Entertainment 

බොලිවුඩ් සුපිරි නිළි දිපිකා පදුකොන් සහ රන්වීර් ඉතාලියේදී සුපෝගබෝගී බොටුවක විවහාවෙයි (ඡායාරුප සහිතයි)

Reading Time: 1 minute

බොලිවුඩ් සුපිරි නිළි දිපිකා පදුකොන් සහ රන්වීර් සින්ග් විවහා ගිවිසගෙන ඇති බව සඳහන්වනවා,ඔව්න් ඉන්දිය සම්ප්‍රාදායික ක්‍රමේට ඉතාලියේ Villa del Balbianello at Lake Como හීදි විවහා වූ බව පැවසෙනවා.ඔවුන්ගේ විවාහය ඉතාලියේ සුපිරි නෞකාවක ගෙන ඇති බවයි සඳහන් වන්නේ මේ උත්සවයට ඔව්න්ගේ සමිපතම මිතුරන් පමනක් සහභාගී වී ඇති අතර මෙම විවාහයේ ඇති අනෙක් විශේශතවය වනේ විවහයට පැමිණි සියලු අමුත්තන් පැමිණ ඇත්තේ සුපොගබෝගී බොට්ට්වුවලින් වීමයි.

Deepika Padukone ( Instagram/ deepikapadukone)
Deepika Padukone ( Instagram/ deepikapadukone)
como lakes italy (gulfbg.com)

මනාලයාගේ පාර්ශවයද පැමිණ ඇත්තේ සුපෝගබෝගි බොට්ටුවකිනි..දිපාකා සහ රන්වීර් සින්ගේ විවාහයේ කටයුතු සිදුකර ඇත්තේද Lake Como නදියේ ඇති සුපිරි බොට්ටුවක් තුලයි. Villa del Balbianello යනු උතුරු ඉතාලියේ Lake Como විල් ඉවුරේ පිහිටා ඇති ලොකයේ සුපිරිම හොටල් වලින් එකකි.මෙම හොටලයේ එක් දිනක් සදහා ශ්‍රි ලංකා මුදලින් රුපියල් මිලියන 100 ක් පමණ වැයවන බව පැවසෙනවා…

cover photos :Instagram/ deepikapadukone

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...