Local 

නියෝක් ටයිම්ස් පුවත්පත ලංකාව ගැන බොරු ප්‍රචාරාය කරයි

Reading Time: 1 minute ලංකාවෙ සිදුවූ පාස්කු සංහාරයෙන් පසුව මුස්ලිම් ජනතවට ප්‍රචන්ඩත්වයට මුහුණ දීමට සිදුව ඇති පවසමින් බොරු පුවත් වර්ථකිරිමක් මේවන විට නිව්‍යෝක් පුවත්පත සිදුකර තිබෙනවා. තවද මේ ලිපියෙන් පවසා ඇත්තේ ප්‍රහරය සිදුවූ පසු ක්‍රිස්තියානි පිරිමි පුදගලයන් මුස්ලිම් නිවාසවට කාඩා වැඩී නිවසවට පහරදෙමිනි මුස්ලිම් ජනතවට මාර්ගයට ඇද දමමින් පහර දුන් බවයි.කිසිම පිලිගත හැකි මුලාශයක් සදහන් නොකරමින් නිවසියන් කිව්වා..මිනිසුන් කිව්වා ලෙස ලියා ඇති මෙම ලිපිය නිසා ම්ල්ච්ච ලෙස සිදුකර ප්‍රහරයෙන් පසු රටේ බහුතර ජනතව හැසිරුණ වගකිම් සහගත ආකරයට අවමන් කර ඇත

Read More
Foreign 

ශ්‍රී ලංකාවට ත්‍රස්ථවාදින් පරාජය කිරීමට අවශ්‍ය ඔනිම සහයක් ලබාදෙනවා -එංගලන්තේ

Reading Time: < 1 minute ශ්‍රී ලංකාවට එල්ල වූ බෝම්බ ප්‍රහාර සම්බන්ධ විමර්ශන වලට සහය පළ කිරීම සඳහා බ්‍රිතාන්‍ය නියෝජිත කණ්ඩායමක් නොබො දිනකින් ශ්‍රී ලංකාව වෙත එවන බව අග්‍රාමාත්‍යවරයා ඇමතූ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය තෙරේසා මේ මහත්මිය ප්‍රතිඥා ලබා දී ඇත. ශ්‍රී ලංකාවට ඕනෑම සහයෝගයක් ලබා දෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දුරකතනයෙන් ඇමතූ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය තෙරේසා මේ මහත්මිය සහ පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා ප්‍රකාශ කර තිබේ. තම රටද එක් වරෙක මුහුණ දුන් අවාසනාවන්ත අත් දැකීමට සමාන අවස්ථාවකට ශ්‍රී ලංකාවට මෙවර මුහුණ දීමට සිදුවී තිබෙන බව සඳහන් කර ඇති බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරිය එම ත්‍රස්ත ක්‍රියා මැඩ පැවැත්වීම…

Read More
Country 

ඩ්‍රෝන යානා ඇතුළු සියලුම මාදිලියේ නියමුවන් රහිත ගුවන් යානා ගුවන්ගත කිරීම අත්හිටුවයි

Reading Time: < 1 minute ඩ්‍රෝන යානා ඇතුළු සියලුම මාදිලියේ නියමුවන් රහිත ගුවන් යානා ගුවන්ගත කිරීම අත්හිටුවිමට ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය පියවර ගෙන තිබේ. දැනට රට තුළ උද්ගතවී ඇති ආරක්ෂක තත්ත්වය සැලකිල්ලට ගනිමින් නැවත දැනුම් දෙන තුරු මෙම අත්හිටුවිම ක්‍රියාත්මක බව සිවිල් ගුවන් සේවා අධිකාරිය සඳහන් කළේය. ඒ අනුව මේ වන විට සිවිල්ගුවන් සේවා අධිකාරිය විසින් නිකුත් කර ඇති සියලුම අදාළ අවසර පත්‍ර වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කර තිබේ.

