‌Weather 

නැවතත් කාළැගුනේ නරක්වන ලකුණු කාළගුණ දෙපාර්ථමේන්තුවෙ අලුත්ම අණතුරු ඇගවීම

Reading Time: 1 minute ඉදිරි දින දෙක තුළ දිවයිනේ බොහෝ ප්‍රදේශ තුළ තද සුළං තත්ත්වයක් පැවතිය හැකි බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.එබැවින් “නිවෙස් වටා ඇති ගස් අතු කපා දමා සුරක්ෂිත කිරීම ඉතා වැදගත් බව” ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි. මන්නාරම සිට පුත්තලම, කොළඹ, ගාල්ල, හම්බන්තොට හරහා මඩකලපුව දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර 60 – 70 දක්වා වැඩි විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වේ. “මේ හේතුවෙන් ධීවර, නාවික ප්‍රජාවන් විමසිලිමත් වන්න, මුහුද රළු විය හැකි බැවින් අවධානයෙන් පසුවන්න” ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි ඉල්ලා සිටී. නාය…

Read More
‌Weather 

කැලණි ගඟ දෙපස ජනතාවට විශේෂ නිවේදයක්!

Reading Time: < 1 minute හංවැල්ල සිට කොළඹ දක්වා කැලණි ගඟ දෙපස ඉතා ආසන්නයේ වෙසෙන ජනතාවට ආරක්ෂිත ස්ථාන වෙත යන ලෙස ආපදා කළමානකරණ මධ්‍යස්ථානය දැනුම් දෙයි. එහි සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේ, පොලීසිය හා දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නිලධාරීන් ලබා දෙන උපදෙස් අනුව ඉවත් වන ලෙසයි. කැලණි ගඟේ නාගලගංවීදිය ජල මාපකය ආශ්‍රීත ජල මට්ටම ඉහළ යමින් ඇති බව ද ඔහු ප්‍රකාශ කළේ ය.

Read More
Local ‌Weather 

කාලගුණ දෙපාර්ථමේන්තුව නිකුත්කරන ලද විශේෂ කාලගුණ අනාවැකිය

Reading Time: 1 minute කාලගුණික අනතුරු ඇඟවීම් යටතේ තද වැසි, තද සුළං සහ රළු මුහුද සඳහා අයහපත් කාලගුණය පිළිබඳ කාලගුණ නිවේදනයක් අද පස්වරු 3ට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලැබ තිබෙනවා.ඉදිරි පැය 72 සඳහා එය වලංගු වන බවයි එහි දැක්වෙන්නේ.කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ, ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය නිකුත් කළ එම නිවේදනයේ දැක්වෙන්නේ දිවයිනට කි.මි 1300 පමණ නැගෙනහිර දෙසින් ගිණිකොන දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය ඉදිරි පැය 24 තුලදී පීඩන අවපාතයක් වීමට බොහෝ ඉඩ ඇති බවයි. තද වැසි, තද සුළං සහ රළු මුහුද සඳහා අයහපත් කාලගුණය පිළිබඳ කාලගුණ…

Read More
Local ‌Weather 

තවත් අඩුපිඩනයක් මග එනවද සියල්ල දැනගන්න පිවිසෙන්න

Reading Time: 1 minute අන්දමන් දූපත් කලාපයේ වර්ධනය වී ඇති අඩු පීඩන කලාපය ලබන 5 හා 6 වනදා වන විට ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් දිවයිනට තරමක් ආසන්නයෙන් ගමන් කරනු ඇතැයි අනුමාන කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩි දුරට ත් සඳහන් කරන්නේ වායු ගෝලීය තත්ත්වයන් වෙනස්වීම මත මෙහි ගමන් මාර්ගය වෙනස් වනු ඇති බව ය. මෙම අඩු පීඩාන කලාපය දැනට ශ්‍රී ලංකාවට කිලෝ මීටර් 1700 ක් පමණ නැගෙනහිර දෙසින් ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතී.මෙම අඩු පීඩන කලාපය ඉදිරි දිනවලදි වර්ධනය වෙමින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය හරහා ඉන්දියානු ගොඩබිම් වෙත ඇතුළුවන…

Read More
error: ‌වැඩක් බලාගත්තොත්...