Lates Local Political 

චීනයට සින්නකර දුන් ඉඩම් වල ඇත්ත කතාව

Reading Time: 1 minute

මේ වන විට සමාජ ජාල වල අඳබාලුන් පිරිසක් අදෝනා නගමින් සිටී. හම්බන්තොට වරාය චීනයට විකුණුවා කියය. නමුත් පසුගිය රාජපස්ස පලනෙ චීනයට සින්නකර ගෝල්ෆේස් හොටලය ආසන්නේ ඉඩම් විකුණන විට හ්ම් කිවේ නැත.පොට්සිටිය සින්නකර දෙන විට වැඩවර්ජන සිදුකරෙ නැත.

දැන් බයියන් දෙන ලොකුම තර්කේ අවුරුදු 99 බදු දුන්නම අවුරුදු 99 කින් කුමක් සිදුවෙද කියාය??ඔබට අවුරුදු 99කින් කුමක් සිදේදවේද කියන එක බිය ගෙන දෙනවානම් සින්නකර තෙරෙන විදිහට කිව්වොත් ලොක විනාසයකින් මේ රට විනාස වෙලා යනකන් අයිතිය ලැබෙන සේ චිනෙටය ලබාදුන් විට කොහොම විනාසයක් වෙනවා ?.

මහින්ද ‍යුගයේ පොට් සිටිය විකිණීමට සිටියේ සින්නකරය එවිට චීනෙට පොට්සිටි භුමියේ අයිතිය අවුරුදු 100 ද 200 ද 10000 කියලා කිසිම සීමවක් නැත.පොට්සිටි විකිණිල්ල ගැන ඇසුවිට හැමෝම නොමගඅරිනා ඒකාබද්ධ විපක්ෂය අහුවුන ආකාරය පහත වීඩියෝවේ නරඹන්න

කොහොමද ආතල් එක ගොල්ෆේස් ලග තියන පොට්සිටිය සින්නකරම දුන්න…එක බයියෙක් එකට විරුද්ධව කතා කරද ??එකෙක් වැඩවර්ජන කලාද? ඉහත විඩියෝ බලපුවම තෙරෙයි ඒ විඩියෝ එකේ කියනවා සින්නකර දුන් හොටල් භූමියක් ගැන ගොල්ෆේස් වල යබද ආරක්ශක මුලස්තන තිබූ භුමිය සින්නකර මහින්ද පාලනය චීනයට දී අවසානය.එය අවුරුදු 99 කින් අපට අයිතිවන්නේ නැත.මෙම රට පවතින තුරා අයිති එ සමාගමට වේ..සමාගමේ  දරුමුණුබුරන්ටත් එය අයිතිය.

සින්නකර විකුණු හෝටල් භුමිය

තවත් පිරිසකගේ තර්කය අවුරුදු 99 බදුදීම කාලය වැඩි කියාය..නිකමට සිතා බලන්න ඔබ මිලියන පති ව්‍යාපාරිකයෙක් නම් විදේශ රටකර මිලියන ගණන් ආයෝනය කර අවුරුදු 2,3 කට ව්‍යාපාර කරනවද .එහෙම ව්‍යාපර කරන්නෙ කුමණ අමාරුවකටද???? එක්කෝ මෙරටේ පුද්ගලයන් මිලියනගණන ආයොජනය කර ව්‍යාපාර ආරම්භ කල යුතුය එසේ කිරීම හැකියාව ඇත්තේ ලංකාවේ කියෙන් කීදෙනාටද???

හිතේ ඇති කුහකම හා තමන් අකමැති පක්ශේ මිනිහෙක් යම් කාර්‍යක් කරනාවිට උහුලන් සීටිමට ඇති නොහැකියාව නිසා මුලු රටේම බොරු මත පලකරමින් සිටි.තමන් කඩේගොස් රස්සාව ලබාගත් පක්ශේ නායක‍යා පැරදී ගෙදර සිටින විට ඔහුව බලේට රැගෙන ඒමට වැඩවර්ජන කරන අමුතු රාජ්‍යසේවකයන් ඉන්න රටකි මේක.අමු අලාභ ලබමින් හොරකම් කරමින් තිබෙන අයතනයක් විකිණීමට සාදන විට පොලොවේ පස්කන්නේ රටේ සම්පත් විකුණනවා කියා.

එම ආයතන විකුණුව විට අඩුගනේ එමගින් සපයන සෙවාවද ප්‍රමිතියකින් ලබාදේ.රට ආදායමක්ද ලැබේ.නමුත් මෙහි සිටිනා වාමවාදි කියාගන්න පිරිස්ට අවශ්‍ය හිඟන්නාගේ තුවාලේ මෙන් රට දුප්පත්ව තබා ගැනීමයි.රටක් පොසත්වුවහොත් මුලින්ම නැතිවනේ ලංකාවේ සිටිනා ත්‍රිවීල් පක්ෂවල පුද්ගලයන්වේ.රටක් දියුණුවට පත්වු විට සටන් කිරිමට සටන් කෝ…දුක මාකට් කර ඡන්දේ ගන්නා පිරිස් හට මාකට් කිරීමට දුකක් කෝ???

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...