BreakingNews 

facebook ආයතනයේ බෝම්බ බියක් සියලු සේවකයන් ඉවත්කරයි

Reading Time: 1 minute ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ පිහිටි ෆේස්බුක් සමාගමේ මූලස්ථායේ සේවකයින් ඉවත් කිරීමට එරට ආරක්ෂක අංශ පියවර ගෙන තිබෙනවා. ඊයේ (11) රාත්‍රියේ ෆේස්බුක් සමාගමේ මූලස්ථාන ගොඩනැගිල්ල ආශ්‍රිතව ඇතිවූ බෝම්බ බියක් හේතුවෙන් ආරක්ෂක අංශ එම පියවර ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කර තිබුනේ. UPDATE: Officials say bomb threat that has forced evacuations at Facebook building was called into NYPD, which in turn notified @MenloParkPD. https://t.co/0twspwR1Qa Police say bomb squad on scene. pic.twitter.com/Tn1YWkVB32 — Kristofer Noceda (@krisnoceda) December 12, 2018 සේවකයින් ඉවත් කිරීමෙන් අනතුරුව ආරක්ෂක අංශ විසින් එම ගොඩනැගිල්ල පරීක්ෂා කර ඇති අතර…

Read More
BreakingNews 

මලාදිවයිනේදා නව ආණ්ඩුවේ ඇමතිවරුන් පහලට දාලා හිටපු ජනපති මුලසුනට

Reading Time: 1 minute පසුගිය ඔක්තෝබර් 26වන මහින්ද මහතා ව්‍යවස්ථා විරෝධීව අගමැතිවරයා ලෙස දිවුරුම් දුන්න ද ඔහු නිල අගමැති වශයෙන් පිළිගැනීමට තම රට සුදානම් නැති බව මාලදිවයින ආණ්ඩුව සිය භාවිතාවෙන් ම ඔප්පු කර හමාර ය.ඒ, ඊයේ මාලදිවයිනේ අභිනව ජනාධිපති ලෙස පත්වූ ඊබ්‍රාහිම් මොහොමඩ් සොලිහ් සිය ජනාධිපතිධුරයේ දිවුරුම් දෙන අවස්ථාවට කලාපයේ සියලුම රටවල රාජ්‍යනාකයන් සහභාගිවී සිටියත් ශ්‍රි ලංකාව නියොජනය කරමින් නව අගමැති මහින්ද රාජපක්ශ මහතාට ආරාධනා නොකිරීමෙනි… මෙය වඩ වඩාත් තහවුරු වන්නේ අදාළ උත්සවයට ශ්‍රීලංකා නියෝජිතයකු ලෙස සහභාගි වූ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් අමුණුගම මහතා ලංකාවේ නව ආණ්ඩුවේ විදේශ ඇමති වූවත්, හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු…

Read More
BreakingNews 

බෙංගාල බොක්කේ අඩු පීඩන තත්වයක් !

Reading Time: 1 minute දිවයිනට ගිනිකොණ දෙසින් වන බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ අද(නොවැම්බර් 03 වන) දින වන විට අඩු පීඩන තත්ත්වයක් වර්ධනය වන ලකුණු පවතී. පසුව එම පද්ධතිය තවදුරටත්වර්ධනය වෙමින් දිවයින දෙසට ගමන් කිරීමේ හැකියාවක් පවතින බැවින්, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් මේ සම්බන්ධව නිකුත් කරන ඉදිරි නිවේදන පිලිබඳ අවධානය යොමු කරන ලෙස මහජනතාවගෙන් සහ ධීවර සහ නාවුක ප්‍රජාවගෙන් ඉල්ලා සිටිනු ලැබේ. උතුරු, නැගෙනහිර, උතුරු-මැද සහ ඌව පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.සෙසු පළාත්වල සවස 2.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වල…

Read More
BreakingNews 

“මගේ දෙලක්ශ හැතැපන්දාහේ පඩියෙන් රුපියල් දෙදහක් නැතිවුනා” එකයි ස්ට්‍රයි කරන්නේ

Reading Time: < 1 minute නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා විසින් කැදවන ලද මාධ්‍ය සාකච්චාවකදී මෙවර දුරකතන ඇමතුම ගන්නා ලද්දේ දුම්රිය රියදුරු සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩටයි. වැඩ වර්ජනයකට නොයා ඉල්ලීම් දිනාගත හැකි ක‍්‍රමවේදයක් නැතිදැයි නියෝජ්‍ය ඇමතිවරයා විසින් ඔහුගෙන් ප‍්‍රශ්න කලේය. අදාල ඉල්ලීම සම්බන්ධයෙන් ඇතිව තිබෙන තත්වය හා වටපිටාව ගැන වෘත්තීමය පැහැදිලි කිරීමක් එහිදී ලේකම්වරයා විසින් කරනු ලැබීය. බැසිල් රාජපක්‍ෂ හිටපු ඇමතිවරයා සමග සිටින පින්තූරයක්ද දුටු බව නියෝජ්‍ය ඇමතියවරයා සදහන් කල විට ලේකම්වරයා කියා සිටියේ තමන් රාජිත ඇමති සමග් සිටි බවත් වැඩ වර්ජනය සමගින් එජාප සාමාජිකයන්ද බහුතරයක් එක්ව සිටින බවත්ය. කුමාර වෙල්ගම මහතාගේ ඥාතියෙක්දැයි විමසූ විට…

