ලංකා ක්‍රිකට් දිගින් දිගටම පරාජයවන විට ජනතාව අතර නොසංසුන්තාවයක් හා ක්‍රිකට් ක්‍රිඩකයන් කෙරෙහි වෛරයක් ඇතිවීම සාමන්‍ය කරුණකි.මෙම තත්වය යොදාගනිමි සමහර පුදගලයන්.මීට…

Read More
BreakingNews Political 

අංතරේ කරන්නේ පෞද්ගලික විශ්ව විද්‍යාල වල කොන්තරතුවද??

Reading Time: 2 minutes මේ රටේ වර්තාමානයේදී මාසයකට කොපමණ උද්ගොෂන සහා පෙලපාලි තියනවද? එයින් වැඩි කොටසක් ,90% පමණ විශ්ව විද්‍යාල සිසුන් සම්බන්ධය.හිතන්න ඔබ කොළබට පැමිණෙන විට ඔබ කොපමණ විශ්ව විද්‍යාල සිසුන් ගේ සටන් පාඨ ඇති පොස්ටර් දකිනවාද? 100 ක් 1000ක් ඊට වැඩි වන්නටද පුලුවනි.කවුරුන්ද ඔවුන්ට මේවාට මුදල් ලබා දෙන්නේ?මේ සටන් 100% නිදහස් අධ්‍යාපනය රැක ගැනීමටද? නැතහොත් රාජ්‍ය විශ්ව විද්‍යාලවල අවුල් ඇතිකර ඒවා අකර්මන්‍ය කල පෞද්ගලික විශ්ව විද්‍යාල වලට සිසුන් යැවීමටද? උගත් බුද්ධිමත් මනසක් ඇති තර්කිකව සිතා බැලිය හැකි අයට මෙතැන් පටන් මේ ලිපිය කියවන්න… මීට වසර 20 පමණ පෙ‍ර රජයේ විශ්ව විද්‍යාලයක යනවා යනු…

Read More
BreakingNews Local Political 

‍රවිකරුණානයක මහතා ඉල්ලා අස්වේ

Reading Time: 1 minute හිටපු මුදල් අමාත්‍යවරයා නොහොත් වර්තමාන විදේශ අමාත්‍ය රවී කරුණානායක මහතා මුලික කරගෙන ශ‍්‍රී ලංකා මහ බැංකුවේ බැදුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන විශේෂ ජනාධිපති කොමිසම ඉදිරියේ සාක්ෂි ලබාදීමේදී මතුවූ කරුණු කිහිපයක් පදනම් කරගනිමිනි ඔහු සම්බන්ධව පසුගියදා වාද විවාධ රැසක් සිදු විය. අද (අගෝස්තු 10) දහවල් 1ට එතුමා පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් පවසා සිටියේ තමන් දරන විදේශ අමාත්‍යය ධුරයෙන් ඉවත් වන බවයි. මෙලෙස රවී කරුණානායක මහතා ඉල්ලා අස්වීමට සිදු වී ඇත්තේ බැදුම්කර සිදුවීමට ඔහුද සම්බන්ධ බවට පරීක්ෂණ සිදු කිරීම හේතුවෙනි.රවී කරුණානායක මහතා ඊයේ ජනාධිපතිවරයා සහ අගමැතිවරයා සමග පැවති සකාච්ජාවෙන් පසු මෙම තීන්දුවට…

Read More
BreakingNews Technology 

‌iPhone 8 දුකරථනයේ තොරතුරු ලොවට හෙලිවේ

Reading Time: 1 minute ඉදිරියේදි නිකුත්වීමට නියමිත iPhone 8 පිලිබද විවිධ කටකතා තාක්ෂණික ලොකය පුරා පැතිරි ගොස් තියනවා.ඉන් ඉතා විශ්වාසදායකම තොරතුරු කිහිපයක් ඔබට ඉදිරිපත් කිරීමට අපසිතුවා. අයි ෆෝන් දුරකතන ලොවට හඳුන්වා දී වසර 10 වන බැවින් අයිෆෝන් 8 දුරකථනයේ සැලකිය යුතු වෙනස් කිරීමක් කිරීමට යනබව පැවයේ.මෙතෙක් කල් නිකුත් වූ iPhone දුරකථන වල කැමරාව තිරස් අතට වුවත් iPhone 8 දුරකතනයේ එය සිරස් අතට පවතින බව සදහන්වනවා. නව අයිෆෝන් 8 දුරකථනයේ මාන…. iPhone 8 – 143.5 x 71 x 7.5 mm (5.65 x 2.79 x 0.29 in) වන බව සදහන් වනවා .කෙසේ නමුත් මෙය iPhone7 ,iPhone7…

