Dancing Entertainment Music 

ඇමරිකාවේ සිසුන් සිංහල සිංදු කිව්ව විදිහ

Reading Time: 1 minute

“Celebrate Sri Lanka” යනු ඇමරිකාවේ Berklee නම් සංගිතන් පාසලේ සිසුන් විසින් සිදුකරන ලද ව්‍යාප්ෘතියක් වේ.ඇමරිකාවේ ජිවත්වන ශ්‍රි ලංකික සම්භවයක් ඇති සිසුන් හා විදෙශ රටවල් 17 සිසුන් එක්ව මෙම ව්‍යාපෘතිය සිදුකර ඇත.

ඔව්න් විසින් සිංහල නර්ථන සහ සිංහල බෙර යොදා ගෙන නර්ථනද ලොකේ විවිධ සංගිත බාණ්ඩ යොදාගනිමි ලංකාවෙ ජනප්‍රිය ගිත දෙක නැවත ගයනා කර ඇත පහලින් තිබෙන්නේ එම විඩියෝවයි.

කොහොමහ නියමයි නේද ??අහනකොට ඇගට අමුතුම ගැම්මක් එනවා නේද?? 😀😀😀🇱🇰🇱🇰🇱🇰🇱🇰
අනිවා ලයික් කරලා කොමන්ට් කරන්න…

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...