Lates Local 

අවුරුදු 20 ක් වෛද්‍ය සභාව කල නිතිවිරෝදී වැඩේ ?

Reading Time: 1 minute

ශ්‍රි ලංකා වෛද්‍ය ස්භාව යන් ව්‍යවස්ථාපිත ආයතනයකි.පනතක් මගින් පිහිටවන ලද රජයේ ආයතනයකි.2011 සිට මෙම ආයතන වාර්ශික වර්තා කිසිවක් ඉදිරිපත් අකර නැත.අන්ත දුශිත ආකරයෙන් ක්‍රියාකර ඇති මොවුන් මේවන විව මනිපාල් විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබන ශ්‍රි ලාංකික සිසින්ට බලවත් අසාධාරණයක් සිදුකර ඇත.

මනිපාල් විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබන ශ්‍රිලාංකිය සිසුන්

මනිපාල් විශ්ව විද්‍යාලයේ අවුරුදු 20 ක සිට පිලිගත්තත් ම්වුන් හිටිහැටියේ එම උපාධිය පිලිගැනීම නවතා ඇත.මොවුන් මෙයට හේතු ලෙස පවසන්නේ මනිපාල් විශ්ව විද්‍යාලයට නිතිවිරෝදී ලෙස දී තිබූ වරප්‍රසාධ නවතා දැමූ බවයි….නමුත් මෙතන ඇති ලොකුම විහිලුව මොවුන් වසර 20 තිස්සේ මෙම නිතිවිරෝධි ක්‍රි‍යාව සිදුකිරීමයි වැඩිවිස්තර නරබන්න පහත විඩියෝව නරඹන්න.

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...