Political 

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායමේ රැස්වීමක්!තවත් කණ්ඩායමක් එක්සත් ජාතික පක්ශෙට?

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායමේ රැස්වීමක් ආරම්භ වී තිබේ. මෙම රැස්වීම සඳහා අමාත්‍යධුරයෙන් ඉවත් වූ මනූෂ නානායක්කාර මහතාද එක්ව සිටියි.මේ පිළිබඳව ට්විටර් නිවේදනයක් නිකුත් කරන හිටපු නියෝජ්‍ය අමාත්‍ය හර්ෂද සිල්වා මහතා පවසන්නේ ඉදිරියේදී තවත් පිරිසක් එක්සත් ජාතික පක්ෂය හා එක්වෙන බවයි. එසේම එක්සත් ජාතික පක්ෂයේ සිට ආණ්ඩුවට එක්වූ දුනේෂ් ගන්කන්ද පිළිබඳව කනගාටු වෙන බවයි.

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...