Entertainment 

ලොවම පුදුම කරමින් උතුරුකොරියාව ලංකාවට අනතුරු අඟවයි…………???

පසුගියදා උතුරුකොරියාව මිසයිල කිහිපයක් අතහදා බැලුහ එම මිසයිලවලින් ශ්‍රිලංකාව හා ඉන්දියානු කලාපයට කෙලින්ම ප්‍රහාර එල්ල කලහැකි තතවයක් ඇතිවිය.තම කලාපයට තර්ජනයක් එල්ලවන විට සියලුම අරටවල් එක්ක තම විරෝධය පලකි‍රීම සාමන්‍ය සිරිත වේ.

නමුත් ලංකාව පලකල නිවේදනය හාස්‍යට ලක්කරමින් විවිධ නිර්මාණැ සමාජ ජාලාවල පලවිය එසේ පලවූ එක් විඩියොවක් පහල දැකෙවෙ.උතුරුකොරියානු නායකයා ලංකාවට අණතුරු ඇගෙව්වනම් කොහොම දක්වයිද කියලා ඔයාම බලල ඉන්නකෝ…😜😜😜😜😜😜😜 .මේ සියල්ල හාස්‍ය ඉපදීමට කරන ලද විඩියෝවක් බව සලකන්න…

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...