‌Book Entertainment 

භායානකම මායකරු ලෙස සිතාසිටි Gellert Grindelwald

ලෝඩ් වොල්ඩෙමොට් බිහිවීමට පෙර මුලු ලොවම සිතා සිටියේ Gellert Grindelwald (ජෙලට් ග්‍රින්ඩිලොඩ් ) යනු ලොව සිටින භයානකම මයාකරු කියාය.හැරීපොටර් කතා මාලවේ Gellert Grindelwald පිබඳ වැඩි විස්තරයක් මුලින් නැ නමුත් Gellert Grindelwald පරදා ඩම්බලේඩෝර් මහාද්වන්ධ සටණින් දිනපු කතාව නම් හැරී පොටර් 1 කතාමාලවේ තියනව.

Gellert Grindelwald

 

Gellert Grindelwald ජිවත්ව ඇත්තේ 1883 – 1998 කාලයේදි .1998 දි ජෙලට් ග්‍රින්ඩිලොඩ් ව වොල්ඩෙමොර් ඝාතනය කරනවා මොකද දෙත්ස්ටික් යශ්ටිය ගන්න. ජෙලට් ග්‍රින්ඩිලොඩ් Durmstrang නම් මයා පාසලේ ඉගෙනගත් පුද්ගලයෙකි.බැහිලන්ඩා බැග්ශොට් එනම් හැරිගේ පාසල් පොත්වල මායා ඉතිහාසය පොත රචනා කරලා තිබෙන තැනැත්තිය Gellert Grindelwald ගේ නැදැයෙක්.

Grindelwald කුඩා කාලයේ

මොහු පිලිබද ගොඩක් සවිස්තර විස්තර ලැබෙන්නේ ෆැන්ටැස්ටික් බීස්ට් කතාමාලාවෙම් මොහු ඇමරිකාවේ මැජික් ආරක්ශණ ඩිමපාට්මන්ට් එකේ ( MACUSA) Percival Graves නම් අනුවර්ත නාමයෙන් සිට ඇත. එමෙන්ම අවුරෝවරයෙක් ලෙසද සේවය කර ඇත.

වොල්ඩේමොට්ට මිනීකන්නන්ද, ඩම්බලේඩෝර්ට ෆිනික්ස් නිකාය මෙන්ම ග්‍රින්ඩිලෝඩ් හට Grindelwald’s army නම් පිරිසක් සිට ඇත.

මොවුන් තමන්ට විරුද්ධවන පුද්ගලයන් මරාදමා ඇති අතර එය සාධාරණිකරණය කිරීමට පවසා ඇත්‍ වැඩියහපත සදහා බවය.ඩම්බලේඩොර් විසින් මොහුව පරාජය කල පසු නර්මන්ගාඩ් නම් හිරගෙහි රඳවා තබයි.එහෙද ආදර්ශපාඨය “වැඩි යහපත සදහා” වේ

නර්මන් ගාඩ් සිර මැදිරියේදි

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...