Foreign Sport 

ඇන්ජි සුපිරි කැච් එකෙන් කොලියා දවාගත් ආකාරය

Reading Time: < 1 minute

අද දිනය නිමවන විට ඉන්දියාව 344 ලබාගෙන කඩුලු 3 දැවිගියහ.‍රංගන හේරත් එවන ලද පන්දුවකට විරාට් කොලි ඇන්ජලෝ මැතිව්ස් අතට උඩ පන්දුවක් ලබාදී දැවි ගියහ මේ විරාට් කොලි දැවිගිය ආකාරයයි.

සුපිරී නේද ඇන්ජිගේ වැඩ මෙමේ මැචෙකවත් දිනන කියලා ප්‍රාර්ථනා කරමු බ්‍රෝ…😂😂😂🇱🇰🇱🇰🇱🇰

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...