Science 

Soyuz රොකටුවේ දෝශයක් ගගණගාමින් නැවත හදිසි ගොඩබැමකින් පෘතුවියට

Reading Time: 1 minute

ඇමරිකානු සහ රුසියානු ගගණගාමින් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථනය වෙත රැගෙන ගිය Soyuz කාර්මික දොශයකට ලක්වී තිබෙනවා.එම නිසා “බැලස්ටික් නැවත ඇතුලුවීමේ” ක්‍රමවේදයට නැවත ගගණගාමින් ගොඩ බිමට ගෙන එමට ක්‍රියාකල බන නාසා ආයතනය පවසනවා.

ගලාවා ගැනීමේ කණ්ඩායම් කැප්සියුලය හදිසි ගොඩබැම සිදුකරන ලද කසකස්ථනයට මේ වන විට පැමිණ ඇති අතර, කැප්සියුලය උදැසන 6:10 (ETD) ගොඩබැ බව සදහන්වනවා.නාසා ආයතනය මේ පිලිබඳ වැඩියමක් මේ වන තුරු සදහන් කර නැති නමුත් twitter පණිවිඩයක් මගින් ඔවුන් පවසා සිටින්නේ දෝශය සිදුවූයේ “බූස්ටර් සෙපරේශන්” ක්‍රියාවලියේදී බවයි.

රුසියානු අභ්‍යාවකාශ එජෙන්සිය විසින් ගලවා ගැනුන අභ්‍යාවකාශ ගාමින්ගේ ඡායාරුප පේ වන විට අන්තර්ජාලයට එක්ක්කර තිබෙනවා ඔවුන් පවසන ලෙස ගගනගාමින් දෙහ්දෙනා යහපත් තත්වයෙන් සිටිනා බවයි පවසන්නේ.

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...