Entertainment Foreign Tvseries 

‌Flash Season 4 මොනවා වෙයිද?

Reading Time: 1 minute

ඔන්න අද ගෙන එන්න අපි බලාපොරොත්තු වන්නේ ‌Flash කතාමාලවේ Season 4 හි කුමක් වෙයිද කියාය?‌ Flash Season 4 නවතම කතා මාලව ඔක්තොම්බර් 10 වන අඟහරුවාදා නිකුත්වීමට නියමිතය.

ඔබට මතක ඇති ‌Flash Season 3 ඉවර වුන විදිහ සැවටාර්ව විනාශ කරලා අයිරිශ්ව මරන්නේ නැතිව බෙරගත්තා නමුත් කතාවේ අවසානයේදි බැරීට ස්පීඩ්ෆෝර්ස් එක තුලට යන්න වෙනවා.එසේ යාමට වෙන්නේ ස්පීඩ්ෆෝස් එක ස්ටේබල් කරන්න.නැත්නම් සෙන්ට්‍රල් සිටි නගරය වගේම මුලු විශ්වයම විනාශවිමේ අවධානමක් තියනවා.ඒක නිසා බැරි ස්පීඩ් ෆොස් එක තුලට යනවා එතනදි කියන්නෙ නම් හැරිගේ දිවීම අවසන් මේ ඔහු විවේකෙන් සිටන අවසාන කලය කියලා.

වෙනස් මල්ටියුනිවර්ස් එකක සිටින බැරි ඇලන් කෙනෙක්

කෙසේ නමුත් ‌Season 4 කතාමාලවේ අනිවාරෙන් බැරි ඇලන් සිටිනවා.නමුත් ස්පීඩ්ෆෝස් එකට ගිය බැරි ඇලන්මද කියලා කිවීමට අපහසුයි නමුත් ‌Flash Season 4 රුපගතකිරිම් වල ඡායාරුප බැලුවම අනිවා බැරි ඉන්නවා කියලා හොඳටම පැහැදිලි වෙනවා.

මේ Flash Season 4 හි සිටිනා බැරි එනම් නැවත ස්පිඩ්ෆොස් එකෙන් එන්නෙ වෙනස් වුන පුහගලයෙක් ලෙස බව බොහෝ දෙනා මත පලකරනවා.සමහර පුද්ගලයන් කියන්නෙ ස්පීඩ් ෆෝස් එක තුල සිටිම නිසා බැරි නපුරු පුද්ගලයෙකු වන බවය.එම නපුරු බැරිගෙන් සෙන්ට්‍රල් සිටි නගරය බෙරාගැනීමට වෙනත් බැරිකෙන්ක් එන බවය ඔහු වෙන කාලයකින් හෝ,වෙන මල්ටි යුනිවර්ස් එකක කෙනෙක් විමට පුලුවණි.

 

ෆ්ලැෂ් ස්පීඩ් ෆොර්ස් එක තුලදි

එමෙන්ම එහිදි එන්න ෆ්ලැශ්ගේ ඇදුම වෙනස් එකක් බවද පැවසේ.අපි ඉතින් ඔක්තෝම්බර් 10 වෙනකන් බලන් ඉදිමු ඇත්තටම වෙන්නේ මොකක්ද කියලා දැනගන්න… අනිවා ලයික් කරලා කොමන්ට් කරන්න…⚡⚡😜😜👇👇👇

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...