Foreign Sport 

‌කැ‍රිබියන් ප්‍රිමියලීගයේ සංගා

කැරබියන් ප්‍රිමියර් තරගාවලියේ 7 වෙනි තරගය ඊයේ Trinbago Knight Riders සහ Jamaica Tallawahs කණ්ඩායම අතර පැවැත්වුණා.

මේ තරගයේ amaica Tallawahs කණ්ඩායමේ නායකයා තමා ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු සුපිරි ක්‍රීඩක කුමාර් සංගක්කාර.පළමුවෙන් පන්දුවට පහරදුන්න Trinbago Knight Riders කණ්ඩායම පන්දුවාර 19යි පන්දු 5ක් අවසානයේදී සියලුදෙනා දැවී ලබාගත්තේ ලකුණු 147ක් පමණයි.

සුපිරි ඉනිමක් ක්‍රීඩා කරමින් කුමාර් සංගක්කාර සිය කණ්ඩායම ජයග්‍රාහී මාවතට රැගෙන යන්න සමත් වුණා. පන්දුවාර 19යි පන්දු 2ක් අවසානයේදී සංගාගේ කණ්ඩායම කඩුලු හතරකින් තරගය ජය ගැනීමට හැකි වුණා.

මෙම තරගයේදී සංගක්කාරට ගොඩක් කේන්ති ගිය අවස්ථාවකුත් දකින්න ලැබුණා. එම අවස්ථාව පහත විදියෝවෙන් නරඹන්න.

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...