Ancient Entertainment 

කලුතර මහා නුගරුකේ සම්පූර්ණ කතාව

ඇත අතීතයේ කලුතර පිලිබඳව ඉතිහාස තොරතුරු මෙන්ම ජනප්‍රවද තොරතුරු රාශියකින් කලුතර පුරාණය ඔප්නැන්වී ඇත.සු‍රාසුර යුධයෙන් වේලාපුර කලුතර සහ දේශාශ්ත්‍ර කලුතර යනුවෙන් කලුතර කොටස් දෙකකට බෙදුනි. මෙයින් වේලාපුර කලුතර නගර මධ්‍යයේ සිට ගාලු දිශාවට ගමන් කරන කෙනෙකුට එදා ගාලුපාර මැදිකරගෙන හමුවූයේ දැවැන්ත නුග ගසකි. මෙම නුග ගස හමුවන ස්ථනයයේ කුඩා කඩ මණ්ඩියකි. එදා එම ස්ථානය හැදින්වූයේ නුගේ හන්දිය ලෙසය .පසුව එම ස්ථනය තවත් නාමයකින් වෙට්ටුමකඩය හංදිය ලෙසද එදා ගැමියන් විසින් හැදින් වූහ. එදා සිංහල හා මුස්ලිම් ජනයා වෙට්ටුමකඩ දෙපස ජිවත්වූහ.වෙට්ටුමකඩ හංදිය ප්‍රදේශය ආසන්නයේම තිබුනේ ගාලුපාරේ කලුගංකලපුවට ආසන්නව පිහිටා තිබුණේ මුස්ලිම් පල්ලියයි.…

Read More
Ancient Lates Local 

දඹුලු විහාරයේ කුමක්ද සිදුවී ඇත්තේ

වලගම්බා රජු විසින් කරවන ලද බවට විශ්වාස කෙරෙන රංගිරි දඹුලු රජ මහ විහාරය වියන් චිත්‍ර සහිත ලොව විශාලතම ලෙන් විහාරය වීමත් එහි ඇති ඓතිහාසික වටිනාකමින් යුත් විශ්මිත චිත්‍ර හා පිළිරූ හේතුවෙනුත් ලෝක උරුමයක්‌ ලෙස යුනෙස්‌කෝව විසින් නම් කළේ 1991 වසරේදීය. දෙස්‌ විදෙස්‌ ජනතාවගේ නොමඳ ආකර්ෂණයට ලක්‌වූ පිළිම හා සිතුවම් සහිත ලෙන් පහක්‌ දඹුලු රජමහ විහාර සීමාව තුළි පිහිටා තිබේ. බුදු පිළිම 153 ක්‌ද දේවතා පිළිම 04 ක්‌ද වළගම්බා හා නිශ්ශංක මල්ල රජුන්ගේ බවට අනුමාන කෙරෙන පිළිරූ 02 ක්‌ද සමඟ වර්ග අඩි 2100 ක පමණ සීමාවක්‌ පුරා පැතිර ගිය සිතුවම්ද මෙම…

Read More
error: ‌වැඩක් බලාගත්තොත්...