Entertainment 

මුලු ඉන්දියාවම කැලඹු සනිලි‍යොන්ගේ ඇඩ් එක

Reading Time: < 1 minute

මේ දිනවල ඉන්දියාවේ බොහෝ දෙනක් කතාකරන ඇඩ් එකක් විකාශනය වෙනවා.මේ ඇඩ් එකේ ඉන්නේ ප්‍රසිද්ඪ්හ නිලි සනිලියෝන් දුම් බීමෙන් සිදුවන ආදිනව පැහැදිලිකරන්න තමා මේ ඇඩ් එක නි‍ර්මාණය කර ඇත්තේ…

මෙහි සිටින තරුණයා තදින් ම දුම්බීමත ඇබ්බැහිවී ඇතිමතර ඔහු එම නිසා රෝගිවී සිටි ඔහු නව මනමාලියක් ගෙනෙන අතර තම මංගල දිනයේදීම ඔහු මිය යයි…
පහලින් තියෙන්නේ ඒ ඇඩ් එක තමා….

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...