Read More
Uncategorized 

පුගොඩ අධිකරණය ආසන්නයේ පිපිරීමක්:හානි නැත

Reading Time: 1 minute පුගොඩ අධිකරණය ආසන්නයේ පිපිරීමක් සිදු වී ඇතැයි වාර්තාවේ . මෙම බෝම්බ පිපිරී ඇත්තේ අධිකරණය අසළ ඇති වෙන්දේසි ඉඩමකට යාබද  පාළු ගොඩනැගිල්ලකය. පුගොඩ  ආසන්නයේ දේවස්ථාන කිහිපයක්ම ඇති බවත්  මේ දිනවල පවතින  දැඩි පරීක්ෂි කිරීම් හේතුවෙන්  අසුවේ යැයි බියෙන්  දුරස්ථ පාලකයක් ආධාරයෙන් එය පුපුරුවා හැර ඇති බවත් පොලීසිය සැක කරයි

Read More
Country 

කලුතරදී දුම්-රිය පීලිපැනීම්කට ලක්වෙයි

Reading Time: 1 minute ගල්ලේ සිට මරධන බලා ගමන් ගන්නා මන්දගාමී දුම්‍-රියක් කලුතර දකුණ පාලම අසලදී පීලිපැනීමට ලක්වී තිබෙනවා.මේ නිසා දුම්-රිය මාර්ගය අවහිර වී ඇත.එම නිසා මුහුදුබඩ දුම්-රිය මාර්ගවල ගමන් ගන්නා සියලුම දුම්-රියන් ප්‍රමාදවන බව සදහන් වේ.

Read More
Sport 

ශ්‍රී ලංකා දෙවෙනි ටෙස්ට් තරඟයත් ජය ගනී

Reading Time: 2 minutes අද දින ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම දකුණු අප්‍රිකාව සමග පැවති දෙවන ටෙස්ට් තරඟයත් ජයග්‍රහණය කිරීමට සමත් විය.දකුණු අප්‍රිකා කණ්ඩායමට දෙවෙණි ඉණිමට ලබගත හැකි වූයේ ලකුණු 127 පමණි.ලකුණු 197 ක ඉලක්කයක් ශ්‍රී ලංකා කණ්ඩායම වෙත ලැබුණ අතර ශ්‍රි ලංකාව විකට් දෙක පමණක් දවාගනිමින් එම ලකුණු සංක්‍යාව සම්පූර්ණ කිරීමට සමත් විය. ශ්‍රි ලංකා කණ්ඩයමේ ආරම්භක පිතිකරුවන් ලකුණු 19 සහ 10 බැගින් ලබාගත්තත් දෙවන විකටුවට කුසල් මෙඩිස් සහ ඕශද ෆ්‍ර්නැන්ඩු ලකුනු 159 ක සම්බධයක් ඇතිකර ගැනීමට සමත්විය.ඕශධ ප්‍රනාන්දු තම මංගල අර්ධශතකය වර්ථකරමින් ලකුණු 75 ක් වර්ථකල අතර කුසල් මෙන්ඩිස් ලකුණු 84 ක් ලබා…

Read More
Technology 

Samsung S10 දුරකතනය එලිදැක්වු ශ්‍රී ලංකික කාන්තාව

Reading Time: 1 minute පසුගිය දා සැම්සුන්ග් සමාගම S10 දුරකථනය සහ ඒ සමග තවත් ස්මාර්ට් උපාංග රැසක් එළිදක්වනු ලැබුවා.මෙහී දී බොහෝ නව තාක්ෂනික නිපැයුම් ලෝකයට හදුන්වා දෙනු ලැබුවා. Samsung S10 unpack event එකේ introduction keynote එක සිදුකරනු ලැබුවේ ශ්‍රී ලංකික කාන්තවක් විසින් ඇය නමින් සූසාන දී සිල්වා වන අතර ඇය සැම්සුන්ග් සමාගමේ ප්‍රධාන නිපයුම් අලෙවිකරණ අධ්‍යක්ෂක ලෙස කටයුතු කරනවා. ඇය Northwestern විශ්ව විද්‍යාලයේ උපාධිධාරණියක් වන අතර ඇය දැට ජිවත් වනේ ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රදේශයේයි.ඇය 2005 සිට සැම්සුන්ග් සමාගම සමග එකතුව වැඩකර ඇති අතර සැම්සුන්ග් සමාගම වෙත උසස් තාක්ෂනයෙන් යුත් ස්මාර්ට් ජංගම දුරකථන වන S සහ…

