මදූශ් අල්ලනකොට පැන ගිය අංගොඩ ලොක්ක්ත් මට්ටු
Reading Time: 1 minute ලංකාවේ තවත් ප්‍රභල සංවිදාත්මක අප’රාධ කල්ලි නයකයෙක් වන අංගොඩ ලොක්කා ද ඩුබායි රාජ්‍යයේදි අත්ත’ඩංගුවට ගෙන ඇති බව සදහන් වනවා.මදූශ් අත්තඩංගුවට ගන්නා ලද අදාල සාදයට පැමිණමින් සිටින විට මදූශ් අත්තඩංගුවට ගැනීම සමග මොහු පලා යාමට සමත් විය. මොහු අත්තඩංගුවට ගෙන ඇත්තේ ඩුබායි වල සවි කර ඇති අති නවීන කැමරා පද්ධතියක් හරහායි.ඩුබායි වල සිටිනා ඔනිම පුදගලයෙක් මෙමම කැමරා පද්ධතිය හරා සිටිනා නිශ්චිත ස්ථානය සොයා ගත හැකි අතර ,මෙම අත්ත්ඩංගුවට ගැනිම ඊයෙ 10 වන දින සිදුවිය.
Read More