Political 

තවමත් අගමැති රනිල් ! කාතානයකගෙන් විශේෂ ප්‍රකාශයක්

සියල්ල ව්‍යවස්ථා විරෝධීව සහ සාම්ප්‍රදාය විරෝධීව සිදුකර ඇති බව බහුතරයේ අදහස වන බැවින් මෙම වෙනස්වීම් වලට පෙර පැවති තත්වය පිළිගන්නා ලෙස පාර්ලිමේන්තුවේ බහුතරය ඉල්ලා ඇති ‍හෙයින් ඔවුනට හා නව පාර්ශවයට හිමි බහුතරය පෙන්වීමට හැකිවන තුරු පෙර පැවැති තත්වය පිළිගැනීමට තමන්ට සිදුවන බව අවධාරණය කරන්නේ යැයි කථානායක කරු ජයසූරිය මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

අද (05දා) ඔහු නිකුත් කල නිවේදනයක දැක්වෙන්නේ මාතෘ භූමිය පෙර නොවූ විරූ ආකාරයේ අර්බුදකාරී ත්ත්තවයකට මුහුණ දී ඇති ඇවස්ථාවක තමා නිහඩව සිටියත් තම හෘදය සාක්ෂියට අනුකූලව කටයුතු කිරීම මේ වන විට ජාතික යුතුකමක් බවට පත්ව ඇති බවයි.

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...