Read More
BreakingNews 

ෆෝන් එකට කවර් එකක් පාවිචි කරනව නම් බලාගෙනයි

Reading Time: 1 minute ඔයාගේ ෆෝන් එකට කවර් එකක් පාවිචි කරනව නම් මේ ගැනත් සැලකිලිමත් වෙන්න .දිලිසෙන මතුපිටක් සහා කවර් එක දිලිසෙන ද්‍රවණ සහිත නම් ඔබව එයින් හානි සිදුවිය හැක.මෙම රසායනික ද්‍රව්‍ය නිසා ලොවපුරා බොහෝ දෙනක් පිලිස්සිමට ලක්වී ඇත .මෙවැනි සිදුවීමක් 2016 දී සිදුවිය. මෙවැනි දිලිසෙන ෆෝන් කවර වැඩිපුර භාවිතා කරන්නේ ගැහැණු ළැමුන් වේ.එම නිසා පිලිස්සි ඇති අයගෙන් වැඩිදෙනා කන්තාවන්වේ. වර්ථා වී ඇති ආකාරයට මෙම සිදුවීම් සිදුව ඇත්තේ අයිෆෝන් දුරකථනවල වේ.ඔබත් මෙවැනි දිලිසෙන කවර් භාවිතා කිරිමට පෙර මේ පිලිබඳ සැලකිලිමත් වන්න.තවත් පුද්ගලයෙක්ට දැනගන්න මෙය ශෙයාර් කරන්න.

Read More
BreakingNews Local Political 

නමල් සහ මහින්දානන්ද නිවරදි ගණන හිලව් අසා සිදුවූ දේ

Reading Time: < 1 minute ඊයේ දිනයේ නාමල් රජපක්ෂ හා මහින්දාන්න අලුතමගෙ හා හරීන් ෆනැන්ඩු හා ඊයේ දෙරණ වාදපිටියේදී හම්බන්ත්ට වරාය ගැන කතා කලහ.මෙහිදි මහින්දානාන් මහතා ගනන හිලව් කියමින් මුලින්ම ප්‍රකාශ කල අතර.ආණ්ඩුපක්ෂයෙන් නිවරදි ගණන් හිලව් කිව්විට නාමල් සහ මහින්දාන්න මන්ත්‍රිතුමා වික්ෂිප්තයට පත්විය. පසුගිය පාලන කාලයේදි මෙම වරාය සාදන ලද්දේ චයිනා හාබර් සමාගමයි.චයිනා හාබර් සමාගම මෙම වරාය සැදිමට බිලියන 1.4 එනම් (එය මිලියන වලින් 1400) වියදම් විය.නමුත් එය චයිනා හාබර් සමාගම මිලදි ගැනිමට එන විට එය මිලදී ගැනිමට පැමිණියේ මිලියන 780කි. හදන්න ගිය වියදමට වඩා ඊටත් වඩා අඩුමුදලට තම පියා විකුණන ගිය බව මෙහිදී හෙලිවිය.සියල්ල…

Read More
BreakingNews Lates Local Political 

හම්බන්තොට වරායේ ඇත්තම කතාව

Reading Time: 1 minute හම්බන්ත්ටවරාය චීනය සමග ඇතිකරගත් ගිවුසුම අද දිනයේ අත්සන් කලහ.මේ පිලිබඳ පුද්ගලයන් විවිධ මත පලකරයි.ඇතමුන් කියන්නෙ හම්බන්තොට වරාය සම්පුර්ණයෙන්ම විකුණු බවය.සමහර අය හම්බන්තොට විකිණිම පිලිබඳ ශෝක ගී ලියයි.මේ සියල්ල කිසිම හරයක් නැති අදහස්‍ වේ. මේ ලියනා ලිපිය මෙය කියවීමට පැමිණින කීදෙකුට තෙරුම්ගැනිමට හැකිදැයි නොදනමු.නමුත් ඔබ වෙනුවෙන් මෙම නිවරදි කරුණු ඉදිරිපත් කරන්නෙමු. පළමු කරුණ හම්බන්තොටවරාය විකුණැනේ නැත(සරලව කිව්වොත් ගෙයක් විකුණනවා වගේ සල්ලි දීලා ඒකේ අයිතිය චීනෙට ගන්න බැ) සිදුවන්නේ මෙයයි ශ්‍රිලංකා රජය හා අදාල චින සමාගම එකතුවි සමාගම් දෙකක් පිහිටයි.චීනයෙන් මේ වෙනුවෙන් පෙනි සිටින්නේ “චයිනා මර්චන්ට්ස් පෝට් හෝල්ඩිංස් සමාගමයි” එය කෙටියෙන් CMPort…

