Political 

පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගේ බහුතර කැමැත්ත මට අවශ්‍ය නැත

Reading Time: 1 minute

එම ලිපිය මගින් සිරිසේන පවසන්නේ විශ්වාසභංගයක් විවාද කිරීමේ පටිපාටිය අනුගමනය කර නැති බවයි. ඔහු තවදුරටත් අවධාරණය කර තිබෙන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගේ බහුතර කැමැත්ත විමසීම අවශ්‍ය වන්නේ අගමැතිවරයකු පත්කිරීමේදී පමණක් බවත්, පත්කරන ලද අගමැතිවරයකු සම්බන්ධයෙන් බහුතරය පෙන්වීමක් අවශ්‍ය නොවන බවත් ය.

එම ලිපිය මෙතැනින් කියවන්න.

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...