Read More
Technology 

නවන්න පුලුවන් නවතම Galaxy Fold දුරකත එලිදක්වයි

Reading Time: 2 minutes ඊයේ සැම්සුන්ග් සමාගම ඔවුන්ගේ නවතම දුරකථන පෙල සහ wearables හදුවාදෙනු ලැබුවා.Samsung Galaxy S10,Samsung Galaxy S10 Plus,Samsung Galaxy S10e ,Samsung Galaxy S10 5G , Samsung Galaxy Fold ,Samsung Galaxy Watch Active සහ Samsung Galaxy Fit යන උපකරන රාශයම ඊයේ එලිදක්වනු ලැබුවා. මෙතෙක් කල් පරීක්ශණ මට්ටමින් පමනක් තිබු නැවිය හැකි තිර සහිත දුරකතන්‍යක්ද තම පාරිබෝග්කයන් හට Samsung සමාගම හදුන්වාදෙනු ලැබුවා.Samsung Galaxy Fold නමින් හදුන්වන ලද මේ දුරකතනය තිර දෙකකින් සහිතයි. අගල් 4.6 ක කුඩා තිරයක් සහ අඟල් 7.3 ක විශාල තිරයක් සහිත මෙම දුරකථනය සමාන්‍ය ස්මාර්ට් දුරකථනයක් ලෙස නවාද,සම්පූර්ණ ටැබ් එක ලෙස…

Read More
Sport 

අකිල නැවත ක්‍රිඩා පිටියට

Reading Time: 1 minute ශ්‍රී ලංකා දඟපන්දු යවන ක්‍රිඩක අකිල ධනංජයගේ පන්දු යැවිමේ ඉරියව්ව නිසා පසුගියදා ඔහුගේට තරඟ තහනමක් ICC ය විසින් පනවනු ලැබුවා. ඊයේ ICC ය පැවසුවේ ඔහුගේ නව ඉරියව්ව නිති විරොධින් නොවන බවයි.පෙබරවාරි 2 දින ඉන්දියාවේ චෙන්නායි චෙන්නායිහි පිහිටි ශ්‍රී රාමචන්ද්‍රන් ක්‍රීඩා වෛද්‍ය හා උසස් අධ්‍යාපන විද්‍යායතනයේදී හිදී පැවති අතර. එමගින් අකිලගේ නව ඉරියව්ව නිති විරෝදී නොවන බව සහ ICC යේ නීති රීතිවලට අනුකූල වන බව ඔප්පුවිය. ඒ අනුව නැවත අකිල හට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍ර්‍රිඩා කිරිමට හැකියව ලැබෙන අතර එලඹෙන දකුණ් අප්‍රිකානු තරඟාවලිය ඔහු එකතුවීමට නියමිත බව සදහන් වනවා.

Read More
Sport 

මැච් එකෙන් පස්සේ ක්‍රිඩකයෝ කිව් දේවල් ගැන ක්‍රිඩා ඇමති කිව් කතාව

Reading Time: 1 minute කුසල් ජනිත් පෙරේරා පසුගිය සෙනසුරාදා නොදැවී ලකුණු 153ක් රැස් කරමින් දකුණු අප්‍රිකාවට එරෙහිව ශ්‍රී ලංකාවට ටෙස්ට් ජයක් අත්පත් කර දීමට සමත් විය.අවසන් කඩුල්ල වෙනුවෙන් ලකුණු 78ක වාර්තාගත සම්බන්ධතාවක් සනිහිටුහන් කරමිනි.මෙම ඉනිම ටෙස්ට් ක්‍රිකට් ක්‍රිඩාවේ වාර්ථාකරන ලද විශිෂ්ඨථම ඉණිමක් ලෙස ලොවම මේ වන විට කතා කරයි. කෙසේ වුවත් පරාජය වූ තරඟාවලි රැසකට පසු ලබාගත් මේ ජයෙන් පසුව ක්‍රිඩකයන් විසින් දමන ලද පාටියකදී සුරංග ලක්මාල් ඇතුලු ක්‍රිඩකයන් පවසන ලද දෙයක් පිලිබද ශ්‍රී ලංකා මාධ්‍යම මේ වන විට කතාකරයි. මේ පිලිබඳ ක්‍රිඩා ඇමති අද ඔහුගේ අදහස් දැක්විය. Whole team backs Hathuru. What’s the…

Read More
error: ‌වැඩක් බලාගත්තොත්...