Read More
BreakingNews Lates Local 

තෙල් වර්ජනයේ අලුත්ම තත්වය

Reading Time: 1 minute ඊයේ දිනය පුරා පැවති ඛණිජ තෙල් වර්ජය නිසා ජනතාවටහ් මහත් අපහසුතාවයකට ලක්වීමට සිදුවූවා.නමුත් ඊයේ රාත්‍රි ජනපති විසින් ඛණිජ බෙදා හැරීම අත්‍යාවශ්‍ය සෙවාවක් ලෙස නම් කර ගැසට් කරණු ලැබුවා. ඒ අනුව සේවකයන් ඊයේ රාත්‍රි සේවය කිරීමට ගියත් එහි සිටි ඇතැම් සේවකයන් සේවයට පැමිණි පිරිස් වලට ඇතුල්වීමට ඉඩ දීමෙන් වැලකී සිටිය. ඉන්පසු පොලිසිය ගොස් ගෙට්ටු ඇරීමට ඉල්ලා සිටියත් ඔවුන් එය සිදුකර නොමැත.ඉන්පසුව හමුදාව මුතුරාජවෙල හා කොලොන්නාව තෙල් ගබඩා වල ඇතුල් වූහ.ඔවුන් ඇතුල්වී නැවත තෙල් බෙදීම සිදුකරන ලදි මේවන විට සේවයට පැමිනෙන සේවකයන්ට අවශ්‍ය ආරක්ෂාව දීමට හමුදාව කටයුතු කරන අතර.තෙල් බෙදා හැරීම හමුදා…

Read More
BreakingNews Foreign Local Technology 

‌රික්වස්ට් කර ෆේස්බුක් හැක්කරන අලුත්ම භීතිකාව

Reading Time: 1 minute “Jayden K Smith” නමැති ෆේස්බුක් ගිණුමකින් ඔබ වෙත Friend Request එකක් හෝ Message එකක් ලැබුනහොත් එයට ප්‍රතිචාර නොදක්වන ලෙස දන්වමින් ෆේස්බුක් පුරා පැතිරයන පුවතෙහි කිසිදු සත්‍යතාවක් නොමැත.එසේ Friend Request එකක් Confirm කළ පමණින් හෝ Message එකකට Reply කළ පමණින් වෙනකෙකුගේ ෆේස්බුක් ගිනුමක ඇති පෞද්ගලික දත්ත ලබාගැනීමට හෝ “HACK” කිරීමට තරම් සුවිශේෂී හැකියාවක් කිසිවෙකු සතුව නැත. එමෙන්ම ලොව පුරා සිටින සියලුම පුද්ගලයන්ට එකවර Friend Request යැවීමේ හෝ Message යැවීමට පුළුවන්කමක් ද මෙහි නැත.අදට දින 3කට පමණ පෙර “Anwar Fitou” නමැති ෆේස්බුක් ගිණුමෙන් Request ලැබුනහොත් ඒවා Delete කරන ලෙස දන්වා ලොව පුරා…

Read More
BreakingNews Local Sport 

ලාහෝර් ප්‍රහාරය ගැන සංගා ප‍රික්ෂණයක් ඉල්ලයි

Reading Time: 1 minute 2009 වසර වන විට ශ්‍රිලංකා කොටි ත්‍ර්ස්ථවාදින් සමග දරුණු ලෙස සටන් කල කාල සීමාව විය .එමෙන්ම පාකිස්ථානයෙ ද විවිධ ත්‍රස්ථසංවිධන සමග විවිධ ගැටුම් ඇතිවිය. ඒ සමයේ පාකිස්තානයේ ආරක්ශාව ඉතා පහල මට්ටමකට ගියේය .කිසිම ජාත්‍යන්තර නයකයෙක් හෝ ක්‍රිඩා කණ්ඩායමක් පක්ස්ථනයේ සංචාරය කිරිමට ඉදිර්පත් නොවූයේ එක පාකිස්තානයේ තිබු ආරක්ෂක තත්වය සැලකිලට ගනිමිනි. නමුත් මෙම අන්තරායකාරි තත්වය නොසලා හරිමින් එකල පාලක මණ්ඩලය සහ බලධාරීන් විසින් තමන්ගේ ආරක්ෂාව ගැන නොසැලකිල්ලෙන් කටයුතු කළ බව ප්‍රහාරයට මැදිවූ කුමාර් සංගක්කාර විසින් ප්‍රහාරයෙන් වසර 8කට අනතුරුව ඊයේ (13) ප්‍රකාශයට පත්වීමත් සමඟ ඒ පිළිබඳව නැවතත් කතාබහක් ඇරඹී තිබේ. “අපි අහපු…

Read More
error: ‌වැඩක් බලාගත්තොත්...