Read More
BreakingNews 

හමුදාවේ 100 කට දුම් රිය-රියදුරු පුහුණුව!ඉන්දියාවේ විශේෂඥයන් සමග ආණ්ඩුව වැඩ අරඹයි

Reading Time: 1 minute යුදහමුදාවේ සියදෙනෙකුට ඉන්දියාවේදී දුම්රිය රියදුරු පුහුණුවක් ලබාදීමට සාකච්ඡා පවත්වමින් යන බව මුදල් අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු කියා සිටියේය.ඔහු මේ බව කියා සිටියේ කෙටිකලකට හමුදාවට පුහුණු කිරීමට ඉන්දීය දුම්රිය රියදුරන් පිරිසක් ලංකාවට ගෙන්වීමට යන බවට ලැබූ තොරතුරක් සම්බන්ධයෙන් කළ විමසීමකදීය. හමුදාවට ලබාදීමට නියමිත දුම්රිය රියදුරු පුහුණුව ඉතා කඩිනම් ලෙස සිදු කරීමට ද සැලැසුම් කර ඇති බව ඔහු කියා සිටියේය.දුම්රිය සේවකයින්ගේ අසාධාරණ හා අශිලාචාර වැඩවර්ජනය නතර කරන තෙක් ඔවුන් සමඟ සාකච්ඡා කිරිමට මහා භාණ්ඩාගාරය සුදානම් නැති බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා කොළඹදී පෙරේදා පවසා තිබිණි.

Read More
BreakingNews 

රාජත්‍රාතික භාවය තහනම් කරලා එංගලන්තයෙදි අත්තඩංගුවට ගන්න කොටි ගහපු ගේමට සුපිරි ගෙමක් දුන් විදේශ අමාත්‍යංශය

Reading Time: 1 minute ලන්ඩන් නුවර පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය තුළ 70 වන නිදහස් උත්සවය සමරමින් සිටියදී එල්.ටී.ටී. හිතවාදීන් පිරිසක් මහකොමසාරිස් කාර්යාලය ඉදිරිපටදී විරෝධතාවය පළ කෙරිණි. “අපේ නායකයා ප්‍රභාකරන්, අපේ දේශය ඊළාම් දේශය“ යැයි හඩ නගමින් ශ්‍රී ලංකා හමුදාව යුධ අපරාධකරුවන් යැයි හඩ නගමින් ඔවුහු විරෝධතාවයේ යෙදිණි. එම අවස්ථාවේ එහි සිටි බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයට අනුයුක්ත ශ්‍රී ලංකා යුද හමුදා නිලධාරියෙකු විසින්, කොටි හිතවාදීන් ඉදිරියේ සිය නිළ ඇදුමේ වූ සිංහ ධජය පෙන්වමින් සහ කිසියම් සංඥාවක් සිදුකරන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් පවතී. අදාළ සිදුවීම පිළිබදව විදේශ කටයුතු අමාත්‍යංශය…

Read More
BreakingNews Political 

කවුද හොරා “මහින්ද හොරා”පාර්ලිමේන්තුව යුධපිටියවෙයි

Reading Time: < 1 minute බැදුම්කර වංචාව අද පර්ලිමෙන්තුවේ විවාදයට ගනු ලැබුවා එහිදී කොමිසමේ වර්ථව පිලිබද විවාදයේදී පර්ලිමේන්තුව උණුසුම් තත්වයකට පත්වුනා.එහිදී අන්ඩු පක්ශයේ මන්ත්‍රිවරුන් මහින්ද හොරා ලෙස ප්‍රකාශ කල අතර එකාබද්ධ විපක්ශයේ පිරිස රනිල් හොරාලෙස ප්‍රකාශ කලේය .මෙහි ඇතිවිශේෂම තතවය වන්නෙ මිලියන ගණන දූශන චොදනා ඇති එකාබද්ධ විපක්ශයේ මන්ත්‍රිවරුන්ද බැදුම්කර වංචාවට විරුද්ධවේමයි…අගමැති රනිල් වික්‍රමසිංහ මහතා තම කතව අවසන් කර කවුද හොරා ලෙස ඇසුවිට අන්ඩුපක්ශයේ මන්ත්‍රිවරුන් මහින්ද හොරාලෙස හඩනගන්න විය.

