Sport 

‌උපුල්ගේ දැවියාම සමග ICCවෙනස් කරන නිතිය

Reading Time: 1 minute

ඊයේ තරගයේ දි අපගේ මුල්පෙල පිතිකරුවන්ට සාර්ථක විමට අවස්තාව හිමිවූයේ නැහැ.තරගයේ එකම ගැලවුම් කරු වූ උපුල්තරංහ පවා දැවිගියේ අවාසනාවන්ත ආකාරයටයි.

උපුල් තරංග දුවද්දී දැවී ගියහ.නමුත් තම සීමාවට ඔව් පැමින සිටියද බැට් එකෙඅ ආනතිය නිසා බැට් එක පොළොවෙන් ඉහලට එසවී තිබුණි.

දැනට පවතින නීතිය අනුව මෙම අවස්ථාව දැවීයාමක් ලෙස සලකයි.නමුත් මේ වන විට ICC මේම අවස්ථව දැවීයාමක් නොවන කෙස සකස් කිරීමට කටයුතුකරන බව අපට දැනගන්න ලැබිණ.තාක්ශණික වශයෙන් දැවීයාම වුවත් ක්‍රිඩකයාගේ කිසිම වරදක් මෙම දැවීයාමේ නොමැත

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...