Technology 

අඩුමිලට ඇති Android One දුරකථන වලටත් අලුත්ම Android Pie ලබාදෙයි (ජායාරුප සහිතයි)

Reading Time: 1 minute

නවතම ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය Android One දුරකථන වලට ලබාදීම මේව්න විට ආරම්භකර තිබෙනවා.ඒ අනුව Xiaomi Mi A2 දුරකතනයට මෙම සතියේ Android Pie මෙහෙයුම් පද්ධතිය නව යාවත්කීරිමක් ලෙස ලබාදී තිබෙනවා.ගූගල් සමගමේ Google Pixel දුරකතන වලට පසුව, සහ සමහර මිලෙන් වැඩි falgship දුරකථනවලට වලටත් පෙර Android Pie මෙහෙයුම් පද්ධතිය Xiaomi Mi A2 වැනි මැද පෙල දුරකථනයකට ලබාදීම විශේශ කරුණක් බවයි බොහෝ දෙනා පවසන්නේ.

Android 9 update

මෙම නව මෙහෙයුම් පද්ධතිය අසන ලෙස ගිගාබයිට් එකක පමණ ප්‍රමානයකින් යුක්තයි.මුලින්ම ඉන්දියාවහට Android Pie මෙහෙයුම් පද්ධතිය ලබා දුන්නත් මේවන විට එය ලොකයේ බොහෝ රටවලට ලබාදී තිබෙනවා.කෙසේ නමුත් ශ්‍රී ලංකාවට තවම Xiaomi සමගම Android Pie සදහා අප්ඩේට් එක ලබාදී නැත.

Cover Photos: Image/ Google

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...