Sport 

උණුසුම් වචන හුවමාරුවකින් පසු අසංක ගුරුසිංහ ඉල්ලා අස්වෙයි !

ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ කළමණාකරු මෙන්ම තේරීම් කමිටුවේ සමාජිකයෙකු වන අසංක ගුරුසිංහ ඉන් ඉල්ලා අස්වී ඇති බවට ආරංචි මාර්ග ඔස්සේ තොරතුරු වාර්තා වෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ඉහළ පෙළේ නිළධාරීන් සමගින් ඇතිවූ උණසුම් වචන හුවමාරුවකින් පසු මෙම ඉල්ලා අස්වීම සිදුව ඇති බවත් මේ වන විට ඊට අදාල ඉල්ලා අස්වීමේ ලිපිය ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත භාරදීමට අසංක ගුරුසිංහ කටයුතු කරමින් සිටින බවත් එම ආරංචි මාර්ග වැඩිදුරටත් තොරතුරු වාර්තා කර සිටිනවා.

ඒ වගේම මේ පිළිබඳව ලංකාවේ ප්‍රසිද්ධ වෙබ් අඩවියකද සඳහන් වී තිබෙනවා.කෙසේ වෙතත් මෙය දැනට පවතින ආරංචියක් වන අතර මෙහි සත්‍ය අසත්‍ය අප සොයමින් සිටිනවා.

උපුටා ගැනීම Citizen.lk

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...