Entertainment Tvseries 

ගේම් ඔෆ් ට්‍රෝන් නවතම එපිස්ඩ් එක ලීක් වෙයි

Reading Time: 1 minute

HBO නාලිකාවේ දහස් ගණනක් වූ දත්ත ගොණු හැකර් කරුවන් සොරාගනී.මේ අතර ගේම් ඔෆ් ට්‍රෝන් සිසන් 7 හි 4 වන එපිසොඩ් එකඩ්ග සොරාගෙන ඇත.මෙම එපිසෝඩ් එක අගෝස්තු 4 නිකුත්වීමට තිබුණි.

Game of Thrones Season 7 Episode 4 හි දර්ශන
Game of Thrones Season 7 Episode 4 හි නිකුත්වූ දර්ශන

මෙම එපිසෝඩ් එකේ නම “The Spoils of War” වේ.සොරාගත් පිරිස මෙය Google Drive වෙත අප්ලෝඩ් කල අතර ඉන්පසුව Reddit වෙත මුදාහරින ලදි.නමුත් සැනෙකින් ප්‍රකාශ අයිතිය උල්ලංගනය කිරිම යටතේ ඉවත්කලහ.

Game of Thrones Season 7 Episode 4 දර්ශන

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...