BreakingNews 

ෆෝන් එකට කවර් එකක් පාවිචි කරනව නම් බලාගෙනයි

ඔයාගේ ෆෝන් එකට කවර් එකක් පාවිචි කරනව නම් මේ ගැනත් සැලකිලිමත් වෙන්න .දිලිසෙන මතුපිටක් සහා කවර් එක දිලිසෙන ද්‍රවණ සහිත නම් ඔබව එයින් හානි සිදුවිය හැක.මෙම රසායනික ද්‍රව්‍ය නිසා ලොවපුරා බොහෝ දෙනක් පිලිස්සිමට ලක්වී ඇත .මෙවැනි සිදුවීමක් 2016 දී සිදුවිය.

පිලිස්සීමට ලක්ව ඇති ආකාරය

මෙවැනි දිලිසෙන ෆෝන් කවර වැඩිපුර භාවිතා කරන්නේ ගැහැණු ළැමුන් වේ.එම නිසා පිලිස්සි ඇති අයගෙන් වැඩිදෙනා කන්තාවන්වේ.

ඇගිල්ල පිලිස්සි ඇති ආකාරය
දුරකථනය සක්කුවේ දමාගෙන යාමෙන් පිලිස්සි ඇති ආකාරය

වර්ථා වී ඇති ආකාරයට මෙම සිදුවීම් සිදුව ඇත්තේ අයිෆෝන් දුරකථනවල වේ.ඔබත් මෙවැනි දිලිසෙන කවර් භාවිතා කිරිමට පෙර මේ පිලිබඳ සැලකිලිමත් වන්න.තවත් පුද්ගලයෙක්ට දැනගන්න මෙය ශෙයාර් කරන්න.

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...