Entertainment Tvseries 

ලිට්ල් ෆින්ගල් VS බ්‍රයන් ඊලඟ බිල්ල කවුද?

Reading Time: 1 minute

Game of Thrones කාතාවේ Brandon කියන්නේ විශේෂ චරිතයක් ඔයාට Season 1 එකෙදී මතක ඇති මේ සිදුවන සිදුවීම් සියල්ලම පටන් ගන්න හේතුව වුනේ Brandon දකින සිදුවීම එක්ක…අක්කා මල්ලිගේ සහෝදර ප්‍රේමය…😜😜😜

කෙසේ වෙතත් මෙම Game of Thrones කතාවෙ හොදටම ගේම් එක ප්ලේ කරන කෙනෙක් තමා ලිට්ල්ෆින්ගර් කියන්නේ නෙඩ් ස්ටාක්ව කින්ස්ලැනින් වල ගෙන්න ගන්න ප්ලැන් ගහන්නෙත් මිනිහා හොර ලියුමක් ලියලා.ඒ වගේම මිනිහාගේ ඒම් එක මුලු සත් රාජධානියම අල්ලන වෙන්න පුලුවන්…ගොඩක් දුරට..එක මුල ඉදලම එහෙමද කියලා කියන්න අමාරුයි.කෙසේ වෙතත් වැලේරියන් වානේ කිණිස්ස මේ සෙල්ලමේ ලොකු කාර්‍යක් කරනවා.

via GIPHY

ඔයට මතක ඇති Brandon මරන්න එන එකා ගෙන්නේ වැලේරියන් වානේ කිණිස්ස .වෙන එකක් ගෙනාවනම් කැපෙන්නේ නැතුවද නැ එක ලොකු ප්ලැනක් ඒ නිසා කැට්ලන් අපේ කොට ආදිපාදව අල්ලගෙන මරන්න හදනවා.එකෙන් ගේම ඇදෙනවා ඒවගේම විශ වයින් රොබට් රජුට දීලා වල් ඌරන් ලව්වා මරනවා.

ඊටපස්සේ නෙඩ් ස්ටාක්ව මරලා දනවා.ඊලගට ජොෆ්‍රිව මරන එකට හවුල් වෙනවා.තමන්ගේ ජිවිතයද පරදුවට තබලා සන්සා එක්ක පැනලා යනවා.මිනිහට ඔනි සන්සව කසාද බැදලා රජවෙන්න.නමුත් හරහට හිටින්නෙ ජෝන් ස්නෝව්.ජොන් ස්නොව්ගේ අවජාතක භාවය හා සන්සා එක්ක එච්චර බැඳිමක් නැති නිසා ලිට්ල්ෆින්ගල්ට ඉස්සරහට යන්න ලෙසි වෙන්න තිබ්බා. නමුත් Brandon පැමිණීම එක්ක ලිට්ල්ෆින්ගල්ට අලුත් සහ පරණ දෙවිවරුන්ගේ අම්මා තාත්තා හිටන් මතක් වුනා ඇති…

වැලේරියන් වානේ කිණිස්ස බ්‍රැන්ඩන්ට් ලබාදීම

කෙසෙ වෙතත් ලිට්ල්ෆින්ගර් ගහපු ගෙම් ගැන හොඳම දැනීමක් Brandon ට තියනවා.ලිට්ල්ෆින්ගල් Brandon මරන්න ගෙනාපු කිනිස්ස ඔහුට තැගි දෙනවා “ඒ වලාවෙදි ලිට්ල්ෆින්ගල් කියනවා ඔහු වෙනුවෙන් ඔනිම දෙයක් කරන්නම් කියන්න විතරයි ඔනි කියලා”
ඒ Brandon ගේ හිත දිනා ගැනීමටයි.එමෙන්ම ඔහු පවසනවා මෙච්චර දේවල් කරලා ගෙදරට ආපුවම දකින්න ලැබුනේ ඛෙදවාචක පමණයි කියලා” ඒකට Brandon උත්තර දෙනේ “Chaos is lader”ඔයට මතකන නම් ඔය කතාව ලිට්ල්ෆින්ගර් ම සිසන් 3 දී කියනවා.

 

ඒ කියනේ Brandon එයාගේ තුන්කල් දකින නුවණින් ලිට්ල්ෆින්ගල් ගැන ඇහැගහන් ඉදලා තියනවා.ලිට්ල්ෆින්ගල් දුන්න කිනිස්ස ආර්‍යට දෙන්නේත් හේතුවක් ඇතුව වගේ පෙන්නේ .

ඒ කිණිස්සෙන්ම ලිට්ල් ෆින්ගල් ඉවරයක් වෙන්නත් ඉඩ තියනවා නමුත් Brandon සලකන විදිහට තම නිවස ඇතුලතදීම තමගේ අමුත්තෙක් මරණයට පත්කිරීම පහත් ක්‍රියාවක් ඒ නිසා වින්ටෆෝල් ඇතුලේ ලිට්ල් ෆින්ගල් මැරෙයිද කියන එක නම් කියන බැ.

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...