BreakingNews Lates Local Political 

හම්බන්තොට වරායේ ඇත්තම කතාව

හම්බන්ත්ටවරාය චීනය සමග ඇතිකරගත් ගිවුසුම අද දිනයේ අත්සන් කලහ.මේ පිලිබඳ පුද්ගලයන් විවිධ මත පලකරයි.ඇතමුන් කියන්නෙ හම්බන්තොට වරාය සම්පුර්ණයෙන්ම විකුණු බවය.සමහර අය හම්බන්තොට විකිණිම පිලිබඳ ශෝක ගී ලියයි.මේ සියල්ල කිසිම හරයක් නැති අදහස්‍ වේ. මේ ලියනා ලිපිය මෙය කියවීමට පැමිණින කීදෙකුට තෙරුම්ගැනිමට හැකිදැයි නොදනමු.නමුත් ඔබ වෙනුවෙන් මෙම නිවරදි කරුණු ඉදිරිපත් කරන්නෙමු.

වරාය ගිවුසුම අත්සන් කල ආකරය

පළමු කරුණ හම්බන්තොටවරාය විකුණැනේ නැත(සරලව කිව්වොත් ගෙයක් විකුණනවා වගේ සල්ලි දීලා ඒකේ අයිතිය චීනෙට ගන්න බැ)

සිදුවන්නේ මෙයයි ශ්‍රිලංකා රජය හා අදාල චින සමාගම එකතුවි සමාගම් දෙකක් පිහිටයි.චීනයෙන් මේ වෙනුවෙන් පෙනි සිටින්නේ “චයිනා මර්චන්ට්ස් පෝට් හෝල්ඩිංස් සමාගමයි” එය කෙටියෙන් CMPort ලෙස හදුන්වමු.

 

මොනවද මේ ශ්‍රි ලංකා රජය හා CMPort සමාගම ලංකාවේ පිහිටවන නව සමාගම් දෙක?

1)පලමුව පිහිටන්නේ ” Hambantota International Port Services Co.(Pvt) Ltd. – (HIPS)” නම් සමාගමයි.මෙම සමාගමේ අයිතිය ශ්‍රිලංකා රජයට(ඔව් බන් අපේ රටට) සහ CMPort සමාගම අතර බෙදි යයි.ශ්‍රි ලංකා රජය හා CMPort සමගම මගින් පිහිටවන “Hambantota International Port Services Co.(Pvt) Ltd. – (HIPS)” සමාගමෙ ප්‍රාග්ධනට ඇමරිකානු ඩොලර් මිලියන 606වේ. මෙම සමාගමෙන් සිදුකරන්නෙ හම්බන්තොට වරායේ සේවාවන් හා පොදු පහසුකම් කලමණාකරණැය වේ.මෙම HIPS සමාගමේ අයිතිය බෙදීයන්නේ පහත සඳහන් ආකාරයට වේ. එනම් 50.7% ක අයිතිය ශ්‍රි ලංකාවට වේ ඉතිරි 49.3%ක අයිතිය CMPort ආයතනයට එනම් HIPS සමාගමේ වැඩි අයිතිය ශ්‍රි ලංකාවට වේ

 

2)දෙවනුව පිහිටවන්නේ ” Hambantota International Port Group (Pvt) Ltd – (HIPG)” සමාගම වේ.මෙමගින් වරායේ මෙහෙයුම් වත්කම් කළමනාකරණය, වැඩිදුර සංවර්ධන කටයුතු, එහි යටිතල පහසුකම් හා බහාලුම් මෙහෙයවීම සිදුකරයි.මෙහි ප්‍රාග්ධනට ඩොලර් මිලියන 794ක්වේ.මෙහි කොටස් බෙදිගොස් ඇත්තේ 85% CMPort ද.15% ශ්‍රිලංකා රජයටද වේ.

හම්බන්තොට වරාය

මීට පෙර මෙම වරාය ගිවුසුමේ තිබුනේ එනම් මහින්ද යුගයේ මුලු වරාය ව්‍යාප්ෘතියම සියලුම අයිතින් බෙදියන්නේ 80% CMPort සමාගමටද ඉතිරි 20% ශ්‍රි ලංකා රජයටද ලෙසටය.නමුත් වර්ථමාන රජය මෙය 69.55 CMPort සමාගමටද ඉතිරි 30.45 ශ්‍රිලංකාවට ලෙසටද වෙනස් කිරීම සිදුකර ලදි.මෙය කෛන්ට වඩා ඉදිරි පියවරක් ලෙස සැලකිය හැක.එමෙන්ම මෙය සින්නක් කර දීමක් නොව අවුරුදු 99 කාලයකට පමණක් මෙය වලංගුවේ.

අවුරුදු 99 ගිය පසුව සිදුවන්නේ කුමක්ද????

අවුරුදු 99 ගියපසුව ශ්‍රිලංකා රජය හා CMPort සමාගම විසින් සාදන ලද HIPS හා HIPG යන සමගම් දෙකේ සියලු අයිතින් CMPortසමාගම ශ්‍රිලංකාවට කොටසක මිල ඇමරිකානු ඩොලර් 01 ක මුදලකට ලංකාවට ලබාදිය යුතුය .ඉන්පසුව හම්බන්තොට වරාය 100% ශ්‍රිලංකාව සතු වරායකි.

ඔන්න අපි පුලුවන්තරම් සරල විදිහට මේකතාවේ ඈත්තම කතාව කිව්ව…80% චීනයට දෙන්නසීනකර දෙන්න හිටපු අය මෙගිවුසුමට බනින එකනම් සිරාවටම විහිලුවක් ඔනිම මොලයක් තියන එකෙකට කලින් ගිවුසුමට වඩා මේක හොඳ බව තේරෙනවා.චිනෙන්ම නය අරන් චින්නු හදපු වරායේ මේතරම්වත් අයිතියක් දීමට ඔවුන් කැමතිවීමත් එක අතකින් පුදුමයක්…😜😜😜😜😜

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...