BreakingNews Technology 

‌iPhone 8 දුකරථනයේ තොරතුරු ලොවට හෙලිවේ

Reading Time: 1 minute

ඉදිරියේදි නිකුත්වීමට නියමිත iPhone 8 පිලිබද විවිධ කටකතා තාක්ෂණික ලොකය පුරා පැතිරි ගොස් තියනවා.ඉන් ඉතා විශ්වාසදායකම තොරතුරු කිහිපයක් ඔබට ඉදිරිපත් කිරීමට අපසිතුවා.

අයි ෆෝන් දුරකතන ලොවට හඳුන්වා දී වසර 10 වන බැවින් අයිෆෝන් 8 දුරකථනයේ සැලකිය යුතු වෙනස් කිරීමක් කිරීමට යනබව පැවයේ.මෙතෙක් කල් නිකුත් වූ iPhone දුරකථන වල කැමරාව තිරස් අතට වුවත් iPhone 8 දුරකතනයේ එය සිරස් අතට පවතින බව සදහන්වනවා.

iPhone 8 දුරකථන

නව අයිෆෝන් 8 දුරකථනයේ මාන…. iPhone 8 – 143.5 x 71 x 7.5 mm (5.65 x 2.79 x 0.29 in) වන බව සදහන් වනවා .කෙසේ නමුත් මෙය iPhone7 ,iPhone7 plus ට වඩා ගණකමින් වැඩි වන බවයි පැවසෙන්නේ.

iphone 8 දුරකතනයේ higher resolution පිටපත
අයිෆෝන් සමාගමෙන් එළියට ගිය ඡායාරුපය

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...