Read More
BreakingNews 

රට පුරා ඉන්දන හිගයක්ද?තෙල් ගැනීමට ජනයා පොලිමේ සිටින්නේ ඇයි?

Reading Time: < 1 minute මේවන විට ශ්‍රී ලංකාව පුරා ඉනදන පිරවුම් හල් අසල දිගු පොලිම් දක්නට ලැබෙනවා.ඉන්දන හිගයක් හෝ ඛ්‍යණිජ තෙල් සේවකයන්ගේ වැඩවර්ජනයක් ඇතිවීමට ආසන්න තතවයක් ඇති ඇතිදැයි බොහෝ දෙනා විමසනවා.කෙසේ වෙතත් කිසිම ඛ්‍යණිජ තෙල් සේවකයන්ගේ වැඩවර්ජනයක් ගැන කිසිම තොරතුරක් මෙවන විටත් වාර්ථාවී නැහැ.ඇතැමුන් ප්‍රශ්ණ කරන්නේ අනවශ්‍ය කලබලයක් ජනයා අතර ඇතිකර පිරිපහදු තෙල් මිලදී ගැනීමක් සිදුකිර්මට උත්සහයක් ඇති කරනවාද කියාය .එලෙසම නොවැම්බර් 9 දින අයවැය ඉදිරිපත් වීමට නියමිත නිසා ඉන්දන හිගයක් ඇතිවේදෝ කියනා ජනයා මෙලෙස තෙල් ගැනීමට උත්සහ කරනවද? කෙසේ වෙතත් මෙම පිලිබඳ කිසිම නිල තොරතුරක් වාර්ථාවී නැත

Read More
BreakingNews 

ඊයේ රාත්‍රී ශ්‍රි ලංකාවට පැමිණියේ කුමක්ද

Reading Time: 1 minute දිවයිනේ ප්රදේශ කිහිපයකින් ඊයේ ඇසුණු දැඩි ශබ්දය හා ආලෝකය ෆයර් බෝල් වර්ගයේ උල්කාෂ්මයක් හේතුවෙන් සිදුවූවක් විය හැකි බව කොළඹ විශ්වවිද්යාලයේ තාරකා හා අභ්යවකාශ ඒකකයේ අධ්යක්ෂ අචාර්ය චන්දන ජයරත්න මහතා පවසා තිබේ. ඊයේ රාත්රී 8.00ට පමණ පිපිරුම් හඬක් සමග මෙම අලෝකය දැකගත හැකි වූ බව ප්රදේශවාසීන් ප්රකාශ කළහ. මාතර වෙරළ ආශ්රීත ජනතාව පැවසූවේ, විශාල එළියක් සමග යමක් මුහුදට පතිත වන අයුරු දුටු බවයි. මේ අතර හම්බන්තොට ජනතාවටද මෙය දැනී ඇති බව ඔවුන් පැවසූහ. අප වාර්තාකරු පැවසුවේ, අනුරාධපුර, ඇඹිලිපිටිය, ගාල්ල, වැනි ප්රදේශවලට ද මෙය දැනී ඇති බවයි. අප කළ විමසීමකදී ආපදා කළමනාකරණ…

Read More
BreakingNews Local 

රෝහින්ග්‍යා සිද්දීය සමග ලංකාවට විදේශ රටවලින් උනුසුම් ප්‍රතිචාර

Reading Time: 1 minute දෙමළ ඩයස්පෝරාව විසින් ලංකාව පිලිබද සහ සිංහල ජාතිය ගැන ලෝකයේ පතුරවා ඇත්තේ හොද මතයක් නෙවේ.සිංහලයන් ඉතා දරුණු සතුන් වැනි පිරිසක් ලෙස ලොකයද පෙන්වා ඇත.මෙම නිසා පසුගිය කාලයෙ ලංකාවට විරුධව සම්බාධක පවා දැමීමට බටහිර රටවල් සූදනම් විය.නමුත් රටට ඇත්තටම ආදරේ කරන උගත් ශ්‍රි ලාංකිකයන් දිවා රැ වෙහෙස වී විදේශ රටවල් වල නියෝජිතයන් හමුවී සාක්ච්චා කර ලංකාව ගැන ඇති මතය වෙනස් කරයා.එම නිසා විදුලි පුටුවට යාමට සිටි සමහරක් දේශපාලුවන්ගේ නමද බේරිණ.ඒ වගේම දෙමළ ඩයස්පෝරාවද දුර්වල කිරිමට ඒම නිලධාරින්ට හැකිවිය.ඔව්න් මේවා ප්‍රසිද්දියේ නොකීවාට සත්‍ය එයයි. මේ වන විට ශ්‍රි ලංකාවට විදේශ රටවල් හමුවේ…

Read More
error: ‌වැඩක් බලාගත්තොත්...