Foreign 

යුරෝපය GSP Plus සහන ශ්‍රී ලංකාවෙන් ඉවත් කිරීමට යයි

Reading Time: 1 minute

ශ්‍රී ලංකාවට යුරෝපා සංගමය මගින් ලබාදුන්න ජී.එස්.පී. ප්ලස් සහනය පිළිබඳව නැවත සළකා බැලීමට යුරෝපා සංගමය තීරණය කර තිබේ. එම GSP සහනය ලබාදීමේදී ශ්‍රී ලංකාව එකඟවූ කරුණු ඉටු නොකරයි නම් එම සහනය ඉවත් කර
ගැනීම පිළිබඳව සළකා බලන බව යුරෝපා සංගමයේ ශ්‍රී ලංකා තානාපති තුන්ග් ලායි මාගී රොයිටර් පුවත් සේවයට පවසා තිබේ.

Plenary session week 29 -2014
Jean Claude JUNCKER is elected as new EC President

ශ්‍රී ලංකාවේ පවතින දේශපාලන තත්ත්වය පිළිබඳව යුරෝපා සංගමයේ අවධානය යොමුව තිබේ. රොයිටර් පුවත් සේවය පවසන්නේ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉවත් කර මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයට පත්කිරීමට ගත් තීරණය පිළිබඳව යුරෝපා සංගමය නොසතුටෙන් සිටින බවයි.

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...