Local 

කතානයකගේ මයික් එක ගලවන්න ගෙහින් දිලුම් අමුණුගම අත තුවල කරගත් හැටි(video සහිතයි)

Reading Time: < 1 minute

මහින්ද රාජපක්ෂගේ ප්‍රකාශය සම්බන්ධයෙන් ලක්ෂ්මන් කිරිඇල්ල ගෙන ආ යෝජනාවකට ඡන්දය විමසීමට සූදානම් වීමත් සමග උණුසුම් තත්ත්වයක් ඇති විය.පාර්ලිමේන්තුව තුළ මතු වූ ගැටුම්කාරී තත්ත්වය අතරතුර එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රී දිලුම් අමුණුගම සහ ආනන්ද අලුත්ගමගේ මයික්‍රෆෝනයක් ගැලවීමට උත්සාහ කළ අතර එහිදී දිලුම් අමුණුගම මන්ත්‍රීවරයා තුවාල ලබා තිබේ.

කතානායක කරු ජයසුරිය වෙත කූඩයකින් දමා ගසා ඇති අතර ඉන් පසුව පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු පොර බැදුහ.පිරිසක් පොළොව මත පෙරළුණු අතර කතානායකවරයාට බැණ වදිමින් පිරිසක් ඔහුට පරිභව කළහ.පාර්ලිමේන්තු සභා ගර්භය තුළ ඇති උණුසුම් තත්ත්වය හේතුවෙන් පසුව කතානායක කරු ජයසූරිය අසුනින් නැගිට පිටව ගියේය.මේ වනවිට පාර්ලිමේන්තුවේ කටයුතු අත්හිටුවා තිබේ.

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...